ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    https://www.dialog.lk/work-and-learn-pack

    83C089D4-0A44-41A6-98B3-33AD8B928A5F.jpeg

    ටැක්ස් එකත් එක්ක 1090 එනව බිල් එක
    හෙට ස්පීඩ් ටෙස්ට් එකක් දාන්නම්
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අහගන්න ,
    මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
    පස්සේ මේක මෙයාලා ප්‍රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්‍රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
    සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ

    addon = 995 with tax
    primary = 994+ 10%( tax)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකේ Education Apps ගනයට වැටෙන්නේ මොනවද?

    උබට වැඩිපුර YouTube බලන්න හොදයි.අනිත්වා කැපෙන්නෙ නෝමල් උබේ පැකේජ් එකෙන්නේ
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේකේ Education Apps ගනයට වැටෙන්නේ මොනවද?

    උබට වැඩිපුර YouTube බලන්න හොදයි.අනිත්වා කැපෙන්නෙ නෝමල් උබේ පැකේජ් එකෙන්නේ

    • This Pack cannot be used to access below applications/ websites
      • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
      • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
      • TikTok
      • Movie Downloading (E.g.: Torrent)
      • Adult content (Identifiable)
      • Online Gaming (Identifiable)
      • Tunneling / VPn

    ඔන්න ඔය ටික බ්ලොක් ,
    කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
    80 එනින්ටයිම් ඩෙටා
    මටනම් සුපිරියටම ඇති,
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93

    youtube, web browsing owa puluwan, me dala tiyana ewa arenna anith okkoma puluwan, its a great package,
     
    Attachments

    • 1595234892927.png
      1595234892927.png
      310.6 KB · Views: 130
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    • This Pack cannot be used to access below applications/ websites
      • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
      • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
      • TikTok
      • Movie Downloading (E.g.: Torrent)
      • Adult content (Identifiable)
      • Online Gaming (Identifiable)
      • Tunneling / VPn

    ඔන්න ඔය ටික බ්ලොක් ,
    කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
    80 එනින්ටයිම් ඩෙටා
    මටනම් සුපිරියටම ඇති,
    dev walata wage use karanna puluwanda bn , net surf, git, npm wage?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Block karala thiyenawa ewa samaharak ewa blocked na machan.
    Use karanna puluwan.

    Torrent kohomada danne na block karanne? Client gen da?

    Apo ehenam aulak nane google drive ekata dala download karanawa.
    Oya blocked seen nam wadak na, kohoma hari trick ekak thiyenawa berila yanna.
     
    • Like
    Reactions: Deviyo

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    normal surfingnuth puluwannam ..patta thama 80GB eka oya gaanata.. Education Apps walata monawda wetenne ? Udemy ?
     
    • Like
    Reactions: Deviyo

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    i have 80gb work and learn plus 80gb anytime, work and learn eka gatte mostly for youtube but as u can see godak browsing + porn ehema gihin tyne work and learn package ekata, movies ekak dekak bewa ewa wenna ona anytime walin gihin tyne,(+fb)

    fb, ticktok, owa ona nettam work and learn package ekenma jiwat wenna puluwan wei for some people.

    1595234925168.png
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    i have 80gb work and learn plus 80gb anytime, work and learn eka gatte mostly for youtube but as u can see godak browsing + porn ehema gihin tyne work and learn package ekata, movies ekak dekak bewa ewa wenna ona anytime walin gihin tyne,(+fb)

    fb, ticktok, owa ona nettam work and learn package ekenma jiwat wenna puluwan wei for some people.

    View attachment 86124
    prepaid router ekakda machan