owwww..Unta kalin Ubala ada hetama Kapala dapan, Ethakota hari ne. Un Kapan yanakan inna epa.

එහෙම දෙන්නෙත් නෑ
ගස් තිබ්බෙ නැහැ කියමු ඒත් ඉඩමට වන්දි දෙන්න එපැයි ඉඩමෙන් කොටසක් යනවනම්.. උබලට ඔප්පු නැද්ද.. තියෙනවනම් ගේම ඉල්ලපන්.. බලපත්රනම් නීතිය දන්නෙ නෑ, ග්රාමයාගෙන් or අදුරන AG කෙනෙක්ගෙන් වගේ අහල බලපන්..කපාගන්න කිව්වා ඒපාර. සද්ද නැතුව හිටිය නම් උන් කපාගන්නවා