අනිවා ගහනවා ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජාතික ආන්ඩුවක් ආවම ඇමතිකම් ගාන වැඩි කරන්න පුලුවන් කියන පදනම උඩ. රනිල් මහී යනු එකම කාසියේ දැපැත්තමෙයාලත් ජාතික ආණ්ඩු නාට්‍ය රග දක්වයි කියලා උබලට හිතෙන්නේ නැද්ද? ඇමති ගාන වැඩි කරගන්න
අනිවා ගහනවා ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජාතික ආන්ඩුවක් ආවම ඇමතිකම් ගාන වැඩි කරන්න පුලුවන් කියන පදනම උඩ. රනිල් මහී යනු එකම කාසියේ දැපැත්තමෙයාලත් ජාතික ආණ්ඩු නාට්‍ය රග දක්වයි කියලා උබලට හිතෙන්නේ නැද්ද? ඇමති ගාන වැඩි කරගන්න
අනික බන් අපි කොහොම යැව්වත් ජනාධිපතියි අගමැතියි තව හොදම යාලුවො ටිකකුයි තමා කැබිනට් එකේ ඔක්කොම වැදගත් තීරණ ගන්නේ...සමහරු කැබිනට් එකේවත් නෑ.....අනිවා ගහනවා ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජාතික ආන්ඩුවක් ආවම ඇමතිකම් ගාන වැඩි කරන්න පුලුවන් කියන පදනම උඩ. රනිල් මහී යනු එකම කාසියේ දැපැත්ත
2/3 ලැබුනා නම් ජාතික ආණ්ඩු ඕනේ නැහැ යාලු හැබැයි නැත්නම unp sji ගේ සෙට් එක ජෝන් වෙයි එහෙමත් බැරි නම්2බෝම්බ්න කාරයෝ සෙට් වෙයි එහමත් බැරි නම්3unp එක්ක ජාතික ආණ්ඩුවක් හදයිමෙයාලත් ජාතික ආණ්ඩු නාට්‍ය රග දක්වයි කියලා උබලට හිතෙන්නේ නැද්ද? ඇමති ගාන වැඩි කරගන්න
සමානුපාතික චන්දෙන් 2/3 අරන් නෑ බන් තවම කවුරුත්..ගත්තොත් මේක තමා ගන්නත් පුලුවන් වෙලාව..කොහොමත් හදා ගන්නවා 2/3 ආවේ නැත්තං..2/3 ලැබුනා නම් ජාතික ආණ්ඩු ඕනේ නැහැ යාලු හැබැයි නැත්නම unp sji ගේ සෙට් එක ජෝන් වෙයි එහෙමත් බැරි නම්2බෝම්බ්න කාරයෝ සෙට් වෙයි එහමත් බැරි නම්3unp එක්ක ජාතික ආණ්ඩුවක් හදයි
2 3 වුනොත් නම් ලංකාව සදා අනාතේ කොහොමත් 2/3 හද ගන්නවා
මූව යැව්වත් බන්...කැබිනට් එකේදි මුන්ට වඩා අර ජොන්සන්ල්ල්ලලා වගේ වුන්නේ පොර වෙන්නේ....ඉතිං ඊට පස්සේ ආයෙත් අර රෝදෙම තමයි..
හරි සොලූශ්න් එක තමයි මිනිස්සු ආන්ඩුවත් එක්ක විපක්ශයක් විදිහට ඉන්න එක....එතකොට ආන්ඩුව ගන්න තියෙන තිරණයක් ගන්න එකට ආන්ඩුව කල්පනා කරනවා.දැන් පුරාවිද්‍යා එකෙන් කියනකොට එතන විනාශයක් වුනා කියලා එක නඩු අහන්නත් කලින් මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ කියන්න්වා අහන්න මිනිස්සු යනවා...මිනිස්සුන්ට අද්යාපනය දෙන එක තමයි මම නන් කියන විසදුම..ජාතික ප්‍රතිපත්ති හැදෙන්න ඕනි ඒ විශයන්ට එක එක අය එනකොට වෙනස් නොවෙන්න....ඔවා තමයි බන් වෙනස්කම්...සමහරු එකග නොවෙන්න පුලුවන් මේවට ඉතිං...dan uba dena solution eka mokadda ehenan? Jonstan lawa parliment yawanneth chanden meyalawa parliment yawanneth chanden budurdin, hakim, sajith lawa parliment yawanneth janatha chanden
uba kemathi unath nathi unath lankawe parliment eka thiyenawa, chande thiyenawa amathiyo path wenawa lankawe lokuma thirana tika ganna. ithin meka hoda paththata harawanna uba kisi solution ekak denne nane
inneth horulu, yanneth horulu, giyath u horek wenawalu. Mekane uba dan kiyanne? Ehenan bathui parippui kala adata wela budiyaganin ban.
lankawe politics hadanna nan chanda dayakayonge manas hadanna one. ubala wage un ne be kiyagaththagamanmai. Hari negative, hari solution ekak denneth ne
හරි සොලූශ්න් එක තමයි මිනිස්සු ආන්ඩුවත් එක්ක විපක්ශයක් විදිහට ඉන්න එක....එතකොට ආන්ඩුව ගන්න තියෙන තිරණයක් ගන්න එකට ආන්ඩුව කල්පනා කරනවා.දැන් පුරාවිද්‍යා එකෙන් කියනකොට එතන විනාශයක් වුනා කියලා එක නඩු අහන්නත් කලින් මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ කියන්න්වා අහන්න මිනිස්සු යනවා...මිනිස්සුන්ට අද්යාපනය දෙන එක තමයි මම නන් කියන විසදුම..
ඒක තමයි බන් මිනිස්සුන්ට අද්යාපනය දෙන එක තමයි කරන්න පුලුවන් හොදම වැඩේ එතකොට එකින් එකට වෙනස් වෙනවා.කොහොම උනත් දැන් චන්දෙ යන ක්‍රමය කලින් තිබ්බට වඩා හොදයි...karana dewal okkoma hari kiyala kata wahan inne nane. ehema unath deshapalana balayak nathuwa samnya janaya widihata picketing karata therumak ne.
Ekko ashwaya giyata passe isthale wahanawa wage wedak naththan one karana dewal karaganna behe
amith weeransighath me lagadi interview ekakadi kiwwa nalaka godahewa me interview ekedith oka kiwwa. rate wedak karanna nan deshapala balayak one kiyala.
ehenan karanna thiyenne ehema hodai kiyana genuine ayawa parliment yawana eka.
E wage ayatath karanna thiyenne unionize widihata chande illana eka parliment yanna wadi chance ekak ganna. man kiwwa swadina similar minded aya gena
tika tika deshapalane gena samaja mathe wenas wenakota tika tika one aya parliment enna patan gannawa. eka para wenne ne oka tika tika wenne
nathuwa ithin hemadama ekama set eka kiyala nikate atha gahagena balan hitiyoth mokuth wenas wenne ne. puluwan widihata wenas karanna one
Muu patta horek
I haven't even heard a speech of him or seen his constitution so can't comment on him. + don't see any prev political closure.
Problem is the same thing applies to a massive number of people all over the district.
If he was to unionize with a couple of same minded parties then he can make a better impact
This is somewhat similar to pallewatte, mahesh scenario on a much smaller scale with a much smaller budget. Guess what happened to both those people? Pallewatte is still lurking around but mahesh is nowhere to be found including the npm.
But what could've happened if they were to unionize & appoint a single candidate?
Pathum la paw ban mara watina minissuHabai gampaha unge hati dannawabe negombo patte ehema mokek wath pathum la gana dan na mam ahala baluwama![]()
godak minissu danne naha, wayasaka minissu nam kamak naha eth kollo dannet naha. tiktok karana ekek nam lowet dannawalink pls
math danan ayata kiwwama, kawuda e ? mokadda pakshaya ahanawagodak minissu danne naha, wayasaka minissu nam kamak naha eth kollo dannet naha. tiktok karana ekek nam lowet dannawa
2ka hari 3 hari mama hithana vidiyata.
1ka monawa unath Prasanna Ranathunga wevi.
2010 බැරි වෙච්ච එක මේ පාර කොහොමත් ගන්නේ නැහැ . හැබැයි 2/3 කොහොමත් හදා ගන්නවා ඒ හදා ගනිල්ලා 2014 2/3 හදපු විදියට වුනොත් හොදයි ජාතික ආණ්ඩු හදන්න කලින් ඔක්කොම එකතු වෙලා ඇත ඉස්සුවේ .සමානුපාතික චන්දෙන් 2/3 අරන් නෑ බන් තවම කවුරුත්..ගත්තොත් මේක තමා ගන්නත් පුලුවන් වෙලාව..කොහොමත් හදා ගන්නවා 2/3 ආවේ නැත්තං..
මෙයා එකෙන්ම එකට එනවා . ගම්පහ අනිත් අයට ඉතිං රිදෙන එක වෙනම දෙයක්![]()
ඉරිසියාව තමා තියෙන්නේ අපේ එවුන් ගේ . මුස්ලිම් එවුන්ට හරි දෙමළුන්ට හරි පොඩි දෙයක් කාලා නම් එක මතක හිටිනවා . ඒ ගතිය සිංහල එවුන්ට නැහැ බං .මේ ඊයේ පෙරේදා ඉන්දික අනුරුද්ද සොන්නයගේ කැම්පේන් එකේ උන් ආවා
උන් කියපි ඉන්දිකට ජන්දෙ නොදැම්මත් කමක් නැහැලු ප්‍රසන්න රණතුංග ට චන්දෙ දාන්නලු
මොකද නාලක ගොඩහේවා ප්‍රසන්නට වඩා චන්ද ගත්තොත් අවුල් ලු
මම ඇහුවා නාලක ගොඩහේවා ජිනීවා ගිහින් ලංකාව වෙනුවෙන් කතා කරලා හරි තියෙනවා
ඔය ප්‍රසන්නලා ඉන්දිකලා මොනවද කරලා තියෙනේ කියලා?
ඉන්දිකගේ සම්බන්දීකරන ලේකම් කෙනෙකුත් හිටියා එතන
bumpgampaha 1 hari 2 hari meya thama mata hithena widihata
man manapa denne mansta witharai