US Package Forwarding

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Lenovo Trackpoint Keyboard එක තමා ගන්න ඔ්න. :yes:
    https://www.lenovo.com/us/en/access...als/KBD-BO-TrackPoint-KBD-US-Eng/p/4Y40X49493

    comgateway තමයි දැනට use කරන්න හිතාගෙන ඉන්න‌ෙ. (Buy For Me service එකට request එකක් දැම්මා)
    comgateway use කරපු අය ඉන්නවද? :rolleyes:

    වෙන හ‌ොද Package Forwarding Services මොනවද? :confused:

    එලකිරි එක‌ේ කාටහරි මම වගේම US වලින් ම‌ොනවහරි ගන්න තියනවනම් කැමති නම් පුලුවන් ඔක්කොම එකට ship කරලා (Consolidation) shipping cost එක share කරගන්නත්. :cool::cool:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනික් වයර්ලස් කීබෝඩ් එක්ක බලද්දී මේක තෝරාගන්න විශේෂ හේතුවක් තියෙනවද ?
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අනික් වයර්ලස් කීබෝඩ් එක්ක බලද්දී මේක තෝරාගන්න විශේෂ හේතුවක් තියෙනවද ?

    Lokuma hethuwa Productivity eka saha Compact keyboard ekak. Trackpoint ekak thiyena nisa mouse ekak use nokara inna puluwan ethakota home row eken atha mouse ekata move karanna one na. Mama godakma keybindings use karanne (Linux). A nisa mouse ekak use karana eka uncomfortable. Thinkpad keyboards wala typing experience ekath hodai mn danna widiyata. mey keyboard eka 2020 CES ekedi launch karala thiyenne.

    thank you! :)
     
    • Like
    Reactions: ryandok

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Machan mama viabox use karanwa. 180 days free storoage and consolidation up to 10 packages. Check karala balanna. Matanam hodatama set une meka. podi item 100k wage ship karaddi $2-3 yanne per unit
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mama use Kare myus.com. site eka shape Amazon walin gaththe. Ekama aula exchange rate eka poddak Wadi. 195. Eth shipping labai.
     
    • Like
    Reactions: IreshMM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Amazon global shipping තියනවා නම් ඒකෙන් ගනින්
    කම්පියුටර් අයිටම් වලට import fee deposit එකකුත් නැහැ ඇමසන් එකේ

    https://www.amazon.com/Lenovo-Think...+TrackPoint+Keyboard+II&qid=1595190660&sr=8-2

    ශිපින් + Import fee වලට 55USD මෙහෙම ගෙනාවොත්

    මේ මාසෙ මුල බඩු සෙට් එකක් දැම්මා Sea fraight එතන හෙන බඩු තොගයක් තිබ්බා, 75$ සේරටම ගියේ.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    • Buy For Me service
    • comgateway
    • Shipito
    • viabox
    • planet express
    මේ වගෙ තව shipping platforms තියෙනව නම් කියපන්කෝ(+ your experience), කප්රුක පොන්ස්ලාගෙ නම් කුජීත සර්විස් එකක් තියෙන්නේ, බොරු ටැක්ස් එකක් දානවා මදිවට උන්ගේ currency conversion charges එක්ක compare කරලා බැලුවම USD/LKR selling rate කැලේ. තව forum එකක member කෙනෙක් දාලා තිබා eparcel.lk කියලා සර්විස් එකක්. quotation එකක් rqst කරලා බලපන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    comgateway දාපන් උන්ගේ, hoshopgo එක අනික් සයිට් එක, පලවෙනි ෂිප්මන්ට් එකට ඩොලර් 15ක් ද කොහෙද off වෙනවා. මමත් පැකේජ් එකක් ගෙනාවා.තාම කස්ටම්....
     
    • Like
    Reactions: IreshMM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    • Buy For Me service
    • comgateway
    • Shipito
    • viabox
    • planet express
    මේ වගෙ තව shipping platforms තියෙනව නම් කියපන්කෝ(+ your experience), කප්රුක පොන්ස්ලාගෙ නම් කුජීත සර්විස් එකක් තියෙන්නේ, බොරු ටැක්ස් එකක් දානවා මදිවට උන්ගේ currency conversion charges එක්ක compare කරලා බැලුවම USD/LKR selling rate කැලේ. තව forum එකක member කෙනෙක් දාලා තිබා eparcel.lk කියලා සර්විස් එකක්. quotation එකක් rqst කරලා බලපන්.

    https://srilak.com
    මුන්ගෙ sea fraight තියෙන්නෙ, සති 6ක් වගේ එනවා ලංකාවට එන්න, ඕන නම් අපිට clear කරගන්න පුලුවන්, එතකොට බොරු ටැක්ස් දාන එක ගැන බයක් නැහැ
    මම පලවෙනි සැරේට මුන්ගෙන් බඩු ටිකක් දැම්මා තාම ආවෙ නැහැ නමුත් මගේ යාලුවො කීපදෙනෙක්ම බඩු ගෙන්නගෙන තියනවා කිසි අවුලක් නැහැ කිවුවා
    මුන්ට ගෙවන්න ඕන Volume එකට, 8$ per sqft, නමුත් minimum 40$. (Consolidate කරනවා නම් උන්ගෙ එක එක බොක්ස් සයිස් තියනවා ඒ සයිස් බොක්ස් එකක් අරන් ඒක පිරෙන්න බඩු දාගන්න පුලුවන්, මම කරේ එහෙම)
    මම බඩු ගොඩක් දැම්ම සේරටම 75$යි (40$ shipping, 10$ labeling, 25$ packaging meteriels) ගියේ, කිලෝ 30ක විතර බඩු.
    මුන්ගෙ සයිට් එකේ email එකක් තියනවා([email protected]), මේකට මේල් එකක් දාල බලන්න, එකොට උන්ගෙ විස්තර සේරම මේල් කරනවා, උන් quotation එවද්දි insurance කියලා ඇඩ් කරලා එවන්නෙ ඒක ඔප්ශනල් නමුත් ඒක මේල් එකේ කියලා නැහැ
    මුන්ගෙන් air fraight දාන්නත් පුලුවන්,ගනන් පොඩ්ඩක් වැඩියි

    තව trico එකෙත් මේකම කරන්න පුලුවන් උන්ගෙ ගනන් තව අඩුයි සහ ඉක්මනට එනවලු. මේක යූස් කරපු දන්න එකෙක් නැහැ
    නමුත් ඔය middle east ඉන්න අය සේරම බඩු එවන්නෙ trico එකෙන් නේ,
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඇමරිකාවෙන් මේ දවස් වල බඩු එන්නෙ නෑ නේද
    Personal imports එහෙම නතර කරන්න බැහැ බන්, ඒව නතර කරලා නැහැ
    ඔය LC ඕපන් කරලා එහෙම ලොකුවට ගෙන්නන එව තමයි නතර කරලා තියෙන්නෙ, මං හිතන්නෙ මෙහෙ බැංකු වලින් LC ඕපන් කරන්න දෙන්නෙ නැතුව ඇති, එතකොට imports ලිමිට් කරන්න කියලා වෙනම දෙයක් කරන්න නැහැනේ
     
    • Like
    Reactions: IreshMM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139

    සල්ලි පිට යන එක පාලනේ කරන්න සීමාවක් දාලා තියෙනවා. පොඩි පොඩි අයිටම් වලට ඒකෙන් බලපෑමක් නෑ තමයි. පොඩි පොඩි අයිටම් වලට ප්‍රශ්නයක් වෙන්නෙ ඕවා පෝස්ටල් සර්විස් ගොඩට අදාල නිසා පෝස්ටල් සර්විස් එක මේ දවස් වල හරියට වැඩ කරන්නෙ නෑ. කොරෝනා නිසා ප්ලේන් එන්නෙත් නැ. කාගෝ ආවත් ඇමරිකාව වගේ අවදානම් රටකින් එන පාර්සල් එකක් මෙහෙන් රිලීස් කරාවිද බන්?
     
    සල්ලි පිට යන එක නතර කරන්න LC නතර කරන්න පුලුවන්
    ඒ ඇරෙන්න කාඩ් වලින් එහෙම පේ කරන එක නතර කරන්න බැහැනේ, කාගෝ ප්ලේන්/Ship එනවනේ සේරම. රිලීස් කරේ නැහැ කියලා වැඩකුත් නැහැනේ බන් සල්ලි ගෙවලා ඉවරයිනේ
    රිලීස් කරද්දි ආපු රට මොකද්ද කියලා රිස්ට්‍රික්ශන් එකක් නැහැ දන්න විදියට
    මොකද මම ඕඩර් කරපු වෙලාවෙ උන්ගෙන් ඇහුව කොරෝනා නිසා අවුලක් වෙයිද කියලා, උන් කිවුවෙ කිසිම අවුලක් නැහැ කියලා.
    කප්රුක උන් එහෙමත් ඔය ඕඩර් ගන්නෙ කිසි අවුලක් නැතුව, Amazon global shipping වලත වෙනසක් නැහැ. මට හිතෙන්නෙ නැහැ රට අනුව කිසිම රිස්ට්‍රික්ශන එකක් තියනවා කියලා
     
    කප්රුකලා ඕඩර් ගන්නව විතරයිලු නේද බන්. උන්ගෙත් ඩිලිවරි නෑ. කොරෝනා පාලනය කරන්න මෙච්චර ගේමක් දෙන වෙලාවෙ ඕවා රිලීස් කරයිද කියල නම් මට ශුවර් නෑ. පිටරටවල් වලින් එන කිසිම ලියුමක් වත් බෙදන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: IreshMM

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Lenovo Trackpoint Keyboard එක තමා ගන්න ඔ්න. :yes:
    https://www.lenovo.com/us/en/access...als/KBD-BO-TrackPoint-KBD-US-Eng/p/4Y40X49493

    comgateway තමයි දැනට use කරන්න හිතාගෙන ඉන්න‌ෙ. (Buy For Me service එකට request එකක් දැම්මා)
    comgateway use කරපු අය ඉන්නවද? :rolleyes:

    වෙන හ‌ොද Package Forwarding Services මොනවද? :confused:

    එලකිරි එක‌ේ කාටහරි මම වගේම US වලින් ම‌ොනවහරි ගන්න තියනවනම් කැමති නම් පුලුවන් ඔක්කොම එකට ship කරලා (Consolidation) shipping cost එක share කරගන්නත්. :cool::cool:

    Tax / other charges දැනගන්න පුලුවන්ද ? TV එකක් වගේ ගේන වැඩේ කරන්න පුලුවන්ද ඕකත් එක්ක දාලා ?
     
    • Like
    Reactions: IreshMM