Clutch seen එක ලක්ශ පහයි ගානක් යනවා කම්පැනි දැම්මා නම්, ඒත් පිටින් ලක්ශ දෙකට අඩුවෙන් කරගන්න පුලුවන්,
කොතලාවල එක්සිට් එක ලග අන්කල් කෙනෙක් ඉන්නවා පොර ලග හැමදාම Vezel පහක් හයක් එනවා ඔය කේස් එකට, ඒත් පොර නම් කියන්නෙ ඔය ලෙඩෙ එන්නෙ එක පාරයි කියලා,. හැදුවොත් ආයෙ හදන්න ඔන නැ කියලා.
Hahaha... pora Honda company eke clutch system eka design karapu eka wenna athi ehenam.
Oya problem eka machan kawadavath hadala iwara karanna puluwan ekak nevei.
Itath pora karanne wheel/sensor bypass ekak wenna athi aniwa. ekai 2laks yanne.
Naththam ithin 5-6laks sure thamai gear system ekama aye thiyanna wenawa.
Also i heard about a person in Arangala doing this for 120KClutch seen එක ලක්ශ පහයි ගානක් යනවා කම්පැනි දැම්මා නම්, ඒත් පිටින් ලක්ශ දෙකට අඩුවෙන් කරගන්න පුලුවන්,
කොතලාවල එක්සිට් එක ලග අන්කල් කෙනෙක් ඉන්නවා පොර ලග හැමදාම Vezel පහක් හයක් එනවා ඔය කේස් එකට, ඒත් පොර නම් කියන්නෙ ඔය ලෙඩෙ එන්නෙ එක පාරයි කියලා,. හැදුවොත් ආයෙ හදන්න ඔන නැ කියලා.
Clutch seen එක ලක්ශ පහයි ගානක් යනවා කම්පැනි දැම්මා නම්, ඒත් පිටින් ලක්ශ දෙකට අඩුවෙන් කරගන්න පුලුවන්,
කොතලාවල එක්සිට් එක ලග අන්කල් කෙනෙක් ඉන්නවා පොර ලග හැමදාම Vezel පහක් හයක් එනවා ඔය කේස් එකට, ඒත් පොර නම් කියන්නෙ ඔය ලෙඩෙ එන්නෙ එක පාරයි කියලා,. හැදුවොත් ආයෙ හදන්න ඔන නැ කියලා.
55 walata koheda ban Outlander thiyenne.thawa 5 lak wage dala 2014 mitsubishi phev outlander ekak ma gatthoth mokada..kisi ledakuth na..patta comfort wahane