BTC කොච්චර තියෙනවද මචන්. මම ටිකක් අරන් දැම්මා. අපරාදේ sell කරන්නේ. සල්ලි හදිස්සියක් නැත්නම් ඕක hardware vault https://trezor.io/ එකකට දාලා අමතක කරල දාලා තියෙන්න දෙන්න. BTC පට්ට වැඩි වීමක් එනව ඊලග අවුරුදු දෙකේ. මම නෙවෙයි expert ලා කියන්නෙ. risk කරන්න පුලුවන් amount එකක් අරන් දාලා තියන්න.![]()
