Lenovo Trackpoint Keyboard එක තමා ගන්න ඔ්න. 
https://www.lenovo.com/us/en/access...als/KBD-BO-TrackPoint-KBD-US-Eng/p/4Y40X49493
comgateway තමයි දැනට use කරන්න හිතාගෙන ඉන්නෙ. (Buy For Me service එකට request එකක් දැම්මා)
comgateway use කරපු අය ඉන්නවද?
වෙන හොද Package Forwarding Services මොනවද?
එලකිරි එකේ කාටහරි මම වගේම US වලින් මොනවහරි ගන්න තියනවනම් කැමති නම් පුලුවන් ඔක්කොම එකට ship කරලා (Consolidation) shipping cost එක share කරගන්නත්.