monahari aulak tiyenawa wage මටත් හිතුනා උන්ගේ ෆේස්බුක් පේජ් එකේ නම් එක ගැනු කෙනෙක් බැනලා තිබ්බා
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jul 20, 2020 #21 hichchiputha said: monahari aulak tiyenawa wage Click to expand... මටත් හිතුනා උන්ගේ ෆේස්බුක් පේජ් එකේ නම් එක ගැනු කෙනෙක් බැනලා තිබ්බා
hichchiputha said: monahari aulak tiyenawa wage Click to expand... මටත් හිතුනා උන්ගේ ෆේස්බුක් පේජ් එකේ නම් එක ගැනු කෙනෙක් බැනලා තිබ්බා
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jul 20, 2020 #22 lasankandy said: ඕක සෙල් කරා කිවා බන් කෝල් කරාම. කියන්නත් බෑ නේ බන්. ඌ හැබැයි ad එකේ ගානට සෙල් කරා කිවා. වෙනසක් නෑ බන් ඇතුල එකමයි තමා දන්නේ නෑ බන් මම නම් Click to expand... ඕකෙ මොකක් හරි ගේමක් තියෙනවා Reactions: lasankandy
lasankandy said: ඕක සෙල් කරා කිවා බන් කෝල් කරාම. කියන්නත් බෑ නේ බන්. ඌ හැබැයි ad එකේ ගානට සෙල් කරා කිවා. වෙනසක් නෑ බන් ඇතුල එකමයි තමා දන්නේ නෑ බන් මම නම් Click to expand... ඕකෙ මොකක් හරි ගේමක් තියෙනවා
TechnWeb Well-known member Dec 28, 2011 7,408 5,523 113 Jul 20, 2020 #23 accident wechcha ekak hadala genathda danne ne Reactions: lasankandy
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jul 20, 2020 #24 hrm said: aluth model eke center console eke led light eka enewada? Click to expand... නැහැ Reactions: skylander
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jul 20, 2020 #25 2osama said: ඕකෙ මොකක් හරි ගේමක් තියෙනවා Click to expand... ඔව් බන් වෙන්න පුළුවන් තමා TechnWeb said: accident wechcha ekak hadala genathda danne ne Click to expand... කියන්න බෑ නේ බන්.
2osama said: ඕකෙ මොකක් හරි ගේමක් තියෙනවා Click to expand... ඔව් බන් වෙන්න පුළුවන් තමා TechnWeb said: accident wechcha ekak hadala genathda danne ne Click to expand... කියන්න බෑ නේ බන්.
tha123 Well-known member Mar 4, 2015 6,655 1 6,344 113 Jul 20, 2020 #26 unregistered allion එකක් sale එකකින් ගද්දි බලන්න ඕන දේවල්නම් මටත් දැනගන්න ඕනේ... -ඕවගෙ තියෙන grades සහ ඒ අනුව තියෙන features -original එන්නෙ නැති, උන් අතෙන් දාපු දේවල් තියෙනවනම් හොයාගන්න විදිහ වගේ දේවල්..........
unregistered allion එකක් sale එකකින් ගද්දි බලන්න ඕන දේවල්නම් මටත් දැනගන්න ඕනේ... -ඕවගෙ තියෙන grades සහ ඒ අනුව තියෙන features -original එන්නෙ නැති, උන් අතෙන් දාපු දේවල් තියෙනවනම් හොයාගන්න විදිහ වගේ දේවල්..........