පෙට්‍රොලියම් එකේ බවුසර් දුවන අය ඉන්නවද?

chuky

Active member
  • Mar 7, 2011
    348
    54
    28
    පෙට්‍රොලියම් එකේ බවුසර් හෝ වරායේ ලොරි දුවන අය ඉන්නවාද? කොහොමද ආදායම?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ තවම 2014 ද ඉන්නේ . නැහිටපන් නැගිටපන් මේ 2020 අවුරුද්ද🤣🤣

    kohoma unath paksha wena unata biz, commis hawule karanne. ekata 2014 da 2020, nethnam balaye innawada nedda kiyana eka adala ne ban.
    janathawa witharai mara ganne depathth bedila.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    kohoma unath paksha wena unata biz, commis hawule karanne. ekata 2014 da 2020, nethnam balaye innawada nedda kiyana eka adala ne ban.
    janathawa witharai mara ganne depathth bedila.
    කොහොමත් ලංකාවේ Business එකක් කරන්න නම් දේශපාලන හයිය ඕනේ . මේ තියෙන නීති කන්දරාව එක්ක පාර අයිනෙ කඩයක් තියා කක්කුසියක් වත් හදන්න බැහැ නගර සභාවෙන් මොනවා හරි කියලා කඩන්න පුළුවන් 😀😀😀
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොහොමත් ලංකාවේ Business එකක් කරන්න නම් දේශපාලන හයිය ඕනේ . මේ තියෙන නීති කන්දරාව එක්ක පාර අයිනෙ කඩයක් තියා කක්කුසියක් වත් හදන්න බැහැ නගර සභාවෙන් මොනවා හරි කියලා කඩන්න පුළුවන් 😀😀😀

    hema ekama ehema sakkili deshapaluwo passe gihin karanne ne. hora biz karanawanam thamai ehema.