Honda Civic FD3 Hybrid

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Honda wala thiyene lokuma awula oka thama. unge domestic wahana launch karapu gaman ganna narakai. aluth Fit hybrid eketh DCT drop karala CVT walata gihin. habay eketh aluth hybrid system ekak enne i-MMD kiyala.
    Eka nisa podak parissamin wenna one bn Honda ganna kota.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Civic 2017 ekakata yana eka awlda ? Monda tina prashna?

    AC cooler and condenser eke awulak yanawa kiyanawa. parts nam expensive. over 1 lak repair ekak. AC gas ekath expensive. godak aya normal R134a gas eka gahanawa. engine oil wage ewa thithata maru karanna one . tikak maintenance heavy. attention eka nithara denna one wahanayak. electronic sensors ehema too sensitive.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔතන ගොඩක්ම අවුල තියෙන්නේ ලංකාවේ ටැක්ස් එක හින්දා නේ ජපන් යෙන් 3000න් වගේ නේ ජපානේ ඔය කාර් එක යන්නේ අනික මෙහෙ ලක්ෂ 30
    Civic 2017 ekakata yana eka awlda ? Monda tina prashna?

    ඊළගට කෙල වීමට නියමිතයි බන්. ඔය ඔප්ෂන් අලුත් ඒවා තිබ්බට වැඩක් නෑ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,320
    113
    ඔතන ගොඩක්ම අවුල තියෙන්නේ ලංකාවේ ටැක්ස් එක හින්දා නේ ජපන් යෙන් 3000න් වගේ නේ ජපානේ ඔය කාර් එක යන්නේ අනික මෙහෙ ලක්ෂ 30

    ඊළගට කෙල වීමට නියමිතයි බන්. ඔය ඔප්ෂන් අලුත් ඒවා තිබ්බට වැඩක් නෑ.
    Civic 2017 or prius 2017 me deken mkkda hoda?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Civic 2017 or prius 2017 me deken mkkda hoda?

    ඔය දෙකම අවුල් මට නම්, ප්රියස් නම් කොහොමත් චා බන්. එකට යන්න නම් හිතන්න වත් එපා.
    සිවික් 1000CC එක නම් ඉතින් පැදලා ලක්ෂ 4ක් 5ක් පාඩු කරන දෙන්න අවුලක් නැත්තම් ගන්න. හැබැයි ඉතින් අවුරුද්දෙන් වගේ සෙල් කරලා දන්න නැත්තම් ඉතින් ලොකු ලොස් එකක්.1000CC සින් එකත් ලොකුවටම යන හින්දා වැඩි කල් යන්න කලින් සිවික් එකෙත් මාකට් එක වැටෙනවා බන්.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,320
    113
    ඔය දෙකම අවුල් මට නම්, ප්රියස් නම් කොහොමත් චා බන්. එකට යන්න නම් හිතන්න වත් එපා.
    සිවික් 1000CC එක නම් ඉතින් පැදලා ලක්ෂ 4ක් 5ක් පාඩු කරන දෙන්න අවුලක් නැත්තම් ගන්න. හැබැයි ඉතින් අවුරුද්දෙන් වගේ සෙල් කරලා දන්න නැත්තම් ඉතින් ලොකු ලොස් එකක්.1000CC සින් එකත් ලොකුවටම යන හින්දා වැඩි කල් යන්න කලින් සිවික් එකෙත් මාකට් එක වැටෙනවා බන්.
    vezel 2017 gathoth awlak weida ,nathnan civic or prius hodaida itawada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    vezel 2017 gathoth awlak weida ,nathnan civic or prius hodaida itawada

    ඔය තුනම අවුල් බන් මට නම්, වෙසෙල් නම් ගන්න හිතන්නවත් එපා. සිවික් එකේ සින් නම් 1000CC අවුල... ප්රියස් නම් දැන් වැඩිය යන්නෙත් නෑ නේ බන්, ad උනත් දාපුව පල් වෙනස් විදිහ බලපංකො ඉක්මන් එකේ එහෙම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    50-55 range eke wena japan wahana nane bn ganna year ekath tikk uda wenna epai

    වෙසෙල් නම් මරාලයක්, ප්‍රියසුත් එච්චර තමා බැටරි අවුල් එක්ක, සිවික් එකත් ඉතින් 1000CC අවුල එක්ක, ඔය තුනේම මාකට් එක ලොකුවටම බහිනවා බන්.

    මැස්ඩා 3 2012 වගේ අවුල් ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mazda thel karanne nane bn anika year ekath gdk pahalane

    9-12 වගේ තමා බන් ඉතින් අපේ අල්ලපු ගෙදර එකක් තියෙනවා.

    ප්රියස්, වෙසෙල් ,සිවික් ඔය තුනෙන් කොයි එක ගත්තත් උබ සෙල් කරන කාලෙට තෙල් වලින් ඉතුරු කරගත්ත ඔක්කොම ටික විකුණන ගානෙන් පාඩු වෙනවා ඔන්න බලපන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    9-12 වගේ තමා බන් ඉතින් අපේ අල්ලපු ගෙදර එකක් තියෙනවා.

    ප්රියස්, වෙසෙල් ,සිවික් ඔය තුනෙන් කොයි එක ගත්තත් උබ සෙල් කරන කාලෙට තෙල් වලින් ඉතුරු කරගත්ත ඔක්කොම ටික විකුණන ගානෙන් පාඩු වෙනවා ඔන්න බලපන්.

    mona unath mage meka nam passen awith illanawa. kalin ekath 2L kiyala na sehena ganak labeta dunne. welawa thama 😛
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Civic sr 2017 uda ewala fuel kochara wage karanwada

    City 9 - 11
    Long distance 15 - 17
    Highway 22+ ( 26km/L karala thiyenawa speed eka 95ta aduwen thiyan giyama )

    ඔය දෙකම අවුල් මට නම්, ප්රියස් නම් කොහොමත් චා බන්. එකට යන්න නම් හිතන්න වත් එපා.
    සිවික් 1000CC එක නම් ඉතින් පැදලා ලක්ෂ 4ක් 5ක් පාඩු කරන දෙන්න අවුලක් නැත්තම් ගන්න. හැබැයි ඉතින් අවුරුද්දෙන් වගේ සෙල් කරලා දන්න නැත්තම් ඉතින් ලොකු ලොස් එකක්.1000CC සින් එකත් ලොකුවටම යන හින්දා වැඩි කල් යන්න කලින් සිවික් එකෙත් මාකට් එක වැටෙනවා බන්.

    Machan 2017+ Civic 1000CC unata meke thiyenne Turbocharged egine ekak. Horse power eka 129hp. Ekiyanne 1800CC Civic FD1 eke thiyenneth horsepower 129 mai. Meke 1000 unata 1800 performance thiyenne turbo hinda. Anika low RPM waladith turbo activate wenawa ekai hondata fuel karanne.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    City 9 - 11
    Long distance 15 - 17
    Highway 22+ ( 26km/L karala thiyenawa speed eka 95ta aduwen thiyan giyama )

    Machan 2017+ Civic 1000CC unata meke thiyenne Turbocharged egine ekak. Horse power eka 129hp. Ekiyanne 1800CC Civic FD1 eke thiyenneth horsepower 129 mai. Meke 1000 unata 1800 performance thiyenne turbo hinda. Anika low RPM waladith turbo activate wenawa ekai hondata fuel karanne.

    මචං ඔය ටර්බෝ සින් එක , ගොඩක් අය දන්නේ නෑ. ඒක හින්දා ඕක ගත්තා කියමු. අනික් දවසේ දෙන්න ගියත් ලොකු පාඩුවක් කරන දෙන්න ඕන. 1000CC ආව හැම එකටම වෙන්නේ ඔය සේතේම තමා මචං. CHR ,එකට උනත් වෙලා තියෙන ඒවා පේනවා නේ.
     
    • Like
    Reactions: JilbuwaT

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mewa ahuwama mage Honda Civic 2018 hatch eka ganath bayai bun di ganna bari weida kiyala.... lankawe innawanam Toyota witarada ekama option eka ethakota....

    Meke tiyena widiyata laksha 50-60ta ganna wahanayak nane bun... okkoma market bahinawane.. hybrid nowana mukuth nane
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mewa ahuwama mage Honda Civic 2018 hatch eka ganath bayai bun di ganna bari weida kiyala.... lankawe innawanam Toyota witarada ekama option eka ethakota....

    Meke tiyena widiyata laksha 50-60ta ganna wahanayak nane bun... okkoma market bahinawane.. hybrid nowana mukuth nane

    දිගන්න බැරි නෑ බන් දෙන්න පුළුවන්, මම අද කිවා කියලා මතක තියා ගනින් උබ ඕක දෙනකොට, උබට හෙන ලොස් එකක් වෙනවා බන්. එච්චරට ඔකේ ගාන බහිනවා අවුරුද්දක් එක හමාරක් යනකොට.
     
    • Like
    Reactions: JilbuwaT