අපෙ ගෙ තිබ්බෙ තනි තට්ටුව බාගෙට හදලා ස්ලැබ් එක විතරයි කපරාරු අනං මනං මුකුත් නැහැ (in 2014) .ප්‍රශ්නය පුලුවන්නම් උත්තරයක් දෙන්න
කියන කතාව ඇත්ත හැබැයි සාමානය මින්හෙක්ට ඔය දෙනාම අල්ලගන්න බරගානක් යනවා නේ .
1.රලත් සිවිල් ඉන්ජිනේරුවා (ව්‍යුහ) (Chartered Structural engineer ) කෙනෙක් අල්ලගත්තොත් ඇතිව්යිද ?
2. ඔය හතර දෙනාම අල්ලලා පාලන අදිනවානම් මේ අයගේ ගණන් වෙන වෙනම කොහොම වෙයිද වර්ග අඩියට ?කියක් විතර යයි ද ? වර්ග ආඩි 850 වගේ ගෙයකට
3. දැන් ඔය කියන මහත්වරුන්ව කොහොමද හොයාගන්නේ වෙබ්සයිට් තියෙනවාද
දීර්ඝකාලීන පිරිවැය (OPERATIONAL COST) අඩු කරන්න
kohedaමචං අපේ ගේ උඩ කෑල්ල හදා ගන්න වැඩ පටන් ගන්න ඕන..උඹ දන්න කවුරුහරි ඉන්නවද හොඳට වැඩ දන්න..
Charted Architect's fee- 6%-7% from the total project cost
Charted Engineer's fee - 1% from the total project cost
අපෙ ගෙ තිබ්බෙ තනි තට්ටුව බාගෙට හදලා ස්ලැබ් එක විතරයි කපරාරු අනං මනං මුකුත් නැහැ (in 2014) .
එතනින් පස්සෙ ගෙ නග්ගන්න ඔනි උනහම අපි වරලත් සිවිල් ඉංජිනෙරුවෙක් හයර් කලා.
මිනිහාගෙ ගාස්තුව පැයට දෙදහයි (2000/-) මෙ 2014 දි.
මිනිහගෙ නම මාධව, අපි කිව්වෙ " දෙදහෙ මාධව " කියලා විහිළුවට
එත් මිනිහා වැඩ්ඩා.
පළපුරුද්ද අනුව උපාධිය අනුව මිනිහගෙ රෙපියුටෙෂන් එක අනුව ගාන තීරණය වෙනවා.
හොයලා බලලා හයර් කරන්න .
මචාහං මේ ෆි එක පප්ලැන් එක අදින්නද
නැත්නම් සම්පුර්න කොන්ත්රාත් එකටමද
ප්ලැන් එක අදින්න විතරක් නම්
වැඩ බලන්න එහෙම ගණන් කොහොමද
(බාස්ල එහෙම මිනිහා ගෙන්නනවාද )
මචං මේ තියෙන්නේ මුළු project එකටම.
මචන් ඔයා අහල තියන හැමදේම අපි කරනවා. house designing / construction (Architect /engineer ඕන කෙනෙක් ඉන්නවා.
reasonable ගානකට ඔයාට වැඩේ කරලා දෙන්නන්.
ඔයාගේ email address එක එවන්න. සම්පූර්ණ විස්තරයක් ඔයාට එවන්නන්.
මගේ contact number එක inbox දාන්නම්. ඒකට call එකක් දෙන්න.