ගස් ටික

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මේ දවස් වල අපේ ගේ ඉස්සරහින් යන ප්‍රධාන පාර ලොකු කරනවා. පාර අයිනෙ අපේ ඉඩමෙ නැදුන් ගස් දෙකකුයි, කොස් ගහකුයි තියෙනවා. කන්ට්‍රැක්ට් එක ගත්ත කට්ටිය කියනව ඒව අපිට කපාගන්න බැරිලු එයාලා අරන් යනවලු. එහෙම කරන්න පුලුවන්ද? දන්න අයගෙන් උදව් ඕන.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wandiyak denne nathnam un oya boruwa karanne. uba gaha kapapan kapala kiyapan othana gahak tibune naha kiyala. godaak issara tibune eka kapala godaaak dawas kiyapan.

    what can they do about it? maybe they can cry about it? unta ona nam gaha wenuwen usaawi gihin oppu karanna kiyapan gahak tibunaa kiyala. polisi yanawa kiwwoth bayawenna epa yanna kiyapan un ubawa baya karanna balai ahu wenna epa. passe police ekek dammala baya karai uparima giyoth ekata ahu wennath epa. merayo dammala baya karoth shape eke video karala dapan meke viral yaayi mathaka athuwa uge katinma company eke nama kiyawaganna balapan.

    politikko karanneth ohoma wada aadarsheta ganin.
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    දන්න විදිහට මචන් උබට වන්දියක් දෙන්න ඕනේ ඔය කපන ගස් ඔක්කොමටම. එහෙම දෙන්නේ නැත්නම් ගේම ඇදපන්. නිකන් කපන් යන්න දෙන්න එපා.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    හැමෝටම බොහොම ස්තුතියි. අඳුරන ග්‍රාමසේවක කෙනෙක් ඉන්නවා. මං අහල බැලුවා. එහෙම ගන්න බැරිලු උන්ට. ගස් ටික කපාගන්නව. කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස් උදව් කරාට
     
    • Like
    Reactions: windows_ubuntu

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Pradana parak nisa unge contract eke athi gas ayn karanawata bill karanna item ekek eka nisa un kiyanawa athi
    uba ita kalin Ayn karapan
    para simawa mark karapu RDA eke podi gal kanu gahalada kiyala balapan
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කපාගන්න කිව්වා ඒපාර. සද්ද නැතුව හිටිය නම් උන් කපාගන්නවා
     
    • Like
    Reactions: pathaleiretta

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    එහෙම දෙන්නෙත් නෑ
    කපාගන්න කිව්වා ඒපාර. සද්ද නැතුව හිටිය නම් උන් කපාගන්නවා
    ගස් තිබ්බෙ නැහැ කියමු ඒත් ඉඩමට වන්දි දෙන්න එපැයි ඉඩමෙන් කොටසක් යනවනම්.. උබලට ඔප්පු නැද්ද.. තියෙනවනම් ගේම ඉල්ලපන්.. බලපත්‍රනම් නීතිය දන්නෙ නෑ, ග්‍රාමයාගෙන් or අදුරන AG කෙනෙක්ගෙන් වගේ අහල බලපන්..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි බම් එහෙම කරන්නේ.පරිසරය විනාස කරලා හදන පාරවල් කන්නද.ගස් නොකපා පාරවල් හදන්න බැරිද.පාලකයෝ කොහේටද මේ රට අරන් යන්නේ