Most painful bus ride in the worldKiribathgoda - Angulana
Route - 154
Ude waruwe kochchara wela yaida borellata yannaKiribathgoda - Angulana
Route - 154
Kiribathgoda - Angulana
Route - 154
Kiribathgoda - Angulana
Route - 154
මොරටුවෙන් නගිනවා නන් 154 නගින්න බෑ.අගුලාන්න්නේ පටන් ගන්නේ.උදේ එනවා පානදු,කලුතර බස් විනාඩි 40න් වගේ බම්බලපිටියෙන් බහින්න පුලුවන්.බැහලා එතකොට එන 154ක නගින්න පුලුවන.නැත්තන් ගාල්ල,මාතර ඒවත් උදේට ගන්නවා බම්බලපිටියට,උදේට විතරයි විනාඩි 20න් 30න් බම්බලපිටියට එන්න පුලුවන්.ආයෙත් 154ක් අරන් යන්න පුලුවන් එතන ඉන්දලා.100/101 නන් බම්බලපිටියට එන්න පැයකට වඩා යනවා..හවසට නන් 154 ඇවිල්ලා ගාලු පාරට ඇවිත් මොරටුව හරි කලුතර එකක හරිම තමා එන්න ඕනි.අනිත් ඒවා මොරටුව ගන්නේ නෑ.මොකක් වුනත් සක්කිලිම රූට් එකක් කුඩු ගහන කොන්දොයි,පිට්පොකට් කුඩ්ඩොයි.පොල් පටවපු වගේ බස් එකක්ක්ක කොට කොට යනකොට සසර කලකිරිලා මහන වෙන්න හිතෙනවා.මොරටුවේ ඉදලා බොරැල්ලට යන්න කෙලින්ම බස් එකක් තියෙනවද?
Most painful bus ride in the world
මොරටුවෙන් නගිනවා නන් 154 නගින්න බෑ.අගුලාන්න්නේ පටන් ගන්නේ.උදේ එනවා පානදු,කලුතර බස් විනාඩි 40න් වගේ බම්බලපිටියෙන් බහින්න පුලුවන්.බැහලා එතකොට එන 154ක නගින්න පුලුවන.නැත්තන් ගාල්ල,මාතර ඒවත් උදේට ගන්නවා බම්බලපිටියට,උදේට විතරයි විනාඩි 20න් 30න් බම්බලපිටියට එන්න පුලුවන්.ආයෙත් 154ක් අරන් යන්න පුලුවන් එතන ඉන්දලා.100/101 නන් බම්බලපිටියට එන්න පැයකට වඩා යනවා..හවසට නන් 154 ඇවිල්ලා ගාලු පාරට ඇවිත් මොරටුව හරි කලුතර එකක හරිම තමා එන්න ඕනි.අනිත් ඒවා මොරටුව ගන්නේ නෑ.මොකක් වුනත් සක්කිලිම රූට් එකක් කුඩු ගහන කොන්දොයි,පිට්පොකට් කුඩ්ඩොයි.පොල් පටවපු වගේ බස් එකක්ක්ක කොට කොට යනකොට සසර කලකිරිලා මහන වෙන්න හිතෙනවා.
Anna a station eka gawama thiyena bus eka mokakda 103daMuta depression hadannada uba yanne
Uba train eka bamba walata awilla ethanin station eka gawama thyena ctb ekaka nagapan
Un 8.15 ta opis walata danna pagala yanawa
Habayi patta sengak innwa
Dan thumullen kelimma yanne na watayak gahala yanne
Anna a station eka gawama thiyena bus eka mokakda 103da
sirawatama154 yanawanam baduwak ekka palayan. moratuwen nagala borallen bahinakota baba hamba wela athi.
Anna a station eka gawama thiyena bus eka mokakda 103da
Ethakota 177 giyoth bahala ayith bus ekak yanna oneda?103 yanawa nm uba maradanen nagapan
Bamba walin naginwa nm 154 ma thama
Ctb thyenwa
Station eke palama lagama
Train ekak ena time ekata thyenne ude withrayi
Naththm ubata kollupitiyen bahala 177 gyath puluwan
Ethakota borellata mehayin yanne
177 udeta ctb thyenwa train ena time ekata opis yana un ganna station eka gawama
noo 177 is the ugliest ride.Most painful bus ride in the world