මහින්ද රාජපක්ෂ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    107563430_3355819691116295_8915774360786295286_n.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොන හිතකින් බන් බුරියානිවලට කෑදර වෙලා බෝධියක් කපපු වසලයන් ඉල්ලන පක්ෂෙකට දෙන්නේ . අපිට නම් ලැජ්ජ නහර තියෙනව
     
    • Love
    Reactions: saturn

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොන හිතකින් බන් බුරියානිවලට කෑදර වෙලා බෝධියක් කපපු වසලයන් ඉල්ලන පක්ෂෙකට දෙන්නේ . අපිට නම් ලැජ්ජ නහර තියෙනව

    බුරියානි වගේද බ්‍රෝ බෝම්බ ....කොහොමද රස ? :love2::love2::love2:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුරියානි වගේද බ්‍රෝ බෝම්බ ....කොහොමද රස ? :love2::love2::love2:

    ඇත්තටම සිංහළුන් වෙනුවෙන් ඇත්තටම ඉන්නේ කවුද ?
    හකීම් බදුදින් එක්ක ඉන්න සජිත් ද ? රනිල්ද ? අනුරද ?

    කොහෙත්ම නෑ. එහෙනම් රාජපක්ෂද ?
    පොඩ්ඩක් හිතපල්ලා පහුගිය ටිකේ මේකේ උන්න දේශප්‍රේමි රැල වචනයක් කිව්වද විරුද්ධව බුරියානි පප්පාගේ වැඩ කිඩ ගැන ? අඩුම තරමේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් නොකරපු තුප්පහි වැඩේ ගැන හුම් ගෑවද ? නෑ. ඇයි උන් බොරු දේශප්‍රේමියෝ.සල්ලි දේශප්‍රේමියෝ.

    තව එකෙක් බුරියානි බඩචාරියා ගැන ඇහුවම මුන්ට මතක් වෙන්නේ ගවපාලනයේ බෝම්බ පුපුරපු එක. ඇයි කතාව අනිත් පැත්තට හරවන්න පුළුවන් නේ.
    දේශ ද්‍රොහියන්ට වඩා භයානක මේ බොරු දේශප්‍රේමියෝ. මුන් රට ජාතිය රකිනවා කියලා හිතාගෙන මුන් කරන්නේ බොරුවෙන් රජවීම. ඊට පස්සේ පවාදීම උපරිමයෙන්ම කරනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,084
    113
    Gotham City

    බොම්බෙ කැවෙ කුරුසයො සෙට් එකක් නෙ
    බෞද්ධයන්ට නෙමෙ නෙ ගැහැව්වෙ .
    එකෙ වෙදනාවත් තියෙනවා කුරුසයන්ට
    ඔය එරොසන් කියන්නෙත් කුරුසය සම්බන්ධයක් තියෙන එකෙක්

    පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂත් ක්‍රිස්තියානි
    එයාගෙ නොනා ශිරන්ති මාතාවත් ක්‍රිස්තියානි
    පොනිලත් ක්‍රිස්තියානි

    බො ගසෙ කතාව කිව්ව ජොන්ස්ටන් උනත් ක්‍රිස්තියානි

    නිවට සිරා මොනවා උනත් සිංහල බෞද්ධ

    කුරුසයො හිතුවෙ නැහැ තම්බින්වයි බෞද්ධයන්වයි කොටවද්දි උන්ටම කැරකෙයි කියලා.
    තම්බි පන්සලට තිබ්බෙ නැහැ පල්ලියටම තිබ්බා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපෙ බෞද්ධ උකන්නලයි ඝනයො ටිකයි චූන් උනා.
    ඒ තරම් බ්‍රෙන් වොෂ්
     
    සිරාවට තම්බින්ගේ ඔළුව කුරුවල් කරලා අන්තාවාදි කරේ බුරියානි ස . ඉස්සර 2005 කලින් මොන ලබ්බවත් තිබ්බේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,084
    113
    Gotham City
    සිරාවට තම්බින්ගේ ඔළුව කුරුවල් කරලා අන්තාවාදි කරේ බුරියානි ස . ඉස්සර 2005 කලින් මොන ලබ්බවත් තිබ්බේ නෑ
    සරත් ෆොන්සෙකාම කියනවා සහරන්ලා බොම්බෙ ගහපු එක අවුරුද්දෙ දෙකෙ නෙමෙ අඩුම අවුරුදු හතක අටක වැඩක් කියලා
    ගවපාලනෙ ඒ වෙද්දි අවුරුදු 4 ක් රට කලා
    අප්පච්චි ඇතුළු රාඅපක්ෂ නඩෙ අවුරුදු 10 ක් රට කලා
    මෙ දෙගොල්ලොන්ගෙන් එකෙක්ට බැරි උනා අන්තවාදි තම්බි ටික බොම්බෙ ගහන්න ප්ලැන් කරන එක වළක්ව ගන්න.
    කිව්වා වගෙ තුන් හාරසීයක්වත් තව ඉන්නවා එලියෙ.
    යුද්ධෙ දින්න ගමන් සදා වෑඹෙන්න බැළුවා
    රණවිරුවොන්ට චූන් දෙන්න සිංදු කිව්වා
    යුද්ධෙන් ආභාධිත උන සෙබළුන්ට ඉන්න ගෙයක් වත් නැහැ
    යුඩ්ධෙ මාකට් කරන එක අවුල් වෙද්දි බොදුබලයක් එලියට ආවා.
    අන්තිමට ක්‍රිස්තියානි පල්ලි වලටම කෙලලා ගියා.

    සිංහල බෞද්ධයින්ට අරින්න ආපු ඔනි කෙනෙක්ට වෙන්න ඔකම තමා
    තමන්ටම කැරකෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බොම්බෙ කැවෙ කුරුසයො සෙට් එකක් නෙ
    බෞද්ධයන්ට නෙමෙ නෙ ගැහැව්වෙ .
    එකෙ වෙදනාවත් තියෙනවා කුරුසයන්ට
    ඔය එරොසන් කියන්නෙත් කුරුසය සම්බන්ධයක් තියෙන එකෙක්

    පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂත් ක්‍රිස්තියානි
    එයාගෙ නොනා ශිරන්ති මාතාවත් ක්‍රිස්තියානි
    පොනිලත් ක්‍රිස්තියානි

    බො ගසෙ කතාව කිව්ව ජොන්ස්ටන් උනත් ක්‍රිස්තියානි

    නිවට සිරා මොනවා උනත් සිංහල බෞද්ධ

    කුරුසයො හිතුවෙ නැහැ තම්බින්වයි බෞද්ධයන්වයි කොටවද්දි උන්ටම කැරකෙයි කියලා.
    තම්බි පන්සලට තිබ්බෙ නැහැ පල්ලියටම තිබ්බා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපෙ බෞද්ධ උකන්නලයි ඝනයො ටිකයි චූන් උනා.
    ඒ තරම් බ්‍රෙන් වොෂ්

    පාස්කු බෝම්බෙ සාධාරණීකරනය වූ වගයි....අහෝ මෙවන් විපතක්

    106897133_2698436690412529_8009669830543361195_o.png

    107764462_2696820413907490_2267458878723960058_o.png

    107512740_2696050690651129_2106445798724473319_o.jpg

    106909661_2695039350752263_4545662132439509089_o.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,084
    113
    Gotham City
    පාස්කු බෝම්බෙ සාධාරණීකරනය වූ වගයි....අහෝ මෙවන් විපතක්
    බිරියානි කාලා
    බො අතු කපාලා
    පොහොට්ටුව එල්ලා
    කියමු අපි එකට අල්ලාහ්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බිරියානි කාලා
    බො අතු කපාලා
    පොහොට්ටුව එල්ලා
    කියමු අපි එකට අල්ලාහ්

    පාස්කු බෝම්බෙ සාධාරණීකරනය කරපු එකානේ බන් උඹ...... දැන් ඉතින් බිරියානි නෙමෙයි රතු හාලේ බත් කෑවත් වැඩක් නෑ....
     
    Last edited:
    • Like
    Reactions: erozan and Dr.Amdan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නානා පදනමේ අය එහෙම තමයි

    බලපන්කො බෝම්බ ගහල මිනිස්සු මරපු එක සාධාරනීකරණය කරපු හැටි ...මූ නම් මුතු ජාතියේ සතෙක් වගේ....
     
    • Like
    Reactions: Dr.Amdan

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    බුරියානි වගේද බ්‍රෝ බෝම්බ ....කොහොමද රස ? :love2::love2::love2:
    පල්ලි 200 - සුළු දේවල්
    විල්පත්තු කපලා මුස්ලිම් kolani- අයියෝ ඔවා මොනාද
    සහරාන්ගේ ඔෆිස් එකට ඉඩම් - සිම්පල්නේ
    සහරන්ට බුද්ධි අංශයේ පේ රෝල් එකෙන් පඩි- පඩි නොදී කොහොමද කරපු සේ වයට

    සදා බැතියෙන් සමරමු රාජපස්ස දේශප්‍රේමීන්..

    😆😆😆😆😆😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පල්ලි 200 - සුළු දේවල්
    විල්පත්තු කපලා මුස්ලිම් kolani- අයියෝ ඔවා මොනාද
    සහරාන්ගේ ඔෆිස් එකට ඉඩම් - සිම්පල්නේ
    සහරන්ට බුද්ධි අංශයේ පේ රෝල් එකෙන් පඩි- පඩි නොදී කොහොමද කරපු සේ වයට

    සදා බැතියෙන් සමරමු රාජපස්ස දේශප්‍රේමීන්..

    😆😆😆😆😆😆

    z_p07-All.jpg

    rishad.jpg