Mobitel 3 hours Internet download manager

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Mobitel 3 hours dala IDM eken youtube eke videos download karaddi a karapu video wala audio ekai video ekai sync na ban.
    tikak diga wala audio,video out of sync. mokada mekata karanne ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    video converter ekakin sync karanna beri weida? audio eka delay eka wenas karalawath

    video ekak. 7 hours wage stream ekak. කලින් මෙහම උනේ නෑනේ . ස්පීඩ් වැඩි නිසා වෙන්න පුලුවන්ද?
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    youtube video බාද්දී 4k video downloader එක පාවිච්චි කරහන් බන් ඒක ලෙසියි..
     
    HmNRazor

    Well-known member
  • Last edited:
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකෙන් ටොරන්ට් එහෙම ඩිරෙක්ට් බාගන්න පුලුවන්ද? IDM එකට වඩා speed එක තියනවාද normal download වලදී?

    ස්පීඩ් නං දෙකම එකයි. IDM එක ඕපන් කරද්දී අමුතු ස්මුත් ගතියක් තියෙනවා නේ. මේකේ පොඩ්ඩක් ඒක නම් නෑ. (click කරපු ගමන් ඕපන් වෙනවා වගේ) හැබැයි මේක ෆ්‍රී. ක්‍රැක් කර කර වද විඳින්න දෙයක් නෑ. YT එකේ MKV ෆෝමැට් එකෙන් ඩවුන් වෙන අවුල් නෑ.
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    ISP mokak kiyana eka adala na. video player ekenma hari video editing software ekakin hari audio sync karaganna

    මේකෙන් ටොරන්ට් එහෙම ඩිරෙක්ට් බාගන්න පුලුවන්ද? IDM එකට වඩා speed එක තියනවාද normal download වලදී?

    speed wadi kiyala ekak na. IDM(and download managers in general) wala wenne multiple threads hadala different starting bytes walin server ekaken file eka request karanawa. basically, file eke parts wena wenama simultaneously download karala combine karanawa. oyage internet connection eke max speed ekata download karanna puluwan me nisa.

    ISP p2p traffic block naththam torrent direct download karanna eka therumak na. direct download karanna paid cloud services thiyenawa. seeders la hema thissema nathi torrents download karaganna hodai.

    IDM ganna barinam Jdownloader 2 eka hodai.
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ස්පීඩ් නං දෙකම එකයි. IDM එක ඕපන් කරද්දී අමුතු ස්මුත් ගතියක් තියෙනවා නේ. මේකේ පොඩ්ඩක් ඒක නම් නෑ. (click කරපු ගමන් ඕපන් වෙනවා වගේ) හැබැයි මේක ෆ්‍රී. ක්‍රැක් කර කර වද විඳින්න දෙයක් නෑ. YT එකේ MKV ෆෝමැට් එකෙන් ඩවුන් වෙන අවුල් නෑ.

    ISP mokak kiyana eka adala na. video player ekenma hari video editing software ekakin hari audio sync karaganna

    speed wadi kiyala ekak na. IDM(and download managers in general) wala wenne multiple threads hadala different starting bytes walin server ekaken file eka request karanawa. basically, file eke parts wena wenama simultaneously download karala combine karanawa. oyage internet connection eke max speed ekata download karanna puluwan me nisa.

    ISP p2p traffic block naththam torrent direct download karanna eka therumak na. direct download karanna paid cloud services thiyenawa. seeders la hema thissema nathi torrents download karaganna hodai.

    IDM ganna barinam Jdownloader 2 eka hodai.

    එලම! නිකන් දැනගන්න අැහුවේ..... මේ කපේට ගේම ගහගෙන ගියේ IDM එකෙන් තමයි. සමහරු නම් කියනවා දැන් Torrents Direct Down කරන්නත් බඩු තියනවා කියලා Seedr වගේ cloud නැතුව තාමනම් මට සෙට් වෙලත් නෑ, ඒකයි අහුවේ මේකෙනුත් පුලුවන්ද කියලා. මේකේ Site එකේ තියනවා BitTorrent support කියලා ඒකයි බැලුවේ.

    1595024556616.png
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    එලම! නිකන් දැනගන්න අැහුවේ..... මේ කපේට ගේම ගහගෙන ගියේ IDM එකෙන් තමයි. සමහරු නම් කියනවා දැන් Torrents Direct Down කරන්නත් බඩු තියනවා කියලා Seedr වගේ cloud නැතුව තාමනම් මට සෙට් වෙලත් නෑ, ඒකයි අහුවේ මේකෙනුත් පුලුවන්ද කියලා. මේකේ Site එකේ තියනවා BitTorrent support කියලා ඒකයි බැලුවේ.

    View attachment 85805
    Built-in torrent client ekak athi.
     
    • Like
    Reactions: HmNRazor