මහින්දට ආයුෂ වැඩි වෙන්න ඕන බන්. බැසිල් ආවොත් මහින්ද තරම් ගෝටට අරින එකක් නෑ. මහින්ද නැතුව බැසිල් හිටිය නම් ගෝටව මාස දෙකෙන් කුජීත කරලා දාලා මාස 9ක් යනකොට මෙහෙම පජාත කරන්න හම්බෙන්නෙ නෑ. ඒකට මහින්ද ඉන්නම ඕන. ගෝටට මකා බෑවිලා යන්නම ගේම දෙන්න 2025 වෙනකනුත් මහින්ද ඉන්නම ඕන කෙනෙක්.2025වෙද්දි මහින්ද ඉන්න එකක් නෑ. දැනුත් හොඳටම ලෙඩගානෙ. අනිවාර්යයෙන්ම ගෝට පඹය දාල බැසිල් අගමැති වෙයි


