video converter ekakin sync karanna beri weida? audio eka delay eka wenas karalawathna aluth
video converter ekakin sync karanna beri weida? audio eka delay eka wenas karalawath
මේකෙන් ටොරන්ට් එහෙම ඩිරෙක්ට් බාගන්න පුලුවන්ද? IDM එකට වඩා speed එක තියනවාද normal download වලදී?
මේකෙන් ටොරන්ට් එහෙම ඩිරෙක්ට් බාගන්න පුලුවන්ද? IDM එකට වඩා speed එක තියනවාද normal download වලදී?
ස්පීඩ් නං දෙකම එකයි. IDM එක ඕපන් කරද්දී අමුතු ස්මුත් ගතියක් තියෙනවා නේ. මේකේ පොඩ්ඩක් ඒක නම් නෑ. (click කරපු ගමන් ඕපන් වෙනවා වගේ) හැබැයි මේක ෆ්රී. ක්රැක් කර කර වද විඳින්න දෙයක් නෑ. YT එකේ MKV ෆෝමැට් එකෙන් ඩවුන් වෙන අවුල් නෑ.
ISP mokak kiyana eka adala na. video player ekenma hari video editing software ekakin hari audio sync karaganna
speed wadi kiyala ekak na. IDM(and download managers in general) wala wenne multiple threads hadala different starting bytes walin server ekaken file eka request karanawa. basically, file eke parts wena wenama simultaneously download karala combine karanawa. oyage internet connection eke max speed ekata download karanna puluwan me nisa.
ISP p2p traffic block naththam torrent direct download karanna eka therumak na. direct download karanna paid cloud services thiyenawa. seeders la hema thissema nathi torrents download karaganna hodai.
IDM ganna barinam Jdownloader 2 eka hodai.
Built-in torrent client ekak athi.එලම! නිකන් දැනගන්න අැහුවේ..... මේ කපේට ගේම ගහගෙන ගියේ IDM එකෙන් තමයි. සමහරු නම් කියනවා දැන් Torrents Direct Down කරන්නත් බඩු තියනවා කියලා Seedr වගේ cloud නැතුව තාමනම් මට සෙට් වෙලත් නෑ, ඒකයි අහුවේ මේකෙනුත් පුලුවන්ද කියලා. මේකේ Site එකේ තියනවා BitTorrent support කියලා ඒකයි බැලුවේ.
View attachment 85805
Built-in torrent client ekak athi.