පෙට්රොලියම් එකේ බවුසර් හෝ වරායේ ලොරි දුවන අය ඉන්නවාද? කොහොමද ආදායම?
geweem kohomada kiyala ahaganna puluwanda?අපේ එකෙක් ඉන්නවා ඩ්රයිවර් කෙනෙක්
උබ තවම 2014 ද ඉන්නේ . නැහිටපන් නැගිටපන් මේ 2020 අවුරුද්දsusil premjayathage bowser thamai serama duwanne thama

උබ තවම 2014 ද ඉන්නේ . නැහිටපන් නැගිටපන් මේ 2020 අවුරුද්ද![]()
කොහොමත් ලංකාවේ Business එකක් කරන්න නම් දේශපාලන හයිය ඕනේ . මේ තියෙන නීති කන්දරාව එක්ක පාර අයිනෙ කඩයක් තියා කක්කුසියක් වත් හදන්න බැහැ නගර සභාවෙන් මොනවා හරි කියලා කඩන්න පුළුවන්kohoma unath paksha wena unata biz, commis hawule karanne. ekata 2014 da 2020, nethnam balaye innawada nedda kiyana eka adala ne ban.
janathawa witharai mara ganne depathth bedila.
කොහොමත් ලංකාවේ Business එකක් කරන්න නම් දේශපාලන හයිය ඕනේ . මේ තියෙන නීති කන්දරාව එක්ක පාර අයිනෙ කඩයක් තියා කක්කුසියක් වත් හදන්න බැහැ නගර සභාවෙන් මොනවා හරි කියලා කඩන්න පුළුවන්![]()