Once a cheater. Always a cheater

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,634
    1
    17,597
    113
    −273.15°C
    tu864636059-2202237577375232-7675610220005856142-n.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    නිදාගන්න ගිහින් ඒක මතක් වුණා කියන එකේ තේරුම තමයි, ඒක හිතේ තියෙනවා කියන එක.
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,874
    1
    9,880
    113
    colombo
    නිදාගන්න ගිහින් ඒක මතක් වුණා කියන එකේ තේරුම තමයි, ඒක හිතේ තියෙනවා කියන එක.

    අවුරුදු දෙක්ක් එකට ඉඳලා බොරු කරලා මාට්ටු උනා. බ්‍රේකප් වෙලා අවුරුද්දකට කිට්ටුයි. ඊයේ අහම්බෙන් දැක්කා. එවලෙ ඉඳන් මාර අප්සට්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,720
    113
    Ubalage wali giyama kollo denna athi payin gaha gannawada bn ?
    Kolloma dennek nisa kohomada arguments settle karanne ? Wadipura guti kaapu ekaa paradai kiyala da ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,874
    1
    9,880
    113
    colombo
    Ubalage wali giyama kollo denna athi payin gaha gannawada bn ?
    Kolloma dennek nisa kohomada arguments settle karanne ? Wadipura guti kaapu ekaa paradai kiyala da ?
    ගහගෙන තියේ එක පාරක් පාර මැද්දේ. ඌ මගෙ බෙල්ල හපා කෑවා තාම පාර තියේ. මන් ඌව අල්ලලා විසික් කළා උඩින් ගිහින් වැටෙන්නම. මිනිස්සුත් බලාගෙන 🤣🤣🤣
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,178
    12,336
    113
    ගහගෙන තියේ එක පාරක් පාර මැද්දේ. ඌ මගෙ බෙල්ල හපා කෑවා තාම පාර තියේ. මන් ඌව අල්ලලා විසික් කළා උඩින් ගිහින් වැටෙන්නම. මිනිස්සුත් බලාගෙන 🤣🤣🤣
    hapa kanawa kiyanne ganu type behaviour ekak. ekiyanne gay seen eke un ganiyek wage emotionally act karanawada?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,720
    113
    ගහගෙන තියේ එක පාරක් පාර මැද්දේ. ඌ මගෙ බෙල්ල හපා කෑවා තාම පාර තියේ. මන් ඌව අල්ලලා විසික් කළා උඩින් ගිහින් වැටෙන්නම. මිනිස්සුත් බලාගෙන 🤣🤣🤣
    Minissu owa thamai anthime game gahana un violent wenawa kiyala fb ehema daanne :rofl:

    Sausages deken gahganne 😆 🌭 😋
    Mu ehenam thaama waliye.
    ------ Post added on Oct 26, 2026 at 9:58 AM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,874
    1
    9,880
    113
    colombo
    hapa kanawa kiyanne ganu type behaviour ekak. ekiyanne gay seen eke un ganiyek wage emotionally act karanawada?

    නෑ බන් ඌ මට වඩා සරීර සක්තියෙන් දුර්වලයි. මොකක් හරි කේස් එකකට මා එක්ක වලියක් ගියා. මන් මූව අල්ලගත්‍තම පැනපු ගමන් බෙල්ල හපා කෑවා මගේ. මටත් මල පැනපු පාර මෙහෙ වර කැරියා කියලා උස්සලා විසි කලා බිමට වැටෙන්න. 😁😁😁😁. එක පාරක් ඌ වහ බොන්නත් ගියා (පොර narcissistic)
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,621
    6,314
    113
    ළමයෙක් හම්බුන සුලු වරදටත් සමාව දෙන එකේ එක සැරයක් වෙන එකෙක් පුකේ ඇරියම මොකෝ බං
     
    • Sad
    • Haha
    Reactions: dinu09 and tupac97