ඇලියන් 2019 G grade

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    2019 kiyala thibbata aththa yom 17/18 wenna puluwan nattam R grade wenna puluwan... Awd wenna puluwan... godak possibilities tyenwa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2019 kiyala thibbata aththa yom 17/18 wenna puluwan nattam R grade wenna puluwan... Awd wenna puluwan... godak possibilities tyenwa

    G ග්‍රේඩ් එක හින්දා අඩු කිවේ බන්. මොකක්ද ඕවගේ තියෙන ග්‍රේඩ් බන් ?

    Mileage:
    250 km

    හ්ම්ම් රෙජිස්ටර් කරලත් නෑ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    A15 eke - entry level eka / G grade / G+

    මේ ගණන් හරි ද බන් එතකොට ?
    ඇලියන් වල ග්‍රේඩ් මොනවද ?

    R grade wenna athi, chassin number eka illagena jpcenter eken report ekak ganin. 10$ yanne.

    https://jpcenter.ru/about

    සම්පුර්ණ රිපෝර්ට් එක එනවද බන් වාහනේ ගැන ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow full auction report ekak denwa.

    මම කෝල් කරා බන් එක වික්කා ලු. තව වාහන වගයක් එන්න තියෙනවා කියලා කිවා. මේ දවස් වල එනවද බන් වාහන ?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    මම කෝල් කරා බන් එක වික්කා ලු. තව වාහන වගයක් එන්න තියෙනවා කියලා කිවා. මේ දවස් වල එනවද බන් වාහන ?
    na ban, dan onhold neh, un dekata kapala genwada danne na :rolleyes:

    uba aluth ekak gannwa nm report ekak balapan kohomath.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඕක 83 පන්නල යනවා දැන් .ඔය මොකක් හරි ගේමක් ඇති ඉතෙන 😀
    Paint එකේ මොකක් හරි වෙනසක් පේනවා මට . orginal paint එක නෙවෙයි වගේ
    Made In Sri Lanka වගේ .🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    na ban, dan onhold neh, un dekata kapala genwada danne na :rolleyes:

    uba aluth ekak gannwa nm report ekak balapan kohomath.

    ඕක සෙල් කරා කිවා බන් කෝල් කරාම.

    ඕක 83 පන්නල යනවා දැන් .ඔය මොකක් හරි ගේමක් ඇති ඉතෙන 😀
    Paint එකේ මොකක් හරි වෙනසක් පේනවා මට . orginal paint එක නෙවෙයි වගේ
    Made In Sri Lanka වගේ .🤣🤣

    කියන්නත් බෑ නේ බන්. ඌ හැබැයි ad එකේ ගානට සෙල් කරා කිවා.

    Athule 2008 wage mai.waste of money

    වෙනසක් නෑ බන් ඇතුල එකමයි තමා

    aluth model eke center console eke led light eka enewada?

    දන්නේ නෑ බන් මම නම්