චීනය නිසා අමෙරිකාව හොංකොං අතහරියි

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    චීනෙ කියන්නෙ ඇමරිකාවට වඩා භයානක කැන්සර් එකක්.
    කොමියුනිස්ට් කැන්සර් එක
    ඒ වගෙම මුස්ලිම් කියන්නෙ ඊටත් වඩා භයානක කැන්සර් එකක්
    ඔය කැන්සර් දෙකම ව්‍යාප්ත වෙන එක වළක්වන්න පුළුවන් ඇමරිකාවට විතරයි.

    China wala thiyena godak problems western society walin overhype karala thiyenne. Ara China wala inna american ekekge youtube channel ekak thiyenawa eka balapan mata uge nama mathaka ne
    Anika China th sahenna muslims lawa control karanawa. E asse USA thanikara balanne thiyena wars maintain karanna misak iwara karanna nemei. moko unge weapons business maintain karanna.

    USA nan henama hypocritical ratak. Ekai mata unwa appiriya. Balapan Trump karaya openly supports racism.

    World balance eka thiyenna one habai USA thamai godak onenathi prashna loketa athi karanne.
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    China wala thiyena godak problems western society walin overhype karala thiyenne. Ara China wala inna american ekekge youtube channel ekak thiyenawa eka balapan mata uge nama mathaka ne
    Anika China th sahenna muslims lawa control karanawa. E asse USA thanikara balanne thiyena wars maintain karanna misak iwara karanna nemei. moko unge weapons business maintain karanna.

    USA nan henama hypocritical ratak. Ekai mata unwa appiriya. Balapan Trump karaya openly supports racism.

    World balance eka thiyenna one habai USA thamai godak onenathi prashna loketa athi karanne.

    Nathan rich

    https://www.youtube.com/c/NathanRichHotpot
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    ට්‍රම්ප් නම් දන්නෙ නැහැ
    ඔය සෙරම වීමට මුල හොං කොංග් එකෙක් තායිවනෙදි කරාපු මිනිමැරුමක් නිසා

    ආසියාවෙ දියුණු කියලා පිළිගත්ත රාජ්‍ය 6 යි තිබුණෙ

    ජපානය
    දකුණු කොරියාව
    ඊශ්‍රායලය
    හොං කොංග්
    තායිවාන්
    සිංගප්පූරුව

    ඔය සේරම ගොඩ ගියෙ ඇමරිකාව නිසා.
    ඊශ්‍රායලය කවදා ඉඳන් ද ආසියානු රටවල් ගොඩට අාවේ 😀😀😀
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    ඊශ්‍රායලය කවදා ඉඳන් ද ආසියානු රටවල් ගොඩට අාවේ 😀😀😀
    ආසියානු මහද්වීපය

    එකයි මන් ආසියාව කියලා හැඳින්වුයෙ.

    මැදපෙරදිග තමා කලාපය
    දකුණු ආසියානු කලාපය වගෙ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    උඹත් ඵක්ක අැර ගන්න මට වෙලාවක් නෑ බං අනුන්ගෙ රටවල් වලට.මම කිව්වෙ අරූ කියපු දේ හරි කියලා.මම අවුරුදු 20ක් hong kong වල.උඹට වඩා දේවල් මම දන්නව මෙහෙ උන දේවල් ගැන..උඹ උඹේ ඔය මතේම හිටපං බං මට මොකෝ..ඒක වෙනස් කරා කියල මට අැති වැඩකුත් නැහැනේ.ඊට වඩා හොඳයි ඒ වෙලාවේ වෙන වැඩක් කරනවා..😀
    උඹලට දැන් එන්න පුලුවන්ද ඔසී, UK එහෙම? ඔසී නම් HK ස්ටුඩන්ට්ස් ලට ඉන්න දෙනවා දිගටම
    ඇත්තටම උබලා කැමතිද අර චීනේ ගේන්න හදපු surveillance system ekata?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    ehenam mokada kiyala uba kiyapan
    හරි
    එතකොට UAE සහ Quatar ඔය ආසියාවේ රටවල් ලීස්ට් එකට දැම්මේ නැත්තේ උන් ගොඩ ගිය නැහැ කියලද . නැත්නං උබ කියන එක හරි කියලා පෙන්නනද 🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    ඇයි එතකොට එකට Middle East
    Middle East කියලා කියන්නේ අරාබි රටවල් වලට .
    මැදපෙරදිග කියන්නේ කලාපයක් නැගෙනහිර ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ රටවල් එකතු උන....ඒකේ තියෙන රටවල් ආසියාවටත් අයිති වෙනවා..පෙලක් රටවල් ඇෆ්‍රිකා ඒශියා දෙකටම අයිති වෙනවා...ඊජිප්තුව එහෙම...

    රශියා ගත්තොත් ආසියාවයි, යුරෝප් දෙකටම අයිතියි....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කැ@ ට්‍රම්ප් කාරයා තමා hong kong protest පිටිපස්සෙ හිටියෙ..චීනෙන් security law ඵක ගෙනාව විතරයි උෟ බලු උනා..ඒකට රිදිලා තමා ඕක කරේ..

    😂 😂 😂 😂 මෝඩ ජෝක් දාන්න එපා බන් . උබල හෙන ඇමරිකා විරෝදියො . එක චීන හිතවාදී රටක් කියපන් දියුනුයි කියන්න පුලුවන් . ඇමරිකා හිතවාදී ඔක්කොම රටවල් දියුනුයි , ජපානය ,දකුනු කොරියාව ,තායිවානය ,හොංකොං ,කටාර් තව රටවල් ගානක් . චීනෙන් කරන්නෙ රටවල් හූරගෙන කන එක . උන් රටක් යටත් කරගත්තට පස්සෙ ආයෙ හෙල්ලෙන්නවත් බෑ . හොදම උදාහරණෙ ෆේස්බුක් එකට විරුද්දව නඩු දාන්න පුලුවන් උනා ඇමරිකාවෙම දත්ත පිටට දෙනව කියල , ටික්ටොක් එලිපිට ඒක කරනව එකෙකුට පුලුවන්ද නඩුවක් දාගන්න . චිනෙ ලෝකෙ බලවතා උනහම මුලු ලෝකෙම වහල්ලු කරගන්නව උන්ගෙ මහජන පක්ශෙ
     
    • Like
    Reactions: War Fighter and tas

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    මැදපෙරදිග කියන්නේ කලාපයක් නැගෙනහිර ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ රටවල් එකතු උන....ඒකේ තියෙන රටවල් ආසියාවටත් අයිති වෙනවා..පෙලක් රටවල් ඇෆ්‍රිකා ඒශියා දෙකටම අයිති වෙනවා...ඊජිප්තුව එහෙම...

    රශියා ගත්තොත් ආසියාවයි, යුරෝප් දෙකටම අයිතියි....
    භූගෝලීය වශයෙන් හරි ඒත් මිනිහා කථා කරලා තිබුණේ අාර්ථික කාලප ගැන අරාබියේ කොනේම තියෙන ඊශ්‍රායල ය මතක් වෙනකොට UAE සහ කටාර් වාගේ රටවල් මිනිහගේ list එකෙන් ගැලවිලා ගිහිං තිබුණා . ඔය දෙක list එකට අවනං මිනිහට ඇමරිකන් කාරයින්ගේ රෙදි ටික හෝදා ගන්න බැරි වෙනවා 😀😀😀😀
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    හරි
    එතකොට UAE සහ Quatar ඔය ආසියාවේ රටවල් ලීස්ට් එකට දැම්මේ නැත්තේ උන් ගොඩ ගිය නැහැ කියලද . නැත්නං උබ කියන එක හරි කියලා පෙන්නනද 🤣
    තෙල් නැතුව මුල ඉඳන්ම නැගිටලා ගොඩ ගිය රටවල් ගැන වෙන්න ඇති ඌ කියන්න ඇත්තේ...
    අනික මැදපෙරදිග උනත් ගොඩක්ම ඉන්වෙස්ට් කරලා තිය්න්නේ UK, USA...මේකනම් මම දන්නේ නෑ හරියටම...දන්න එක්කෙනෙක් කියන්න...

    අනික දියුණු රටක් කියලා සලකන්නේ නෑ ගොඩක් මැදපෙරදිග රටවල්...
    GDP එක වැඩී නම් තමා ...හැබයි ඔය human rights, freedom wage ewa හින්දා දියුණු රටවල් ලිස්ට් එකේ නෑ...

    මගෙන් අහන්න එපා කවුද ඔය ලිස්ට් හදන්නේ කියලා :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    හරි
    එතකොට UAE සහ Quatar ඔය ආසියාවේ රටවල් ලීස්ට් එකට දැම්මේ නැත්තේ උන් ගොඩ ගිය නැහැ කියලද . නැත්නං උබ කියන එක හරි කියලා පෙන්නනද 🤣
    උන් ගොඩ සල්ලි වලින් විතරයි
    ඒත් සංවර්ධිතයි කියලා පිළිගන්නෙ සල්ලි විතරක් ම නෙමෙ නෙ ? තව දර්ශක තියෙනවා
    එව්වා සම්පූණ වෙන්න ඔනි සංවර්ධිත කියලා පිළිගන්න

    සාක්ෂරතාව ,එතකොට ළදරු මරණ මානව හිමිකම් එහෙම
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    😂 😂 😂 😂 මෝඩ ජෝක් දාන්න එපා බන් . උබල හෙන ඇමරිකා විරෝදියො . එක චීන හිතවාදී රටක් කියපන් දියුනුයි කියන්න පුලුවන් . ඇමරිකා හිතවාදී ඔක්කොම රටවල් දියුනුයි , ජපානය ,දකුනු කොරියාව ,තායිවානය ,හොංකොං ,කටාර් තව රටවල් ගානක් . චීනෙන් කරන්නෙ රටවල් හූරගෙන කන එක . උන් රටක් යටත් කරගත්තට පස්සෙ ආයෙ හෙල්ලෙන්නවත් බෑ . හොදම උදාහරණෙ ෆේස්බුක් එකට විරුද්දව නඩු දාන්න පුලුවන් උනා ඇමරිකාවෙම දත්ත පිටට දෙනව කියල , ටික්ටොක් එලිපිට ඒක කරනව එකෙකුට පුලුවන්ද නඩුවක් දාගන්න . චිනෙ ලෝකෙ බලවතා උනහම මුලු ලෝකෙම වහල්ලු කරගන්නව උන්ගෙ මහජන පක්ශෙ

    me kathawath aththa neda bole :-D:o
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උන් ගොඩ සල්ලි වලින් විතරයි
    ඒත් සංවර්ධිතයි කියලා පිළිගන්නෙ සල්ලි විතරක් ම නෙමෙ නෙ ? තව දර්ශක තියෙනවා
    එව්වා සම්පූණ වෙන්න ඔනි සංවර්ධිත කියලා පිළිගන්න

    සාක්ෂරතාව ,එතකොට ළදරු මරණ මානව හිමිකම් එහෙම

    මචන් උබ කියන එක තේරුම් ගන්න තරම් මේකෙ ඉන්න ගොඩක් උන්ට බෑ . උන් දන්නෙ එලකිරියෙ දේවලුයි ෆේස්බුක් එකේ දේවලුයි විතරයි . ඉන් එහාට කිසි දෙයක් කියවල නෑ . චීනෙ ටික ටික මේ ලෝකෙ මිනිස්සු ආපහු වහල්ලු කරන එක තේරුම් ගන්න තව ගොඩක් දේවල් කියවන්න ඕන .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    තෙල් නැතුව මුල ඉඳන්ම නැගිටලා ගොඩ ගිය රටවල් ගැන වෙන්න ඇති ඌ කියන්න ඇත්තේ...
    අනික මැදපෙරදිග උනත් ගොඩක්ම ඉන්වෙස්ට් කරලා තිය්න්නේ UK, USA...මේකනම් මම දන්නේ නෑ හරියටම...දන්න එක්කෙනෙක් කියන්න...

    අනික දියුණු රටක් කියලා සලකන්නේ නෑ ගොඩක් මැදපෙරදිග රටවල්...
    GDP එක වැඩී නම් තමා ...හැබයි ඔය human rights, freedom wage ewa හින්දා දියුණු රටවල් ලිස්ට් එකේ නෑ...

    මගෙන් අහන්න එපා කවුද ඔය ලිස්ට් හදන්නේ කියලා :baffled:
    ඌ නම් එහෙම එකක් කියලා නැහැ .උබ නම් එහෙම කියලා තියෙනවා . අරූ වැටෙන ලිදෙන් ගොඩ ගන්න . UAE Develope උණේ තෙල් වලින් කියලා මට කිවුවාට අවුලක් නැහැ ඉතිං මම UAE ගිහිං නැති නිසා එහේ ඉන්න එවුන්ට කියන්න එපා 🤣🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    ඌ නම් එහෙම එකක් කියලා නැහැ .උබ නම් එහෙම කියලා තියෙනවා . අරූ වැටෙන ලිදෙන් ගොඩ ගන්න . UAE Develope උණේ තෙල් වලින් කියලා මට කිවුවාට අවුලක් නැහැ ඉතිං මම UAE ගිහිං නැති නිසා එහේ ඉන්න එවුන්ට කියන්න එපා 🤣🤣🤣
    Ahh...UAE kiwwe whole country ekatama....not only dubai...
    UAE petroleum hinda nemei da?
    Dubai nam port eken neh? Mama ahala tiyenawa dubai wala oil nathi nisa unta tibbe deke kole salakili lu lol
     
    Similar threads