පලවෙනි US Forwarding Order එක.
ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා US වලින් apple iMac එකකුයි iPad එකකුයි ගත්තා.වැදගත් වෙයි කියලා හිතේන අයටයි US වලින් බඩු ගන්න හිතන් ඉන්න අයටයි ප්‍රයෝජනවත් වියි කියලා දාන්නේ
මම ඒ අයිටම් දෙකම ගත්තේ backmarket කියන සයිට් එකෙන්(www.backmarket.com) . හැබැයි දෙකම refurbished Item (හැබැයි ආවට පස්සේ හිතාගන්නවත් බෑ. මැක් එකේ නම් කිසිම හිරීමක් නෑ, ipad එකේ නම් පොඩි හිරිමක් පේන්න තියෙනවා. හැබැයි දෙකම ගත්තේ Excellent category යටතේ )
මම ඉස්සෙල්ලාම මේක අරගේ US shipping forward company එකක් වන comegateway.com එකට යැව්වා. (මුලින්ම අපි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා අපේ නමට shipping address එකක් හදාගෙන ඉන්න ඕන)මේ ඇඩ්ඩ්‍රස් එකට බාන්ඩ දෙකම free shipping ටැබ් එකනම් දවස් දෙකෙන් ආවා. ඒත් මැක් එක එන්න දවස් 06ක් විතර ගියා. ඊට පස්සේ මම කරපු වැඩේ කම්ගෙට්වේ එකේ තිබුනා onebox කියලා option එකක්. ඒකට අරවෙන වෙනම ආව බොක්ස් දෙකම ඒකේ පෑසල් කඩලා බර අඩුවෙන විදියට එක පෙට්ටියකට දම්මවා ගහ්තා. මේකට ඩොලර් 10ක් වගේ ගියා. ඊට පස්සේ උන ඒකේ බර බලලා මගේ CIF charges එක විදියට ඩොලර් 78.31ක් කිව්වා. පලමු ඕඩර් එක නිසා ඩොලර් 10ක් ඩිස්කවුන්ට් දුන්නා. උන් ශිෆ් කරේ DHL express හරහා. මම onebox කරපු නිසා බර කිලෝ 003ක් අඩුවෙලා තිබුනා. දවස් 07න් බඩු ආවා. tax එක රු 11256ක් විදියට DHL එකෙන් මෙසේජ් එකක් දාලා තිබුනා. ඒක online ගෙවලා දැම්මා. බඩු ගෙදරටම ආවා.
MacBook Air 13" (2015) - QWERTY - English
Core i5 - 1.6 GHz - SSD 128 GB - RAM 8GB = $238
iPad 9.7 (2018) 32GB - Space Gray - (Wi-Fi)
32 GB - Space Gray - Unlocked = $159

වැඩිම උනොත් ඌ ඕකෙන් scratch 2.0 run කරාවි...