benz SLK200 ගන්නද එපාද ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ඕක ඔය ගානට පාඩුයි බොසා. අනික ටික කාලයක් පැදලා දෙන්න හිතං ගන්න කොහොමත් සෙට් වෙන්නෑ ඕක.අනිවා සෑහෙන ගානක් පාඩු පිට අමාරුවෙන් මොකෙක්ගෙ හරි කරේ ගහන්න වෙන්නෙ.නිකමට ඔය නම්බර් එකට කෝල් කරලා කියලා බලහන්කො ෆුල් කෑෂ් 90කට හෙට ගන්නවා ඊටවඩා ගානක් බෑ කියලා.ඌ අමතන්න ගනි ඒ වෙලාවෙ පිස්සුද එහෙම දෙන්නෑ අරකයි මේකයි කියලා.දවස් දෙක්කට විතර පස්සෙ බල්ලා වගේ නැට්ට උකේ ගහගෙන කෝල් කරලා කියයි මාරම හදිස්සියක් නිසා දෙන්න යන්නෙ ඒ හින්දා 95කට කරමු හෙටම කරනවනං කියලා 😂 හෙන ලයින් ටිකකුත් දෙයි මේ වගේ ගානට මේ වගේ එකක් කවදාවත් කොහෙන්වත් සෙට් වෙන්නෑ ඌගෙ තියන හදිස්සියට දුන්නට...see more කියලා 😂

    රත්තරං බොසා කියනවා වගේ ජර්මන් කාර් සුපිරි බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක අරං ඒ වාහන වල ෆුල් ආතල් එක අරගෙන අවුරුදු 5ක් පැදලා ගත්ත ගානට වඩා අඩුවට විකුණලා ආය අතිනුත් සල්ලි දාල අලුත්ම බ්‍රෑන්ඩ් නිව් ජර්මන් වන්ඩියක් බස්සන්න පුලුවන් හැකියාවක් තියන උන්ට.නැත්තං ඉතිං අවුරුදු 5ට වඩා පරණ ජර්මන් කාර් ආසාවට ගත්තොත් ඉතිං සාක්කුවෙ සල්ලි ටික + හිතේ සැනසීම ලෙෆ්ට් තමා 😔
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    petroluth ekka nam hambenne ganna. nathnam mirihanata yanna wenawa petrol gahanna ona unama.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island

    Contact Kosala Edirisinghe on fb...පොර නෑ නෑ කිව්වට පොර තමා රත්තරන්
    ------ Post added on Mar 2, 2022 at 5:55 AM
     
    • Haha
    Reactions: Mugen

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    C200 OR 180 cabriolet ekakta palayan puluwan nam 4 yannath puluwan. big size car ratnapura godakawela ekak thiye, Saru eke​

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    tamange athal eka ganna puluwan itin, ausi us wala loku car ekaka giyata ballek ganan ganne na 🤦
    Ehenam hari yanne ne machan. Mehe ewun wahana ganne anunta penna. Sunglass dala alien kenek wage gammen yanawa dakka ma sir kiyana ratak wenna one migrate wenna. Ekane kochchara kela unath ganak nethuwa inne.
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,399
    3,774
    113
    Colombo
    Ehenam hari yanne ne machan. Mehe ewun wahana ganne anunta penna. Sunglass dala alien kenek wage gammen yanawa dakka ma sir kiyana ratak wenna one migrate wenna. Ekane kochchara kela unath ganak nethuwa inne.
    sirawata show ekata, status ekata me ratawala owa karanna ba ban 😐. kuli wadak krna ekekta unath lease ekak damma supiri car eka gatta.

    mama gattu wahane lankawe koti 3 paninawada koheda. eth wadak na wassata temenawa, awwata welenawa. mehe wahana kiyane just tools bn. hodala na dan masa 6 kin wage 🤦🤣🤣🤣
     
    • Like
    Reactions: hrm

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඩබල් කැබ් එකක් ගනින් බන් ඔය ගානට ගැම්මක් තමා මඩේ ඔබන්නත් පුළුවන්
    tiyenawa ekak
    ඔය යකඩ ගොඩ වගේද ගනින් භාරතයේ විශිෂ්ඨතම නිර්මාණයක්..... ඕක 155 යි..... ඒක 115යි. සීට් 54ක් ම තියෙනව....!! :yes: :love:
    omyage ekak demnawada
    ඕක ඔය ගානට පාඩුයි බොසා. අනික ටික කාලයක් පැදලා දෙන්න හිතං ගන්න කොහොමත් සෙට් වෙන්නෑ ඕක.අනිවා සෑහෙන ගානක් පාඩු පිට අමාරුවෙන් මොකෙක්ගෙ හරි කරේ ගහන්න වෙන්නෙ.නිකමට ඔය නම්බර් එකට කෝල් කරලා කියලා බලහන්කො ෆුල් කෑෂ් 90කට හෙට ගන්නවා ඊටවඩා ගානක් බෑ කියලා.ඌ අමතන්න ගනි ඒ වෙලාවෙ පිස්සුද එහෙම දෙන්නෑ අරකයි මේකයි කියලා.දවස් දෙක්කට විතර පස්සෙ බල්ලා වගේ නැට්ට උකේ ගහගෙන කෝල් කරලා කියයි මාරම හදිස්සියක් නිසා දෙන්න යන්නෙ ඒ හින්දා 95කට කරමු හෙටම කරනවනං කියලා 😂 හෙන ලයින් ටිකකුත් දෙයි මේ වගේ ගානට මේ වගේ එකක් කවදාවත් කොහෙන්වත් සෙට් වෙන්නෑ ඌගෙ තියන හදිස්සියට දුන්නට...see more කියලා 😂

    රත්තරං බොසා කියනවා වගේ ජර්මන් කාර් සුපිරි බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක අරං ඒ වාහන වල ෆුල් ආතල් එක අරගෙන අවුරුදු 5ක් පැදලා ගත්ත ගානට වඩා අඩුවට විකුණලා ආය අතිනුත් සල්ලි දාල අලුත්ම බ්‍රෑන්ඩ් නිව් ජර්මන් වන්ඩියක් බස්සන්න පුලුවන් හැකියාවක් තියන උන්ට.නැත්තං ඉතිං අවුරුදු 5ට වඩා පරණ ජර්මන් කාර් ආසාවට ගත්තොත් ඉතිං සාක්කුවෙ සල්ලි ටික + හිතේ සැනසීම ලෙෆ්ට් තමා 😔
    oooo neh...mm mmm

    Contact Kosala Edirisinghe on fb...පොර නෑ නෑ කිව්වට පොර තමා රත්තරන්
    ------ Post added on Mar 2, 2022 at 5:55 AM
    lol paw e mans

    C200 OR 180 cabriolet ekakta palayan puluwan nam 4 yannath puluwan. big size car ratnapura godakawela ekak thiye, Saru eke​

    ara poliyata dena kena gaawada?
    උබ ඕක ගන්නවා බාන් ලොවෙත්. මේකේ උන් එපා කිවත්. උබ ඕක දැන් ගන්න තීරණේ කරලා ඉවරයි නේ.
    :love:
    hapo na, kalin ehema karala hodata kaawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Dont be stupid to buy a 10 years old Benz or BMW. Even at a good discounted price. If you really wanna own one, buy brand new and sell at a good discount after 5 years.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    https://ikman.lk/en/ad/mercedes-benz-slk-200-slk200-amg-2012-for-sale-colombo

    බෙන්ස් ගැන ලොකු අයිඩියා එකක් නෑ
    කලින් මැනුවල් 2000 සී200 එකක් තිබිල 80,000න් ක්ලච් එක නම් දාන්න උනා
    ඊට පස්සෙ එපාම උනා
    ඒත් මේක දැක්කම මාර ආස හිතුනා
    දුවල තියෙන්නෙත් 15යි
    අර මාස කීපයක් පැදල විකුනුවත් අවුලක් නෑ කියල හිතුනා කන්වර්ටියකට ඒ කාලෙ ඉඳන් ආසවෙන් හිටියෙ
    150යි කියන්නෙ ලොකුම කේස් එකකුත් නෑ
    මෙහෙම එව්ව ගැන දන්න කෙනෙක් ඉන්නවද? ගනන් ලොකු වැඩියක් නෑ නේද? මොන වගේ නඩුද පත්තු වෙන්නෙ මේවට?

    View attachment 162266
    V8 එක දෙන්නද යන්නෙ? නැත්තන් ඒක තියෙද්දිම ගන්නද යන්නෙ nft සල්ලි වලින්
     
    • Like
    Reactions: Idias

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම බෑනෙ, කලින් එක ගත්තෙ කිරියෙ රත්තරං අය්ය එපාම කියද්දි, ඔයිට වඩා හොද නඩු තියෙන ඉඩමක් ගන්න කිව්ව
    අරන් හොඳ පාඩම් ඉගෙන ගත්තා
    මේවල කෑලි හෙම මේ ලොකේ නැද්ද දන්නෙ නෑනෙ
    විසික් කරන්න තරම් සල්ලිත් නෑ
    ඒකයි මේ අහන්නෙ
    හුම්

    You should ask this in autolan**.com . There you might find people who have actually used the car or familiar with the make.

    This is coming from my very limited knowledge but moneywise, if you "have to" ask you can't afford it. You may be able to buy but not afford. However, ultimately it's about how want to live and spend your money.
     
    • Like
    Reactions: Mugen

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    tiyenawa ekak

    omyage ekak demnawada

    oooo neh...mm mmm

    lol paw e mans

    ara poliyata dena kena gaawada?

    hapo na, kalin ehema karala hodata kaawa

    ow un wedding walata ehema denna ekka thama car eka thiyenne hotel eka thiyena nisa.

    C200 OR 180 cabriolet ekakata giyoth reselling chance eka poddak hari wadi okata wada mokada wedding seen ekata hari rent karnna puluwan nisa gannawa. oni nam ithin ubatath karnna puluwan. hoda package tikak gahala. aduwata nam denna epa. mageth asama car eka thama 160lak wage tibbe kalin dan nam 250lak wath wei. white thama gannawa nam ganna oni, anyway good luck
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඕක ඔය ගානට පාඩුයි බොසා. අනික ටික කාලයක් පැදලා දෙන්න හිතං ගන්න කොහොමත් සෙට් වෙන්නෑ ඕක.අනිවා සෑහෙන ගානක් පාඩු පිට අමාරුවෙන් මොකෙක්ගෙ හරි කරේ ගහන්න වෙන්නෙ.නිකමට ඔය නම්බර් එකට කෝල් කරලා කියලා බලහන්කො ෆුල් කෑෂ් 90කට හෙට ගන්නවා ඊටවඩා ගානක් බෑ කියලා.ඌ අමතන්න ගනි ඒ වෙලාවෙ පිස්සුද එහෙම දෙන්නෑ අරකයි මේකයි කියලා.දවස් දෙක්කට විතර පස්සෙ බල්ලා වගේ නැට්ට උකේ ගහගෙන කෝල් කරලා කියයි මාරම හදිස්සියක් නිසා දෙන්න යන්නෙ ඒ හින්දා 95කට කරමු හෙටම කරනවනං කියලා 😂 හෙන ලයින් ටිකකුත් දෙයි මේ වගේ ගානට මේ වගේ එකක් කවදාවත් කොහෙන්වත් සෙට් වෙන්නෑ ඌගෙ තියන හදිස්සියට දුන්නට...see more කියලා 😂

    රත්තරං බොසා කියනවා වගේ ජර්මන් කාර් සුපිරි බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක අරං ඒ වාහන වල ෆුල් ආතල් එක අරගෙන අවුරුදු 5ක් පැදලා ගත්ත ගානට වඩා අඩුවට විකුණලා ආය අතිනුත් සල්ලි දාල අලුත්ම බ්‍රෑන්ඩ් නිව් ජර්මන් වන්ඩියක් බස්සන්න පුලුවන් හැකියාවක් තියන උන්ට.නැත්තං ඉතිං අවුරුදු 5ට වඩා පරණ ජර්මන් කාර් ආසාවට ගත්තොත් ඉතිං සාක්කුවෙ සල්ලි ටික + හිතේ සැනසීම ලෙෆ්ට් තමා 😔

    95ට මට අරන් දීපන්කො බ්‍රෝකර් ගාස්තු දෙන්නම්.. ත්‍රෙඩ් එක දාපු එකාට 1.30 ට වගේ දෙනවා කාලයක් පැදලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    95ට මට අරන් දීපන්කො බ්‍රෝකර් ගාස්තු දෙන්නම්.. ත්‍රෙඩ් එක දාපු එකාට 1.30 ට වගේ දෙනවා කාලයක් පැදලා

    උබම කෝල් එකක් දීලා ඔය මම කියලා තියන ටික කියලා බලපන්.ගියොත් කෝල් එකක් ආවොත් බෙන්ස් එකක් 😎
     
    • Love
    Reactions: Ramiel

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    එහෙම බෑනෙ, කලින් එක ගත්තෙ කිරියෙ රත්තරං අය්ය එපාම කියද්දි, ඔයිට වඩා හොද නඩු තියෙන ඉඩමක් ගන්න කිව්ව
    අරන් හොඳ පාඩම් ඉගෙන ගත්තා
    මේවල කෑලි හෙම මේ ලොකේ නැද්ද දන්නෙ නෑනෙ
    විසික් කරන්න තරම් සල්ලිත් නෑ
    ඒකයි මේ අහන්නෙ
    හුම්
    me inne රත්තරං ugenma ahala balapan https://www.facebook.com/profile.php?id=100011498166901
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    @DragonD ආය එලකිරියෙ ත්‍රෙඩ් දාන්න සෙට් වෙයන් සගෝ. දැන් ඉස්සර මේකෙ හිටපු ඩයල් ඔක්කොම මේකෙන් හෙමීට අයින් වෙලා වෙන වෙන ඒවට යනවනෙහ්? රත්තරං අයියා බුකියෙ විතරයි ඇක්ටිව් දැන් උබත් යූටියුබ් එකේ නෙහ්? පලවෙනි බිස්නස් එක පටන් ගත්තෙ උබෙ ත්‍රෙඩ් එකක් බලලා ❤️ ඒක නං ටික කාලයයි කරේ.හැබැයි ඒකාලෙ උබලගෙ රත්තරං අයියලගෙ ත්‍රෙඩ් බලලා සෑහෙන ගැම්මක් ආව.තව ටිකෙන් උබේ ත්‍රෙඩ් බලලා මෙලෝ හසරක් නොදැන මැණික් බිස්නස් එකත් පටන් ගන්නවා 😁