Corona Fake News

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ANura kumara me rate minissunta boru kiyanna boru ganan hadanna huru kala . ada e minisuuma gihin paminili kanarawa mada gahanwa kiyala. me rate minisunwa boru walata huru karapu e kuhaka lapaya ta tama 3% tiyenawa :D :yes: ;) :D
     
    • Haha
    Reactions: 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,626
    1
    99,873
    113
    33
    Kalutara
    හැම එකාම ඕක ෂෙයාර් කළා. ගොඩක්ම fb එකේ අම්මණ්ඩිලා තමා ෂෙයාර් කලේ. මම දැනගත්ත පත නයෙක් කියල මේ උඩ දාගෙන මුන් ෂෙයාර් කරන්නේ. :lol: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,673
    98,671
    113
    මේකෙ එකෙකුත් පහුගිය ටිකේ උණුවතුරට තැනි වෙනව කියල දැගලුවෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකෙ එකෙකුත් පහුගිය ටිකේ උණුවතුරට තැනි වෙනව කියල දැගලුවෙ.

    බිමල් ගේ ඝර්ම කලාපේ කතාව ගැන වෙන්නැති මේ කියන්නේ
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,673
    98,671
    113
    බිමල් ගේ ඝර්ම කලාපේ කතාව ගැන වෙන්නැති මේ කියන්නේ

    උන් කියන ඒව නන් එහෙම පස්සෙන් ගිහින් අහල නැති නිසා මතක නෑ. පරණ ත්‍රෙඩ් බලපන් උගෙ ෆේක් එකක්ද දන්නෙ නෑ එහෙනන් ඒකත් කිරියෙන් දැක්කෙ.