ඕක මචන් ක්ලාසස් වලට බෙදෙනවා,
තුන්වෙනි පන්තිය- ලාවට ඉස්කෝලේ යනවා, පොඩි ජොබක් හොයාගන්නවා,20 වගේ බදිනවා ළමයි හදනවා තුන හතරක් කන්න දෙන්න සල්ලිත් නැ.
මධ්‍යම පන්තිය -සාපේ උපේ කරනවා, කොස් එකක් කරනවා නැත්තම් පොඩි ජොබක් කරනවා එකත් එක්ක කොස් එකක් කරනවා ඕවා කරලා ඉවරවෙනකොට 27ත් පනිනවා,ඊටපස්සේ බදිනවා, ළමයි 1ක් 2ක් හදනවා.
පළමු පන්තිය - අම්මලාගේ ඕනෙවට ඉස්කෝලේ යනවා, ප්රිවෙර්ට් දිග්රියකුත් කොහොමහරි අටවා ගන්නවා, දෙමව්පියන්ගේ කොම්පෙනියේ ලොක්කෙක් වෙනවා.අතල් එකේ ඉදලා සල්ලි කැල්ලක් බැදගන්නවා, එකෙක් වගේ හදනවා නැත්තම් පොඩි උන් එපවෙන්වනම් හදන්නෙනැ.
මේක මගේ මතයක් විතරයි
ඉපදෙන එක උපද්දවන එක තමා ඉතින් ලෝක ස්වබාවය, එක වෙනස් කරන්න ඕනිනම් කරපන්, එතකොට අනිත් උනුත් එක කරයි. ඉපදීම දුකක් කියලනේ කියන්නේ. එත් ඉතින නාකි උනාම බලන්න කව්රුත් නැ