ඕෂදී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    අා අලි වැඩේ..කුණු JVP කාරයෝ..මිනිහෙක්ට වචනයක් වැරදුනොත් අැති..😂😂.තොපි 100% perfect නේ නේද?😂😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    පබ්ලික් රේප් . අවුලක් නැ බදුල්ලට හිතවතියක්. අනිවාර්යයෙන් බදුල්ලේ බයි ඇන්ටිලා මෙයාව පත්කරත් කොලබ ඈයෝ නිරූපමාව පත් කරන් නැ. හේතුව නීරුපමාල ආවොත් වදයක් ඕශදී ආවොත් ආතල් එකක් නිසා.
     
    • Love
    • Like
    Reactions: 541100 and ryandok

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පබ්ලික් රේප් . අවුලක් නැ බදුල්ලට හිතවතියක්. අනිවාර්යයෙන් බදුල්ලේ බයි ඇන්ටිලා මෙයාව පත්කරත් කොලබ ඈයෝ නිරූපමාව පත් කරන් නැ. හේතුව නීරුපමාල ආවොත් වදයක් ඕශදී ආවොත් ආතල් එකක් නිසා.

    ජෙප්පො අාවොත් අාතල් නැද්ද ෆුටා??😂😂😂😂ඵන්න මාළු අල්ලන්න..😂😂😂

    111297761_2706253142964217_318406126479715074_o.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ජෙප්පො අාවොත් අාතල් නැද්ද ෆුටා??😂😂😂😂ඵන්න මාළු අල්ලන්න..😂😂😂

    View attachment 85945
    උබ බයියෙක් නේ එක තමා දෙයක් ගැබුරින් තේරුම් ගන්න බැරි 😂 . සෆෙස් ලෙවල් පොලිටික්ස්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ බයියෙක් නේ එක තමා දෙයක් ගැබුරින් තේරුම් ගන්න බැරි 😂 . සෆෙස් ලෙවල් පොලිටික්ස්

    ගැඹුරු දියේ මාළු බාන්න අමාරුයි තමා..හඳුනා මටත් කිව්වෙ.:yes:😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ගැඹුරු දියේ මාළු බාන්න අමාරුයි තමා..හඳුනා මටත් කිව්වෙ.:yes:😂😂
    උබට එන මුදු මාලු ගොඩක් ගබුරු මුහුදෙන් අල්ලන ඒවා තමා 😂 . එකයි ඔය දිරවගන්න බැරුව ඉන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබට එන මුදු මාලු ගොඩක් ගබුරු මුහුදෙන් අල්ලන ඒවා තමා 😂 . එකයි ඔය දිරවගන්න බැරුව ඉන්නේ

    ඵහෙමද..බැරිද පොඩි මාළු ටිකක් හොයාගන්න හඳුනා වගේ??😅😅😅😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ඵහෙමද..බැරිද පොඩි මාළු ටිකක් හොයාගන්න හඳුනා වගේ??😅😅😅😂
    අපොයි පුලුවන් 5 පස්සේ බලහන් කෝ ඕශදී ආවම ඇති එයත් පොඩි මාලුවෙක් නොවැ. ඔව් හදුනලා ගෙදර ඉන්න ඕනේ වැඩක් නැ පාර්ලිමේන්තුව . මේ වගේ සුදු ලස්සන බෝල අක්කිලා ආවම ඇති . අපිත් ආසයි බලන්න ඉතින් අර ඇගැලිති නැතිව අලි කන්නාඩි දාගෙන 60 දශකයේ හෙයා ස්ටැයිල් එකක් තියන අයට වඩා .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපොයි පුලුවන් 5 පස්සේ බලහන් කෝ ඕශදී ආවම ඇති එයත් පොඩි මාලුවෙක් නොවැ. ඔව් හදුනලා ගෙදර ඉන්න ඕනේ වැඩක් නැ පාර්ලිමේන්තුව . මේ වගේ සුදු ලස්සන බෝල අක්කිලා ආවම ඇති . අපිත් ආසයි බලන්න ඉතින් අර ඇගැලිති නැතිව අලි කන්නාඩි දාගෙන 60 දශකයේ හෙයා ස්ටැයිල් එකක් තියන අයට වඩා .

    ඕෂදීට බය ජෙප්පො.😂😂😂ලැජ්ජයි ඕයි..😂😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දැන් උඩ විඩියෝ එකේ දැක්ක නේ බය උන හැටි . අන්න එම තමා බය වෙන්නේ ජෙප්පෝ

    බලමු බලමු..ගංජ ජෙප්පො ජන්ද කීයක් ගනියිද කියල.ජන්ද ලංවෙනකොට මේකේ ලොරි ටෝක්ස් දාන උඹ වගේ හුයියො ජන්දෙ ඉවරඋනහම හොයාගන්නත් නෑ..😂😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    බලමු බලමු..ගංජ ජෙප්පො ජන්ද කීයක් ගනියිද කියල.ජන්ද ලංවෙනකොට මේකේ ලොරි ටෝක්ස් දාන උඹ වගේ හුයියො ජන්දෙ ඉවරඋනහම හොයාගන්නත් නෑ..😂😂😂
    මම නම් කියන්නේ ජෙප්පො විතරක් නෙමෙයි අනික් ඔක්කම හැදිගැවිල ගිහින් පොදුජන පෙරමුන 6/6 බලයක් අරන් ආවනම් හරි. මිනිස්සුන්ට කනක් අහල ඉන්න පුලුවන් වෙන දේ බලාගෙන ඊට පස්සේ 😂. සතිය ගානේ දෙන ආතල් දැක්කම ඉදිරි අවුරුදු 5 හම්මේ ගුලි කාලවත් ඒ ආතල් ගන්න බැ කියලා සුවර්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම නම් කියන්නේ ජෙප්පො විතරක් නෙමෙයි අනික් ඔක්කම හැදිගැවිල ගිහින් පොදුජන පෙරමුන 6/6 බලයක් අරන් ආවනම් හරි. මිනිස්සුන්ට කනක් අහල ඉන්න පුලුවන් වෙන දේ බලාගෙන ඊට පස්සේ 😂. සතිය ගානේ දෙන ආතල් දැක්කම ඉදිරි අවුරුදු 5 හම්මේ ගුලි කාලවත් ඒ ආතල් ගන්න බැ කියලා සුවර්

    ඉතිං ඵහෙම හිතනවනම් අැයි බං මේකෙ කොට කොට ගෑණුන්ට මඩ ගහ ගහ මහන්සි වෙන්නෙ..😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,427
    1
    57,529
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...සතිය ගානේ දෙන ආතල් දැක්කම ඉදිරි අවුරුදු 5 හම්මේ ගුලි කාලවත් ඒ ආතල් ගන්න බැ කියලා සුවර්
    ඉතිං ඵහෙම හිතනවනම් අැයි බං මේකෙ කොට කොට ගෑණුන්ට මඩ ගහ ගහ මහන්සි වෙන්නෙ..😂😂😂
    @dxx ආතල් එකට මනුස්සයො... ආතල් එකට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ඉතිං ඵහෙම හිතනවනම් අැයි බං මේකෙ කොට කොට ගෑණුන්ට මඩ ගහ ගහ මහන්සි වෙන්නෙ..😂😂😂
    දේශපාලනය කියන්නේ එකනේ දැලි ගාන එක