කැරි සිංහලු vs කොරෝනා
RandomGuy Well-known member Oct 15, 2014 17,373 16,216 113 Jul 15, 2020 #1 කැරි සිංහලු vs කොරෝනා Reactions: Rasthiyadu padanama and GadgetPodda
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Jul 15, 2020 #2 ANura kumara me rate minissunta boru kiyanna boru ganan hadanna huru kala . ada e minisuuma gihin paminili kanarawa mada gahanwa kiyala. me rate minisunwa boru walata huru karapu e kuhaka lapaya ta tama 3% tiyenawa Reactions: 2osama
ANura kumara me rate minissunta boru kiyanna boru ganan hadanna huru kala . ada e minisuuma gihin paminili kanarawa mada gahanwa kiyala. me rate minisunwa boru walata huru karapu e kuhaka lapaya ta tama 3% tiyenawa
Heshan Daminda Well-known member Mar 13, 2009 45,626 1 99,871 113 33 Kalutara Jul 15, 2020 #3 හැම එකාම ඕක ෂෙයාර් කළා. ගොඩක්ම fb එකේ අම්මණ්ඩිලා තමා ෂෙයාර් කලේ. මම දැනගත්ත පත නයෙක් කියල මේ උඩ දාගෙන මුන් ෂෙයාර් කරන්නේ. Reactions: white cat, GadgetPodda and indika_sam
හැම එකාම ඕක ෂෙයාර් කළා. ගොඩක්ම fb එකේ අම්මණ්ඩිලා තමා ෂෙයාර් කලේ. මම දැනගත්ත පත නයෙක් කියල මේ උඩ දාගෙන මුන් ෂෙයාර් කරන්නේ.
GadgetPodda Well-known member May 11, 2018 846 1 744 93 Internet Jul 15, 2020 #4 කැරි සිංහලු... මුන් මෙහෙම බේරිච්ච එකත් පුදුමයක්..
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,672 98,671 113 Jul 16, 2020 #5 මේකෙ එකෙකුත් පහුගිය ටිකේ උණුවතුරට තැනි වෙනව කියල දැගලුවෙ.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 Jul 16, 2020 #6 හෙළයෙක් said: මේකෙ එකෙකුත් පහුගිය ටිකේ උණුවතුරට තැනි වෙනව කියල දැගලුවෙ. Click to expand... බිමල් ගේ ඝර්ම කලාපේ කතාව ගැන වෙන්නැති මේ කියන්නේ Reactions: 2osama
හෙළයෙක් said: මේකෙ එකෙකුත් පහුගිය ටිකේ උණුවතුරට තැනි වෙනව කියල දැගලුවෙ. Click to expand... බිමල් ගේ ඝර්ම කලාපේ කතාව ගැන වෙන්නැති මේ කියන්නේ
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jul 16, 2020 #7 පර සිංහලු ඕක WhatsApp ඵකේ පුක උඩ දාගෙන ශෙයාර් කරනව.
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,672 98,671 113 Jul 16, 2020 #8 nicjosh83 said: බිමල් ගේ ඝර්ම කලාපේ කතාව ගැන වෙන්නැති මේ කියන්නේ Click to expand... උන් කියන ඒව නන් එහෙම පස්සෙන් ගිහින් අහල නැති නිසා මතක නෑ. පරණ ත්‍රෙඩ් බලපන් උගෙ ෆේක් එකක්ද දන්නෙ නෑ එහෙනන් ඒකත් කිරියෙන් දැක්කෙ.
nicjosh83 said: බිමල් ගේ ඝර්ම කලාපේ කතාව ගැන වෙන්නැති මේ කියන්නේ Click to expand... උන් කියන ඒව නන් එහෙම පස්සෙන් ගිහින් අහල නැති නිසා මතක නෑ. පරණ ත්‍රෙඩ් බලපන් උගෙ ෆේක් එකක්ද දන්නෙ නෑ එහෙනන් ඒකත් කිරියෙන් දැක්කෙ.