බණ්ඩාරවෙල සීතලේ

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අලුත් වීඩියෝ එකක් එඩිට් පාරක් දැම්මා. කොහොමද? වීඩියෝ කලේ නම් 74% විතර මම නෙමෙයි මම වාහනේ එලෙව්වේ..එඩිටින් එකනම් සුපිරියට ආවා කියලා හිතනවා.

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    උබ නේද බන් අර Uploading වලදී quality loss වෙනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ? මේකේ එහෙම අවුලක් නෑනේ ???? මේ gopro එකකින්ද ?
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    me route eka mokakda?
    මුලින්ම පෙන්නන්නෙ මචන් දියතලාව යට පාර
    අනිත් ඒවනම් ඇටම්පිටිය පාරේ ගිහින් නෙලුව තේ වත්ත හරියේ.බන්ඩාරවෙල ඉන්දන් 25km වගේ ඇතුලට යන්න ඕන පට්ට ලස්සනයි.

    උබ නේද බන් අර Uploading වලදී quality loss වෙනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ? මේකේ එහෙම අවුලක් නෑනේ ???? මේ gopro එකකින්ද ?
    ඔව් මම ඒම හදාගත්තා. Gopro 8 එකක් මචන්.
    අයි පෑඩ් එකට සල්ලී දීලා ගන්න ඇප් එකකින් වීඩියෝ එඩිට් කරන්නේ දැන්. ලුමාෆුශන් කියලා. එකේ export රියල් කොලිටි එකෙන් තියනවා. කොලිටි ලොස් නෑ.

    Kello 2i, Kollai. Ko video?
    ඒවා පෝන් හබ් එකේ බන් යූටියුබ් දාන්න බෑ.
     
    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මුලින්ම පෙන්නන්නෙ මචන් දියතලාව යට පාර
    අනිත් ඒවනම් ඇටම්පිටිය පාරේ ගිහින් නෙලුව තේ වත්ත හරියේ.බන්ඩාරවෙල ඉන්දන් 25km වගේ ඇතුලට යන්න ඕන පට්ට ලස්සනයි.

    Ada ude giya oya paren :yes::cool: Maliththa to Hali-ela
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Thanks bumps welata
    Ada ude giya oya paren :yes::cool: Maliththa to Hali-ela
    Patta lassanai machan e patta. Patta cool raata innama ba machan nuwera eliya wage. Umba e patta dannawada? Maduruwo masso kumbi behethakatawath hoyaganna na. Dadiya attema na. Patta asai e pattaka jiwath wenna.
     
    • Like
    Reactions: CGW and Mandalorian

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    අලුත් වීඩියෝ එකක් එඩිට් පාරක් දැම්මා. කොහොමද? වීඩියෝ කලේ නම් 74% විතර මම නෙමෙයි මම වාහනේ එලෙව්වේ..එඩිටින් එකනම් සුපිරියට ආවා කියලා හිතනවා.

    Mamath Bandarawela Mn dakala nathi thanuth dakka, Good Work Machan
     
    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    Thanks bumps welata

    Patta lassanai machan e patta. Patta cool raata innama ba machan nuwera eliya wage. Umba e patta dannawada? Maduruwo masso kumbi behethakatawath hoyaganna na. Dadiya attema na. Patta asai e pattaka jiwath wenna.

    කූබි නම් ඉන්නවා මචන්, මදුරුවෝ නම් අඩුයි. :yes:
    If you can invest some decent amount of money for few acres of tea plantation and a small villa. Life is so good man. :cool:
     
    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    Tea acre ekak dan kiyak wage wenawa machan?
    2.5 to 4 millions මචන්.. depends on the access roads and other infrastructure. හොදම දේ ඉඩමක් අරන් තේ හදන එක තමයි. අවුරුදු 4/5 කින් you can relax and enjoy the view with chilled whisky.