sata hdd reader

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    laptop hdd ekak (sata) sxternally USB connect karanna ganna adaptor ekak kiyak wenawada ban?
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    1595179270837.png
    meka hari yanne nah bro, HDD pichchuna ban mekata gahala.

    1595179341843.png
    mewage ekak thiyana ban mama danna porak langa uu desktop HDD gahanne meken ban. uu rata indan gennuwa kiyala thamai kiwwe. lankawe nadda ban oka hoyaganna?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    meka hari yanne nah bro, HDD pichchuna ban mekata gahala.

    View attachment 86072
    mewage ekak thiyana ban mama danna porak langa uu desktop HDD gahanne meken ban. uu rata indan gennuwa kiyala thamai kiwwe. lankawe nadda ban oka hoyaganna?

    ඕක පැහැදිලිවම සාර්ථක නැහැ. හේතුව.. විශේෂයෙන් ම 3.5" HDD එකකට Laptop 2.5" HDD එකකට වඩා විදුලි බලය ඕනෙ කරනව. (+5v /+12v)
    ඒ නිසා.. වෙනම DC Power Supply එකක් හරහා 3.5" HDD එකක් Power Up කරන්නම ඕනෙ. හරියට Power ලැබුණෙ නැති නම් HDD එක වැඩ කරන්නෙ නැහැ. ඕනාවට වඩා Power ගියොත් HDD එක damage වෙන්න පුළුවන්. ඒ නිසා හරියට බලල ගන්න එකක් ගන්න එක හොඳයි. USB හරහා පමණක් 3.5" HDD එකක් Power Up කරන්න බැහැ. ඒ නිසා මේ පෙන්නල තියෙන එක හරියන්නෙ Laptop HDD වලට විතරයි.
     
    • Like
    Reactions: somadantha

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    ඕක පැහැදිලිවම සාර්ථක නැහැ. හේතුව.. විශේෂයෙන් ම 3.5" HDD එකකට Laptop 2.5" HDD එකකට වඩා විදුලි බලය ඕනෙ කරනව. (+5v /+12v)
    ඒ නිසා.. වෙනම DC Power Supply එකක් හරහා 3.5" HDD එකක් Power Up කරන්නම ඕනෙ. හරියට Power ලැබුණෙ නැති නම් HDD එක වැඩ කරන්නෙ නැහැ. ඕනාවට වඩා Power ගියොත් HDD එක damage වෙන්න පුළුවන්. ඒ නිසා හරියට බලල ගන්න එකක් ගන්න එක හොඳයි. USB හරහා පමණක් 3.5" HDD එකක් Power Up කරන්න බැහැ. ඒ නිසා මේ පෙන්නල තියෙන එක හරියන්නෙ Laptop HDD වලට විතරයි.
    ela thank you bro
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මගෙ ලග තියෙනවා උඩ photo එකේ තියෙන LG 2k රු 600 ගානෙ ගත්තෙ
    තව WD එකකුත් තියෙනව. තුනම 3.0 usb.
    පරන ලැප් හැම එකේම hdd ගලවලා ගත්තා මම. අපරාදෙ නෙ විසි කරන එක.
    එක external hddඑකක් විතරයි external එකක් විදිහටම ගත්තේ
    3C4D52C2-807C-4601-9E0D-D9A603BFC3AA.jpeg
     
    Last edited: