ගෝටා ඇරිය 69ට එකට තියලා.මුම තමා මුට පුලුවන් උනාද ඇටනව ලස්සෙකට පුපේ අරින්න.![]()
ow oka nidahas kala. gota mugenda danne na dan upades ganne? man nam kiyanne sajiyata oka pennana epa oka sure othana haranawaමු ඒ දෙමල කෙල්ලව නිදහස් කරා නේද?

amboo yakooහිටං මැතිඳු පෙනුමෙන් ගොන් පඹයාය
පොලිටික්ස් වලදි මොළයෙන් හෙන නරියාය
පිටරට සමුළු වලදි අමු ගොඩයාය
එහෙත් වැඩ වලදි ඌ නන් අයියාය
රෙස්පෙක්ට් හිටං ,
සජියට චන්දෙ දුන්න ගු ඇන් පි කුක්කො අපේ සර් ගැන දුක් වෙනව, මොන විහිලුද අප්පේ මේ...සිරාවට ආවේ කොහොමද?අඩෝ ගෝටා ගැන කල කිරුනා.අඩුම තරමේ පොඩි හොදකමක්වත් තියෙයි කියල හිතපු දේශපලන නායකයා.කනගාටුයි

උබලවගේ ගු ඇන් පි පො*න බල්ලො වෙන මොනා කියල කියන්ඩද බන් නේද... මඩ ගහල තොපි දිනයි මේන් කියල නොදකින් මොන්ගල් හැත්ත..මෛත්‍රි පඹයව ඉස්සරහට දාල රනිල් 2015දි බලය ඇල්ලුව. නැත්නම් රනිල්ට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න චාන්ස් එකක් එන්නෙ නෑ.
ගෝටා පඹයව ඉස්සරහට දාල මහින්ද 2019දි බලය ඇල්ලුව. මහින්දට ආයෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ බෑ.
කවුද ලොකුම පඹය? දෙන්නම එකයි මම හිතන්නෙ
matanam penne eke anik paththa. ranil hamadama anik unta ida dila nagaththa. penawane moda puthanota dila una wade. ekata ithin ranil ta banalath wadak na. ranil ta anik un bala karapu nisane. Gota nam mahinda kiyana ewa ahanne na eka sure. balapanko mahindata dagaluwoth gota nikan inne na.මෛත්‍රි පඹයව ඉස්සරහට දාල රනිල් 2015දි බලය ඇල්ලුව. නැත්නම් රනිල්ට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න චාන්ස් එකක් එන්නෙ නෑ.
ගෝටා පඹයව ඉස්සරහට දාල මහින්ද 2019දි බලය ඇල්ලුව. මහින්දට ආයෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ බෑ.
කවුද ලොකුම පඹය? දෙන්නම එකයි මම හිතන්නෙ
ගෝටට බනින්නත් එපා. ගෝටා මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි. ගෝටට කොන්දක් නෑ මහින්දව යට කරන් උඩට එන්න. කොන්දක් තිබ්බත් හැකිකමකුත් නෑ. ගෝටට ලෝයල් කවුරුත් නෑ. එකෙක් දෙන්නෙක් ඇති. ආරක්ශක අංශ රාජ්‍ය සේවයේ නිළදාරියෝ ලෝයල් මහින්දට. ගෝටා උබලව මුල ඉඳන්ම රැවට්ටුවා. උබ්ලත් රැවටුනා. මේක බලය තාත්තගෙන් පුතාට බලය මාරු කරන ගේම් එකක්. 2020 ගෝටා උනා. නාමල් 2025 නාමල් සූදානම් නැත්නම් බැසිල් වෙන්නත් පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. 2030 නාමල් එනව නම් කරදරයක් නැතුව නාමල්ව රටේ ජනාදිපති කරවන ඒක තමයි මහින්දගෙ ප්ලෑන් එක. මහින්ද දන්නවා මහින්දට තව වැඩි කල් බෑ කියලා. ඒ නිසා බිම්මට්ටම දැන් ඉඳන්ම හදන් යනවා. ගමේ ඉන්න ගල් වැලි පස් ගස් ඩයල් ටිකට මෙහෙම ඉඩ දුන්නම උන් කවදා වත් නාමල්ට පිටුපාන්නෙ නෑ. විශේශයෙන් ජොනියා වගේ අය.සිරාවට ආවේ කොහොමද?අඩෝ ගෝටා ගැන කල කිරුනා.අඩුම තරමේ පොඩි හොදකමක්වත් තියෙයි කියල හිතපු දේශපලන නායකයා.කනගාටුයි
අහ් ඔව් ඔව් ඒක නිසා මෙදා උබේ ඩබල් පො*නයො තමයි දිනන්නෙ..ගෝටා ඇරිය 69ට එකට තියලා.
