lankawe bi naluwo

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,509
    22,603
    113
    අම්බකිස්ස
    බෞද්ධ නළුවන්ට වඩා බුද්ධාගම දන්නව ඒ උනාට මනුස්සය ක්‍රිස්තියානි :P
    උන රැගපෑම ගැන ඉගෙන ගෙන ආපු නලුවොනේ බන්..සිංදු කියලා දින්න නිසා රගපාන නලුවෝ නෙමෙයිනේ
     
    • Like
    Reactions: LazyLizard

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    බයි නලුවෝ තමයි මධුමාදව අරවින්ද, රෝහන බැද්දගේ, ශ්‍රියාන්ත මෙන්ඩිස් වගේ අය

    Ai PinPon, Kamal un thami dan karaliye inna lokuma bi naluwo denna
     
    • Like
    Reactions: dilann

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    බයි නලුවෝ තමයි මධුමාදව අරවින්ද, රෝහන බැද්දගේ, ශ්‍රියාන්ත මෙන්ඩිස් වගේ අය
    ado shriyantha mendis? man adurana kollek pana arala shriyantha mendis ta dannava nam athe gahalama marei kiyanna ona
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    බෞද්ධ නළුවන්ට වඩා බුද්ධාගම දන්නව ඒ උනාට මනුස්සය ක්‍රිස්තියානි :P

    “echchara danna ekath catholic nam api gena kawara kathada” Wage scene ekak thiyenawa neda othana
     
    • Like
    Reactions: hchri

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    ජැක්සන් ඇන්තනි එහෙමත් හොඳ නොම්බර එකේ බයි නළුවෙක් :yes:
    පොර දැන් සද්දේ නැත්තේ මොකද බං
    මතකනේ ඉස්සර යසොධරාගේ නෑයෝ මාගම්පුර ඉන්නවා කිව්වේ පොර නේද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    “echchara danna ekath catholic nam api gena kawara kathada” Wage scene ekak thiyenawa neda othana
    උපතින් හම්බුන ඒවා අහක් කරන්න බෑ නෙ ඉතිං කොච්චර උනත් :P

    පොර දැන් සද්දේ නැත්තේ මොකද බං
    මතකනේ ඉස්සර යසොධරාගේ නෑයෝ මාගම්පුර ඉන්නවා කිව්වේ පොර නේද
    ඒ කාලේ මඩ වැදිල හොඳට තිබ්බ නම ටිකක් අවුල් කරගත්ත නෙ ඒ හින්ද දැන් දේසපාලනේ ඕනේ නෑ කියල හිතිලා ඇති. හැබැයි පුළුවන් කාලේ හොඳට හම්බු කරගත්ත කියල කියනව නේද
     
    Last edited: