පඹයා කවුද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    mAzPog4.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    හිටං මැතිඳු පෙනුමෙන් ගොන් පඹයාය
    පොලිටික්ස් වලදි මොළයෙන් හෙන නරියාය
    පිටරට සමුළු වලදි අමු ගොඩයාය
    එහෙත් වැඩ වලදි ඌ නන් අයියාය

    රෙස්පෙක්ට් හිටං ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    හිටං මැතිඳු පෙනුමෙන් ගොන් පඹයාය
    පොලිටික්ස් වලදි මොළයෙන් හෙන නරියාය
    පිටරට සමුළු වලදි අමු ගොඩයාය
    එහෙත් වැඩ වලදි ඌ නන් අයියාය

    රෙස්පෙක්ට් හිටං ,
    amboo yakoo 😂😂😂
     
    • Haha
    Reactions: bestdivx

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිරාවට ආවේ කොහොමද?අඩෝ ගෝටා ගැන කල කිරුනා.අඩුම තරමේ පොඩි හොදකමක්වත් තියෙයි කියල හිතපු දේශපලන නායකයා.කනගාටුයි
     
    • Like
    Reactions: bestdivx

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෛත්‍රි පඹයව ඉස්සරහට දාල රනිල් 2015දි බලය ඇල්ලුව. නැත්නම් රනිල්ට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න චාන්ස් එකක් එන්නෙ නෑ.

    ගෝටා පඹයව ඉස්සරහට දාල මහින්ද 2019දි බලය ඇල්ලුව. මහින්දට ආයෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ බෑ.

    කවුද ලොකුම පඹය? දෙන්නම එකයි මම හිතන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට ආවේ කොහොමද?අඩෝ ගෝටා ගැන කල කිරුනා.අඩුම තරමේ පොඩි හොදකමක්වත් තියෙයි කියල හිතපු දේශපලන නායකයා.කනගාටුයි
    සජියට චන්දෙ දුන්න ගු ඇන් පි කුක්කො අපේ සර් ගැන දුක් වෙනව, මොන විහිලුද අප්පේ මේ... :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රි පඹයව ඉස්සරහට දාල රනිල් 2015දි බලය ඇල්ලුව. නැත්නම් රනිල්ට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න චාන්ස් එකක් එන්නෙ නෑ.

    ගෝටා පඹයව ඉස්සරහට දාල මහින්ද 2019දි බලය ඇල්ලුව. මහින්දට ආයෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ බෑ.

    කවුද ලොකුම පඹය? දෙන්නම එකයි මම හිතන්නෙ
    උබලවගේ ගු ඇන් පි පො*න බල්ලො වෙන මොනා කියල කියන්ඩද බන් නේද... මඩ ගහල තොපි දිනයි මේන් කියල නොදකින් මොන්ගල් හැත්ත..
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මෛත්‍රි පඹයව ඉස්සරහට දාල රනිල් 2015දි බලය ඇල්ලුව. නැත්නම් රනිල්ට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න චාන්ස් එකක් එන්නෙ නෑ.

    ගෝටා පඹයව ඉස්සරහට දාල මහින්ද 2019දි බලය ඇල්ලුව. මහින්දට ආයෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ බෑ.

    කවුද ලොකුම පඹය? දෙන්නම එකයි මම හිතන්නෙ
    matanam penne eke anik paththa. ranil hamadama anik unta ida dila nagaththa. penawane moda puthanota dila una wade. ekata ithin ranil ta banalath wadak na. ranil ta anik un bala karapu nisane. Gota nam mahinda kiyana ewa ahanne na eka sure. balapanko mahindata dagaluwoth gota nikan inne na.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    රුචිරය ගෝඨ ට පඹයා කියන්නෙ JVP නියම මැර චණ්ඩි නිසා..මේ තියෙන්නෙ JVP කරපු අැඟ කිලි පොලා යන චණ්ඩිකම්..😂😂😂

    FB_IMG_1595052731073.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    සිරාවට ආවේ කොහොමද?අඩෝ ගෝටා ගැන කල කිරුනා.අඩුම තරමේ පොඩි හොදකමක්වත් තියෙයි කියල හිතපු දේශපලන නායකයා.කනගාටුයි
    ගෝටට බනින්නත් එපා. ගෝටා මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි. ගෝටට කොන්දක් නෑ මහින්දව යට කරන් උඩට එන්න. කොන්දක් තිබ්බත් හැකිකමකුත් නෑ. ගෝටට ලෝයල් කවුරුත් නෑ. එකෙක් දෙන්නෙක් ඇති. ආරක්ශක අංශ රාජ්‍ය සේවයේ නිළදාරියෝ ලෝයල් මහින්දට. ගෝටා උබලව මුල ඉඳන්ම රැවට්ටුවා. උබ්ලත් රැවටුනා. මේක බලය තාත්තගෙන් පුතාට බලය මාරු කරන ගේම් එකක්. 2020 ගෝටා උනා. නාමල් 2025 නාමල් සූදානම් නැත්නම් බැසිල් වෙන්නත් පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. 2030 නාමල් එනව නම් කරදරයක් නැතුව නාමල්ව රටේ ජනාදිපති කරවන ඒක තමයි මහින්දගෙ ප්ලෑන් එක. මහින්ද දන්නවා මහින්දට තව වැඩි කල් බෑ කියලා. ඒ නිසා බිම්මට්ටම දැන් ඉඳන්ම හදන් යනවා. ගමේ ඉන්න ගල් වැලි පස් ගස් ඩයල් ටිකට මෙහෙම ඉඩ දුන්නම උන් කවදා වත් නාමල්ට පිටුපාන්නෙ නෑ. විශේශයෙන් ජොනියා වගේ අය.
     
    • Like
    Reactions: raviwasala79