රත්තරං වගේ වාහනත් බලන් ඉද්දි වැඩි වෙනවා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ටික කාලයක් තිස්ස්සේ තිබ්බ BMW X3 එකක්
    https://ikman.lk/en/ad/bmw-x3-2012-diesel-2012-for-sale-colombo
    68laks

    2.png

    ඒකම තියනවා 74laks..
    මේ දාපු කෙනත් ඒ ගානට කලින් දාල තිබ්බේ... දැන් වැඩි කරලා
    https://ikman.lk/en/ad/bmw-x3-baige-interior-2012-for-sale-colombo-1

    1.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    tahudu BM ekak gannada yanne? salary deduction asse pissu kollekne :P

    පිස්සුද බ්‍රෝ... මේව දිහා බලන් ඉන්නවා අවුරුදු 10කින් විතර ගන්න පුලුවන් වෙයි :P
    මේ වෙලාවේ මුකුත් ගන්න හොඳ නෑ.. තව පඩි කැපුවොත්... :P

    මේ කාලකන්නි අාණ්ඩුව තියෙනකන් වාහනයක්නම් ගන්න වෙන්න නෑ ලොවෙත්

    හැම ආණ්ඩුවම අපිට වාහන ගන්න දෙන්නේ නෑ බ්‍රෝ ;)
     
    • Haha
    Reactions: zanzibar619

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඉතින් බං 68ට විකුනගන්න බැරි වුනු වාහනේ 76ට දාල විකිනෙයි කියලා හිතනවද

    ඌට කතා කරලා කියපන් 68ට තමයි දාල තියෙන්නෙ කියලා, කියපන් ඉක්මන් එකේ පෙන්නන්නෙ 68 කියලා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    ඉතින් බං 68ට විකුනගන්න බැරි වුනු වාහනේ 76ට දාල විකිනෙයි කියලා හිතනවද

    ඌට කතා කරලා කියපන් 68ට තමයි දාල තියෙන්නෙ කියලා, කියපන් ඉක්මන් එකේ පෙන්නන්නෙ 68 කියලා.
    ubala dennama ekama office ekene, hambu welama katha karaganin :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඉතින් බං 68ට විකුනගන්න බැරි වුනු වාහනේ 76ට දාල විකිනෙයි කියලා හිතනවද

    ඌට කතා කරලා කියපන් 68ට තමයි දාල තියෙන්නෙ කියලා, කියපන් ඉක්මන් එකේ පෙන්නන්නෙ 68 කියලා.

    කතා කරපු ගමන් අනිත් එක නැති වෙයි ද දන්නේ නෑ...

    ubala dennama ekama office ekene, hambu welama katha karaganin :P

    sirawata mama danan hitiye nane :D
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    dan yana ganan walata vahana vatinne na.ekai.habai singa wala oita wada wadine ban.un mona hitnavada danne na
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ කාලකන්නි අාණ්ඩුව තියෙනකන් වාහනයක්නම් ගන්න වෙන්න නෑ ලොවෙත්
    උඹලගෙ කාලකන්නි ආණ්ඩුවක් ආවොත් වාහන ගේන එකත් තහනම් කරයි. ප්‍රධාන සහෝදර උතුමණන් වහන්සේටයි උගේ ගෝලයො රොත්තයි විතරක් වාහන ගෙනල්ලා ආතල් ගන්නකොට රටේ අනිත් මිනිස්සු ටිකට පයින් ගිහින් කුඹුරු කොටන්න තමා වෙන්නෙ :lol:
     
    • Love
    Reactions: 2osama

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    yahapalane kale Kuhaka lapaya nam 2019 aluthma Toyota Hilux cab ekak gatte okane. Ekale hamu adu kare punchi car e unata Anurata punchi car madi anura punchi unata punchi amma loku size ne ekai cab ekak gatte :D :yes: ;) :D
     
    • Haha
    Reactions: Deleted

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meke mokak unath wahana watinne nehe, anduwa import nawattuawata, wahana wala tax eka ahimi wenawane anduwata.

    monawa unath oya ganang walata wahana watinne nehe, oka kohomath 68k wath watinne nehe, egollan kochcharak wedi kalath e price ekata ganne nehe kauruth.
     
    • Like
    Reactions: TechnWeb

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    meke mokak unath wahana watinne nehe, anduwa import nawattuawata, wahana wala tax eka ahimi wenawane anduwata.

    monawa unath oya ganang walata wahana watinne nehe, oka kohomath 68k wath watinne nehe, egollan kochcharak wedi kalath e price ekata ganne nehe kauruth.
    so what is the going price of a BMW X3?