WP Theme

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...

    මේ WP Theme එක buy කරපු කෙනෙක් ඉන්නව නම් දෙන්න පුලුවන් ද? Null ඒවා නම් එපා.

    woo-themes-plugins_flatsomme-theme-premium-polyvalent-theme-woocommerce-mega.jpg


    Details
     

    Attachments

    • 1595259820758.jpeg
      1595259820758.jpeg
      10.6 KB · Views: 123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    ඉතින් බන් සල්ලි වලට කරන වැඩක් නම් ක්ලයන්ට් කියපන්කෝ ගන්න කියලා, එහෙම ගත්තම අප්ඩේට් සේරම එනවා බය වෙන්න දේකුත් නැහැනේ
    එහෙම වියදම් කරන්න බැරි නම් ඉතින් පුලුවන් විදියකට ෆ්‍රී එකක් දාල ගොඩදාන්න වෙනවා
    nulled ඒව දාල නිකන් හැක් කරගන්න ඕන නැහැනේ