ඇලියන් 2019 මාකට් යන්නේ කියද?
https://ikman.lk/en/ad/toyota-allion-2019-for-sale-kalutara
මේක මෙච්චර අඩු මොකද ?
https://ikman.lk/en/ad/toyota-allion-2019-for-sale-kalutara
මේක මෙච්චර අඩු මොකද ?
Last edited:
2019 kiyala thibbata aththa yom 17/18 wenna puluwan nattam R grade wenna puluwan... Awd wenna puluwan... godak possibilities tyenwa
Mileage:
250 km
G ග්රේඩ් එක හින්දා අඩු කිවේ බන්. මොකක්ද ඕවගේ තියෙන ග්රේඩ් බන් ?
A15 eke - entry level eka / G grade / G+
R grade wenna athi, chassin number eka illagena jpcenter eken report ekak ganin. 10$ yanne.
https://jpcenter.ru/about
Ow full auction report ekak denwa.සම්පුර්ණ රිපෝර්ට් එක එනවද බන් වාහනේ ගැන ?
Ow full auction report ekak denwa.
na ban, dan onhold neh, un dekata kapala genwada danne naමම කෝල් කරා බන් එක වික්කා ලු. තව වාහන වගයක් එන්න තියෙනවා කියලා කිවා. මේ දවස් වල එනවද බන් වාහන ?

na ban, dan onhold neh, un dekata kapala genwada danne na
uba aluth ekak gannwa nm report ekak balapan kohomath.
ඕක 83 පන්නල යනවා දැන් .ඔය මොකක් හරි ගේමක් ඇති ඉතෙන
Paint එකේ මොකක් හරි වෙනසක් පේනවා මට . orginal paint එක නෙවෙයි වගේ
Made In Sri Lanka වගේ .![]()
Athule 2008 wage mai.waste of money
aluth model eke center console eke led light eka enewada?