චීනය නිසා අමෙරිකාව හොංකොං අතහරියි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,994
    113
    Gotham City
    ඌ නම් එහෙම එකක් කියලා නැහැ .උබ නම් එහෙම කියලා තියෙනවා . අරූ වැටෙන ලිදෙන් ගොඩ ගන්න . UAE Develope උණේ තෙල් වලින් කියලා මට කිවුවාට අවුලක් නැහැ ඉතිං මම UAE ගිහිං නැති නිසා එහේ ඉන්න එවුන්ට කියන්න එපා 🤣🤣🤣
    යකොව්ස් සංවර්ධියි කියල කිව්වහම ඉස්කොලෙ ගිය ඔනි එකෙක්ට මතක් වෙන්න ඔනි මොනවගෙ දෙවල් ද බලන්නෙ කියලා
    තෙල් වලින් ද පොල් වලින්ද වැඩක් නැහැ

    7 වසර සමාජ අධ්‍යනය බන් ඔය 😂 😂

    ඔනි නම් තව දර්ශකයක් තියෙනාවා රටක සංවර්ධනෙ මනින
    එක අපි ඇහැව්වෙ ඒ ලෙවල් කෙමිස්ට්‍රි වලට

    මොකද දන්නවාද ?
    සල්ෆියුරි අම්ලය (H2SO4)
    අන්න එක නිෂ්පාදනය කිරීමෙ හැකියාව මත
    මොකද සල්ෆියුරික් නිෂ්පාදනය කරන්න්න සාමාන්‍ය දුප්පත් රටකට බැහැ
    ගොඩාක් අධික පිරිවැයක් දරන්න වෙනවා වගෙම ඒ ප්‍රොසෙස් එකට අවශ්‍ය අරන මූලද්‍රව්‍ය නිස්සාරණයක කරන තැන ඉඳන් ඉඳන් කර්මාන්තශාලා පහසුකම් වෙනකන් නඩත්තු කලයුතු ප්‍රමිතීන් තියෙනවා .එව්වා කරන්න පුළුවන් රට සංවර්ධිතනම් විතරයි .
     
    • Like
    Reactions: skymicro

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,253
    45,160
    113
    මචන් උබ කියන එක තේරුම් ගන්න තරම් මේකෙ ඉන්න ගොඩක් උන්ට බෑ . උන් දන්නෙ එලකිරියෙ දේවලුයි ෆේස්බුක් එකේ දේවලුයි විතරයි . ඉන් එහාට කිසි දෙයක් කියවල නෑ . චීනෙ ටික ටික මේ ලෝකෙ මිනිස්සු ආපහු වහල්ලු කරන එක තේරුම් ගන්න තව ගොඩක් දේවල් කියවන්න ඕන .

    උඹල තමයි ඔක්කොම දන්නෙ..😂😂😂ඒකනේ ලංකාව ඔච්චර දියුණු නේද😂😂😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,994
    113
    Gotham City
    ඌ නම් එහෙම එකක් කියලා නැහැ .උබ නම් එහෙම කියලා තියෙනවා . අරූ වැටෙන ලිදෙන් ගොඩ ගන්න . UAE Develope උණේ තෙල් වලින් කියලා මට කිවුවාට අවුලක් නැහැ ඉතිං මම UAE ගිහිං නැති නිසා එහේ ඉන්න එවුන්ට කියන්න එපා 🤣🤣🤣
    යු ඒ ඊ එක ඩිවලොප් නැහැ
    ප්‍රාන්ත 7 ක් තියෙනවා යු ඒ ඊ වල
    අබුඩාබි, රාස් අල් කයිමා, උම් අල් ක්වින්, අජ්මාන්,සර්ජා ,ෆුජෙරා සහ ඩුබායි
    අබුඩාබි කැපිටල් එක එහෙ තමා රටෙම රජ පරපුර අල් නයාන් ජීවත් වෙන්නෙ

    ඔය ප්‍රාන්ත 7 න් ඩුබායි විතරයි කොලිටි සාපෙක්ෂව
    ඩුබායි වල තෙල් නැහැ උන් දියුණු උනෙ සංචාරක කර්මාන්තෙන් සහ සිංගප්පුරුව වගෙ තමා ඩුබායි කියන්නෙත්
    ස්ට්‍රැටජික් පොයින්ට් එකක් වෙලඳාමට
    ඩුබායි වලට කතාවට කියන්නෙ පුංචි ඇමරිකාව කියලා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,253
    45,160
    113
    නෑ මචන් ලංකාව මෙච්චර දියුනු උබලත් මේකෙ ඉන්න නිසා
    අපි ලංකාවෙ නෙමෙයි නේ..උඹලනේ ඔය සේරම දැනගෙනත් අඩු ගානේ සෝමාලියාව තත්වෙටවත් ලංකාව ගේන්න බැරුව ඉන්නෙ..චීනේ වට්ටන්න කලින් අන්න ඒකවත් කරන්න බලපං.තෝරු මෝරු ඵක්ක හැප්පෙන්න හාල්මැස්සට බෑ.😜
     
    • Haha
    Reactions: 2osama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අපි ලංකාවෙ නෙමෙයි නේ..උඹලනේ ඔය සේරම දැනගෙනත් අඩු ගානේ සෝමාලියාව තත්වෙටවත් ලංකාව ගේන්න බැරුව ඉන්නෙ..චීනේ වට්ටන්න කලින් අන්න ඒකවත් කරන්න බලපං.තෝරු මෝරු ඵක්ක හැප්පෙන්න හාල්මැස්සට බෑ.😜

    උබ ලන්කාවෙ නෙමෙයි නම් ඉන්දියාවෙද සිංහලෙන් කතා කරන්නෙ . අපි ආයෙ ලංකාවට යන්නෙ නෑ කියල හිටපු හාමුල ගොඩක් කොරෝන ආවහම බඩගාගෙන ආවෙ ලංකාවට . අනික කවුද චීනෙ වට්ටන්න යන්නෙ . එච්චර මොංගල් නෑ කාටවත් . උන්ව වට්ටන්න නෙමෙයි උන්ගෙන් ගැලවෙන්නයි ඕන
     
    • Like
    Reactions: NaiRobi

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    සිරියාවෙ උන්ව දැක්කානම් හිතෙවි උන්ට ගහන්නම තමා ඔනි කියලා

    ඇයි බන් එහෙම කියන්නේ :eek: මොනවා උනත් මම උන්ගේ කෑම වලටයි කෙල්ලොන්ටයි කැමතියි... මම ඉස්සර කෑම කන සිරියන් ප්ලේස් එකක් තිබ්බා එකේ හිටපු අක්කියා :love2::love2: අනෙක උන්ගේ රෙස්ටුරන්ට්ස් වල තියෙන ආර්ට් එකට මම හරි කැමති

    චීනෙ කියන්නෙ ඇමරිකාවට වඩා භයානක කැන්සර් එකක්.
    කොමියුනිස්ට් කැන්සර් එක
    ඒ වගෙම මුස්ලිම් කියන්නෙ ඊටත් වඩා භයානක කැන්සර් එකක්
    ඔය කැන්සර් දෙකම ව්‍යාප්ත වෙන එක වළක්වන්න පුළුවන් ඇමරිකාවට විතරයි.

    ඔය සේරම එක බෝට්ටුවේ.. අපි නිකං හුලං කෑලි.. :no:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    ට්‍රම්ප් නම් දන්නෙ නැහැ
    ඔය සෙරම වීමට මුල හොං කොංග් එකෙක් තායිවනෙදි කරාපු මිනිමැරුමක් නිසා

    ආසියාවෙ දියුණු කියලා පිළිගත්ත රාජ්‍ය 6 යි තිබුණෙ

    ජපානය
    දකුණු කොරියාව
    ඊශ්‍රායලය
    හොං කොංග්
    තායිවාන්
    සිංගප්පූරුව

    ඔය සේරම ගොඩ ගියෙ ඇමරිකාව නිසා.
    ඊශ්‍රායලය? Asia :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,038
    72,157
    113
    මාලඹේ
    උන් ගොඩ සල්ලි වලින් විතරයි
    ඒත් සංවර්ධිතයි කියලා පිළිගන්නෙ සල්ලි විතරක් ම නෙමෙ නෙ ? තව දර්ශක තියෙනවා
    එව්වා සම්පූණ වෙන්න ඔනි සංවර්ධිත කියලා පිළිගන්න

    සාක්ෂරතාව ,එතකොට ළදරු මරණ මානව හිමිකම් එහෙම
    ඔය උඩ කියලා තියෙන එ්වා මම දන්නවා
    දැන් දියුණූ රටවල් ගැන කියනවා ඊශ්‍රායල් නම් Developed Country එකක් කියලා මම දන්නේ නැහැ.
    යකොව්ස් සංවර්ධියි කියල කිව්වහම ඉස්කොලෙ ගිය ඔනි එකෙක්ට මතක් වෙන්න ඔනි මොනවගෙ දෙවල් ද බලන්නෙ කියලා
    තෙල් වලින් ද පොල් වලින්ද වැඩක් නැහැ

    7 වසර සමාජ අධ්‍යනය බන් ඔය 😂 😂

    ඔනි නම් තව දර්ශකයක් තියෙනාවා රටක සංවර්ධනෙ මනින
    එක අපි ඇහැව්වෙ ඒ ලෙවල් කෙමිස්ට්‍රි වලට

    මොකද දන්නවාද ?
    සල්ෆියුරි අම්ලය (H2SO4)
    අන්න එක නිෂ්පාදනය කිරීමෙ හැකියාව මත
    මොකද සල්ෆියුරික් නිෂ්පාදනය කරන්න්න සාමාන්‍ය දුප්පත් රටකට බැහැ
    ගොඩාක් අධික පිරිවැයක් දරන්න වෙනවා වගෙම ඒ ප්‍රොසෙස් එකට අවශ්‍ය අරන මූලද්‍රව්‍ය නිස්සාරණයක කරන තැන ඉඳන් ඉඳන් කර්මාන්තශාලා පහසුකම් වෙනකන් නඩත්තු කලයුතු ප්‍රමිතීන් තියෙනවා .එව්වා කරන්න පුළුවන් රට සංවර්ධිතනම් විතරයි .
    උබ ත් මරු ආතල දෙන්නේ බං සල්ෆියුරික් අම්ලය යෙන් දියුණු රටවල් හොයනවා .
    මම උබ මෝඩයා කියලා දන්නවා උබ ඔය පටලවා ගෙන ඉන්නේ Develop Contries කියන එකයි Advanced Countries කියන දෙක 🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,994
    113
    Gotham City
    ඔය උඩ කියලා තියෙන එ්වා මම දන්නවා
    දැන් දියුණූ රටවල් ගැන කියනවා ඊශ්‍රායල් නම් Developed Country එකක් කියලා මම දන්නේ නැහැ.

    උබ ත් මරු ආතල දෙන්නේ බං සල්ෆියුරික් අම්ලය යෙන් දියුණු රටවල් හොයනවා .
    මම උබ මෝඩයා කියලා දන්නවා උබ ඔය පටලවා ගෙන ඉන්නේ Develop Contries කියන එකයි Advanced Countries කියන දෙක 🤣🤣🤣
    මහින්දට කඩෙ නොයන මා ඔබ වැන්නෙකුට මොඩයෙකු සෙ පෙනිම පුදුමයක් නොවෙ.
    ඇඩ්වාන්ස් ඉකොනොමි සහ ඩිවලොප් කන්ට්‍රිස් කියන්නෙ දෙකක් බව මා දන්නෙ අද ඊයෙ නොව
    ඇඩ්වාන්ස් ඉකොනොමි ඝනයට සෞදි අරාබිය ඕමාන් ,කටාර්, යු ඒ ඊ කුවට් ද අයිති වෙ ,
    නමුත් එකී රටවල් වල මානවහිමිකම් ,කාන්තා අයිතිය,ප්‍රජාත්‍රන්තවාදය (රාජාණ්ඩු නිසා ) කියන කාරණා සම්බන්ධයෙන් අඩු ප්‍රමිතීන් තියෙන නිසා
    ඩිවලොප් කන්ට්‍රිස් කියන ඝනයට තොරා නොගැනෙ
    එහෙත් ඩිවලොප් කන්ට්‍රිස් ඝනයට වැටෙන්නෙ රටවල් 6 කී
    ප්‍රජාත්‍රන්තවාදය පිළිගැනිමත් එක් ලක්ෂණයකි
    එහෙත් ප්‍රාඅත්‍රන්තවාදය තිබිම පමණක් දියුණුව නොවෙ.

    උසස්පෙළට බයො ,මැත්ස් කරාපු එකෙක් සල්ෆියුරික් අම්ලය ගැණ කතාව කියාවි .
     
    Similar threads