ඕනෙ කරන Films, TV Series, Software එහෙම තියෙනවනම් ඉල්ලන්න. මම පුළුවන් විදිහට ඒවා Google Drive දාලා දෙන්නම්...
දැනට upload කරල තියෙන ඒවා බලන්න ඕනෙනම් මේ විදිහට කරන්න.
- ඉස්සෙල්ලාම මචන් මේ ලින්ක් එකට ගිහින්, Shared Drive එකට access ගන්න. (නිකංම JOIN Button එක press කරන්න.)
- ඊට පස්සේ ඔයාගෙ Google Drive එකට ගිහින්, Shared Drives කියන tab එකට ගිහින් "ACHI Drive LK 1" කියල එකක් ඇති. එහෙමත් නැත්තන්, මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් හරි, ඕනෙ ඒවා download කරගන්න.
EDIT-2;
මගෙ වැදගත් කියල හිතෙන ඊලඟ ත්‍රෙඩ් එක
Last edited:

