Nalaka Godahewa

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,664
    48,954
    113
    සේදවත්ත
    මෙයාලත් ජාතික ආණ්ඩු නාට්‍ය රග දක්වයි කියලා උබලට හිතෙන්නේ නැද්ද? ඇමති ගාන වැඩි කරගන්න
    අනිවා ගහනවා ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජාතික ආන්ඩුවක් ආවම ඇමතිකම් ගාන වැඩි කරන්න පුලුවන් කියන පදනම උඩ. රනිල් මහී යනු එකම කාසියේ දැපැත්ත
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    අනිවා ගහනවා ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජාතික ආන්ඩුවක් ආවම ඇමතිකම් ගාන වැඩි කරන්න පුලුවන් කියන පදනම උඩ. රනිල් මහී යනු එකම කාසියේ දැපැත්ත
    අනික බන් අපි කොහොම යැව්වත් ජනාධිපතියි අගමැතියි තව හොදම යාලුවො ටිකකුයි තමා කැබිනට් එකේ ඔක්කොම වැදගත් තීරණ ගන්නේ...සමහරු කැබිනට් එකේවත් නෑ.....
     
    • Like
    Reactions: castellain

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙයාලත් ජාතික ආණ්ඩු නාට්‍ය රග දක්වයි කියලා උබලට හිතෙන්නේ නැද්ද? ඇමති ගාන වැඩි කරගන්න
    2/3 ලැබුනා නම් ජාතික ආණ්ඩු ඕනේ නැහැ යාලු හැබැයි නැත්නම unp sji ගේ සෙට් එක ජෝන් වෙයි එහෙමත් බැරි නම්2බෝම්බ්න කාරයෝ සෙට් වෙයි එහමත් බැරි නම්3unp එක්ක ජාතික ආණ්ඩුවක් හදයි

    2 3 වුනොත් නම් ලංකාව සදා අනාතේ කොහොමත් 2/3 හද ගන්නවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    2/3 ලැබුනා නම් ජාතික ආණ්ඩු ඕනේ නැහැ යාලු හැබැයි නැත්නම unp sji ගේ සෙට් එක ජෝන් වෙයි එහෙමත් බැරි නම්2බෝම්බ්න කාරයෝ සෙට් වෙයි එහමත් බැරි නම්3unp එක්ක ජාතික ආණ්ඩුවක් හදයි

    2 3 වුනොත් නම් ලංකාව සදා අනාතේ කොහොමත් 2/3 හද ගන්නවා
    සමානුපාතික චන්දෙන් 2/3 අරන් නෑ බන් තවම කවුරුත්..ගත්තොත් මේක තමා ගන්නත් පුලුවන් වෙලාව..කොහොමත් හදා ගන්නවා 2/3 ආවේ නැත්තං..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මූව යැව්වත් බන්...කැබිනට් එකේදි මුන්ට වඩා අර ජොන්සන්ල්ල්ලලා වගේ වුන්නේ පොර වෙන්නේ....ඉතිං ඊට පස්සේ ආයෙත් අර රෝදෙම තමයි..

    dan uba dena solution eka mokadda ehenan? Jonstan lawa parliment yawanneth chanden meyalawa parliment yawanneth chanden budurdin, hakim, sajith lawa parliment yawanneth janatha chanden

    uba kemathi unath nathi unath lankawe parliment eka thiyenawa, chande thiyenawa amathiyo path wenawa lankawe lokuma thirana tika ganna. ithin meka hoda paththata harawanna uba kisi solution ekak denne nane

    inneth horulu, yanneth horulu, giyath u horek wenawalu. Mekane uba dan kiyanne? Ehenan bathui parippui kala adata wela budiyaganin ban.
    lankawe politics hadanna nan chanda dayakayonge manas hadanna one. ubala wage un ne be kiyagaththagamanmai. Hari negative, hari solution ekak denneth ne
     
    හරි සොලූශ්න් එක තමයි මිනිස්සු ආන්ඩුවත් එක්ක විපක්ශයක් විදිහට ඉන්න එක....එතකොට ආන්ඩුව ගන්න තියෙන තිරණයක් ගන්න එකට ආන්ඩුව කල්පනා කරනවා.දැන් පුරාවිද්‍යා එකෙන් කියනකොට එතන විනාශයක් වුනා කියලා එක නඩු අහන්නත් කලින් මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ කියන්න්වා අහන්න මිනිස්සු යනවා...මිනිස්සුන්ට අද්‍යාපනය දෙන එක තමයි මම නන් කියන විසදුම..ජාතික ප්‍රතිපත්ති හැදෙන්න ඕනි ඒ විශයන්ට එක එක අය එනකොට වෙනස් නොවෙන්න....ඔවා තමයි බන් වෙනස්කම්...සමහරු එකග නොවෙන්න පුලුවන් මේවට ඉතිං...
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හරි සොලූශ්න් එක තමයි මිනිස්සු ආන්ඩුවත් එක්ක විපක්ශයක් විදිහට ඉන්න එක....එතකොට ආන්ඩුව ගන්න තියෙන තිරණයක් ගන්න එකට ආන්ඩුව කල්පනා කරනවා.දැන් පුරාවිද්‍යා එකෙන් කියනකොට එතන විනාශයක් වුනා කියලා එක නඩු අහන්නත් කලින් මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ කියන්න්වා අහන්න මිනිස්සු යනවා...මිනිස්සුන්ට අද්‍යාපනය දෙන එක තමයි මම නන් කියන විසදුම..

    karana dewal okkoma hari kiyala kata wahan inne nane. ehema unath deshapalana balayak nathuwa samnya janaya widihata picketing karata therumak ne.
    Ekko ashwaya giyata passe isthale wahanawa wage wedak naththan one karana dewal karaganna behe
    amith weeransighath me lagadi interview ekakadi kiwwa nalaka godahewa me interview ekedith oka kiwwa. rate wedak karanna nan deshapala balayak one kiyala.

    ehenan karanna thiyenne ehema hodai kiyana genuine ayawa parliment yawana eka.
    E wage ayatath karanna thiyenne unionize widihata chande illana eka parliment yanna wadi chance ekak ganna. man kiwwa swadina similar minded aya gena

    tika tika deshapalane gena samaja mathe wenas wenakota tika tika one aya parliment enna patan gannawa. eka para wenne ne oka tika tika wenne
    nathuwa ithin hemadama ekama set eka kiyala nikate atha gahagena balan hitiyoth mokuth wenas wenne ne. puluwan widihata wenas karanna one
     
    ඒක තමයි බන් මිනිස්සුන්ට අද්‍යාපනය දෙන එක තමයි කරන්න පුලුවන් හොදම වැඩේ එතකොට එකින් එකට වෙනස් වෙනවා.කොහොම උනත් දැන් චන්දෙ යන ක්‍රමය කලින් තිබ්බට වඩා හොදයි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I haven't even heard a speech of him or seen his constitution so can't comment on him. + don't see any prev political closure.
    Problem is the same thing applies to a massive number of people all over the district.
    If he was to unionize with a couple of same minded parties then he can make a better impact

    This is somewhat similar to pallewatte, mahesh scenario on a much smaller scale with a much smaller budget. Guess what happened to both those people? Pallewatte is still lurking around but mahesh is nowhere to be found including the npm.
    But what could've happened if they were to unionize & appoint a single candidate?

    Contesting for presidential election is different machan, We know there is only one winner but when it comes to general elections there are 196 possibilities. By voting for pallewatta and npm does not make any impact unless there is an indication or message there are significant people who does not like any of existing politicians. In presidential election its difficult do trials as well. NPM and pallewatta should have tried general election not presidential election. People can appoint 5-10 new people and see how they behave in the parliament. There is no big risk if they even messed up.

    There are people around Pathum who are young but he needs to support from everyone. I also checked with my friends who does community services and doctors, everyone who knows Pathum endorsed him

    Check his page and this post

    More importantly he is a environmentalist and we have very few (or none) who fights for nature.

    Pathum la paw ban mara watina minissuHabai gampaha unge hati dannawabe negombo patte ehema mokek wath pathum la gana dan na mam ahala baluwama :(

    math danan ayata kiwwama, kawuda e ? mokadda pakshaya ahanawa :D godak minissu danne naha, wayasaka minissu nam kamak naha eth kollo dannet naha. tiktok karana ekek nam lowet dannawa
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,063
    613
    113

    Attachments

    • 110337363_347250396268273_6623055838917143347_n.jpg
      110337363_347250396268273_6623055838917143347_n.jpg
      238.8 KB · Views: 38
    • 110890483_3257703514317573_1849761824738432251_n (1).jpg
      110890483_3257703514317573_1849761824738432251_n (1).jpg
      235.7 KB · Views: 38
    • Haha
    • Like
    Reactions: dayt0na and RLT4U

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    2ka hari 3 hari mama hithana vidiyata.
    1ka monawa unath Prasanna Ranathunga wevi.

    3 හරි 4 හරි තමා. මොනා උනත් ප්‍රසිද්ධ සහා ඉස්සර ඉදන් ඉන්න උන්ට චන්දෙ වැඩී. ගොඩක් තරුන අය චන්දෙ දාන්නෙත් නෑ. අනිත් එක මැදි වයසෙ සිට වයසක ගොඩක් කට්ටිය මෙයාලව දන්නෙ නෑ. ඒක හින්දා කොහොමත් චන්ද අඩු වෙනවා.
    මාත් අංක 10ට දෙන්නෙ. හැබැයි මට හිතෙන විදියට දිනන පිලිවෙල,
    1. Prasanna Ranatunga
    2. Nimal Lanza
    3. Prasanna Ranaweera
    4. Nalaka Godahewa
     
    • Like
    Reactions: RLT4U

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සමානුපාතික චන්දෙන් 2/3 අරන් නෑ බන් තවම කවුරුත්..ගත්තොත් මේක තමා ගන්නත් පුලුවන් වෙලාව..කොහොමත් හදා ගන්නවා 2/3 ආවේ නැත්තං..
    2010 බැරි වෙච්ච එක මේ පාර කොහොමත් ගන්නේ නැහැ . හැබැයි 2/3 කොහොමත් හදා ගන්නවා ඒ හදා ගනිල්ලා 2014 2/3 හදපු විදියට වුනොත් හොදයි ජාතික ආණ්ඩු හදන්න කලින් ඔක්කොම එකතු වෙලා ඇත ඉස්සුවේ .

    නැතනම් හේන් ලොකු වලක අපි වැටෙන්නේ 2/3 හදාගන්න දොළ පිදේනි දෙන කොට
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙයා එකෙන්ම එකට එනවා . ගම්පහ අනිත් අයට ඉතිං රිදෙන එක වෙනම දෙයක් 😀

    මේ ඊයේ පෙරේදා ඉන්දික අනුරුද්ද සොන්නයගේ කැම්පේන් එකේ උන් ආවා
    උන් කියපි ඉන්දිකට ජන්දෙ නොදැම්මත් කමක් නැහැලු ප්‍රසන්න රණතුංග ට චන්දෙ දාන්නලු
    මොකද නාලක ගොඩහේවා ප්‍රසන්නට වඩා චන්ද ගත්තොත් අවුල් ලු
    මම ඇහුවා නාලක ගොඩහේවා ජිනීවා ගිහින් ලංකාව වෙනුවෙන් කතා කරලා හරි තියෙනවා
    ඔය ප්‍රසන්නලා ඉන්දිකලා මොනවද කරලා තියෙනේ කියලා?
    ඉන්දිකගේ සම්බන්දීකරන ලේකම් කෙනෙකුත් හිටියා එතන
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    මේ ඊයේ පෙරේදා ඉන්දික අනුරුද්ද සොන්නයගේ කැම්පේන් එකේ උන් ආවා
    උන් කියපි ඉන්දිකට ජන්දෙ නොදැම්මත් කමක් නැහැලු ප්‍රසන්න රණතුංග ට චන්දෙ දාන්නලු
    මොකද නාලක ගොඩහේවා ප්‍රසන්නට වඩා චන්ද ගත්තොත් අවුල් ලු
    මම ඇහුවා නාලක ගොඩහේවා ජිනීවා ගිහින් ලංකාව වෙනුවෙන් කතා කරලා හරි තියෙනවා
    ඔය ප්‍රසන්නලා ඉන්දිකලා මොනවද කරලා තියෙනේ කියලා?
    ඉන්දිකගේ සම්බන්දීකරන ලේකම් කෙනෙකුත් හිටියා එතන
    ඉරිසියාව තමා තියෙන්නේ අපේ එවුන් ගේ . මුස්ලිම් එවුන්ට හරි දෙමළුන්ට හරි පොඩි දෙයක් කාලා නම් එක මතක හිටිනවා . ඒ ගතිය සිංහල එවුන්ට නැහැ බං .
     
    • Like
    Reactions: naleen rox