Honda Civic FD3 Hybrid

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    ලංකාවේ පරණ ලදී විකුණන එ්වුන හිතාගෙන ඉන්නේ එ්වා හදලා තියෙන්නේ රත්‍රංවලින් කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    ලංකාවේ පරණ ලදී විකුණන එ්වුන හිතාගෙන ඉන්නේ එ්වා හදලා තියෙන්නේ රත්‍රංවලින් කියලා

    Karanna deyak nabe bn.japan wala price ekata wada 4times salli dila gatti rathran wage thama
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Paw bn unuth wikunaganna epaye
    boru seen dala vikunaganna ekane ban awla :P

    oka patta fail wahanayak, hybird battery failure ehema awa. normal minissu danne na.

    FD1, FD2, FD3, FD4 wenasa danne nathi un tika ahu wenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    Karanna deyak nabe bn.japan wala price ekata wada 4times salli dila gatti rathran wage thama
    මෙහේ පරණ වාහන වල ගණන් දාලා USA paper එක ක Ads එකක් දැම්මොත් කොරෝනා වලින් මැරිච්ච සුද්දන්ට වඩා මැරෙනවා Heart Attack හැදිලා 😀😀
     
    • Haha
    Reactions: tclguy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,096
    113
    Kawuruwath ganne nane nathnam. Poddak un ganath hithapan ai wadey

    මෙහේ පරණ වාහන වල ගණන් දාලා USA paper එක ක Ads එකක් දැම්මොත් කොරෝනා වලින් මැරිච්ච සුද්දන්ට වඩා මැරෙනවා Heart Attack හැදිලා 😀😀

    Nah

    • Like
    Reactions: Mr.Thor

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    owanam ohoma tamai, habai FD3 eke option wedi cars tiyenawa bn, hama FD3 ekakama Cruise Control awe ne, alcantara seats, leather seats wage apu cars poddak ganan ussala tamai denne ohoma eka eka ewa kiyala bn,
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ලංකාවේ පරණ ලදී විකුණන එ්වුන හිතාගෙන ඉන්නේ එ්වා හදලා තියෙන්නේ රත්‍රංවලින් කියලා
    😜
    owanam ohoma tamai, habai FD3 eke option wedi cars tiyenawa bn, hama FD3 ekakama Cruise Control awe ne, alcantara seats, leather seats wage apu cars poddak ganan ussala tamai denne ohoma eka eka ewa kiyala bn,
    E unata oka maralaykne ban, fd1 or fd4 nam tawa kamak na.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    FD3 එකයි FIT GP1 එකයි දෙන්නම් බෑරි වාහන වෙලා. GP1 එහෙම ඉල්ලන ගණන් ඈහුවම පිස්සු හෑදෙනවා. ඒ වුනත් මොලේ කොලොප්පන් හොන්ඩා පිස්සුව ගහපු ලොන්ත ඩයල් ඉන්නවා පට්ට ගණන් වලට ගන්න. මම දන්න එකෙක් ගෙනවා මීට මාස 8 කට විතර කලින් 2013 එකක් 32 ට. ඈහුවම කියනවා පට්ට කොලිටි ලක්ශයකට වඩා වටින සෙටප් එකක්ලු තියෙන්නේ. ඊට මාස දෙකකට පස්සේ තව එකෙක් ගත්ත 2013 එකක්ම 27 කට. අරකට වඩා කොලිටි වාහනේ. ඔන්න ඕකයි තත්වේ
     
    • Like
    Reactions: lasankandy

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    අනික් එක ගනන් බලපන්කෝ
    FD1 and FD4 එකේ කිසි අවුලක් නැහැ, පට්ටම රිලයබල් කාර් එක. මමත් මගේ FD4 එක දෙන්න හිතලා, ආයෙ හිතා ගත්තා දීල තේරුමක් නැහැ කියලා, දීල ගන්න එකකුත් නැහැනේ අඩුම තරමෙ තව 1.5 - 2M වත් දීලා ඕන ටිකක් දැනෙන වෙනසක් තියන කාර් එකක් ගන්න.

    මගේ කාර් එකේ තාම ලොකු කේස් එකක් ඇවිල්ලම නැහැ. ටිකක් දැනෙන වියදමක් කරන්න උනේ AC වැඩ කරන්නෙ නැතුව Cooler එක අලුතෙන්ම දැම්මා, සේරම ජෙනුයින් පාට්ස් දාල හදපු නිසා ඒකට 75ක් වගේ ගියා. ඒ ඇරෙන්න ලොකු වියදමක් වෙලාම නැහැ
    සාමාන්‍ය මේන්ටනන්ස් තමයි, ජෙනුයින් පාට්ස් දානවා නම් මේන්ටනන්ස් ටිකක් වියදම් ඒක ඉතින් සිවික් ගන්න කලින් දැනගෙන ගන්න ඕනනේ
     
    FD1 and FD4 gana neme ban mama kiwwe, mun oya patta fail FD3 magula boru dala vikunaganna yana mafia eka gana.

    Ape harak itin hoyanne banalanne na civic kiwwama gannwa. Oka matanm 24k 25k wath watine na.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    FD1 and FD4 gana neme ban mama kiwwe, mun oya patta fail FD3 magula boru dala vikunaganna yana mafia eka gana.

    Ape harak itin hoyanne banalanne na civic kiwwama gannwa. Oka matanm 24k 25k wath watine na.

    ඔවු ඔවු ඒක තමයි මාත් කිවුවෙ
    ගොඩක් උන් දන්නෙ නැහැ මේ සිවික් වල මොඩල් කීපයක් එනවා කියලා, ආසාවට විස්තර හොයන්නෙ නැතුව වාහන හොයන එකෙක් අහු වෙන්න පුලුවන් ඉතින්.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ඔවු ඔවු ඒක තමයි මාත් කිවුවෙ
    ගොඩක් උන් දන්නෙ නැහැ මේ සිවික් වල මොඩල් කීපයක් එනවා කියලා, ආසාවට හොයන්නෙ නැතුව හොයන එකෙක් අහු වෙන්න පුලුවන් ඉතින්.
    math masa dekak witara balan idama mage eka gatte. wahana sehena ganak balala. podi adupadu keepayak tiyeddi meka gattet. Brandnew saha maintain supiriyata tibba nisa. iwaseema nettam wahana hoyala epa unama ahuwena ekak gannawa. :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ubata monawada aapu issues? meke inna un mata pm walin banna boru danna epa kiyala,

    ubama kiyapan deegana kapu katta :P

    ඕක මචං හ්ය්බ්රිඩ් වල මුල් කාර් එකක් නේ, ඔකේ මචං සොෆ්ට්වරෙයාර් අප්ඩේට් එකක් ආවා ඒ දවස් වල ඔය බැටරි කෙස් එකට, මම ඕක දාන්න ගිය එකට බර ගනනක් ඉල්ලුවා. ඊට පස්සේ එක කරගන්න ඩයල් එකක් හොයා ගත්තා ඌ 5000න් වගේ කරලා දුන්නා. ඒ උනාට හරියට කරා ද බොරුවක් කරා ද දන්නේ නෑ. වෙනසක් නම් උනේ නෑ.එක කරා කියලා...

    අරන් අවුරුදු 1යි මාස 5න් බැටරි එක කෙල උනා. ඊට පස්සේ මචං ඔය බැටරි එක හොයන්න ගියා එතකොට කිවා ඔය වාහනේ හොන්ඩා එකෙන් ඩිස්කන්ටියු හින්දා ඔකේ බැටරි එක එන්නේ නෑ කියලා.ඊට පස්සේ ලෝක අමාරුවක් වැටුනේ.

    ඊට පස්සේ තමා මචං ඔය ඉන්සයිට් එකේ බැටරි දෙක එකට කරලා දන්න බැලුවේ, එකට ලක්ෂ 2ක් වගේ යනවා, ඊට පස්සේ ඔය gp 1 ද මොකක්ද කාර් එකේ බැටරි එක තියන්න වෙනවා කිවා එහෙම නැත්තන්. එක මම ඒ ගැන හොයලා බලද්දී මචං ඔය සෙල් දාන සින් එක හෙන රිස්ක් එකක් කිවා ලංකාවේ උන් ඔය හරියට කරන්නේ නැති වැඩේ. අර හොන්ඩා ෆිට් එකක් එහෙම ගිනි අරන් තිබ්බේ ඔය සෙල් සින් එකෙන් කියල තමා බන් ආරංචි උනේ. ස්ටෆ්ර්ඩ් එකේ බැටරි එක ලක්ෂ 5ක් කිවා. එත් මෙහෙට ගේනකොට යුසබල් කැපාසිටි එක 55%ක් වගේ තියෙයි කිවා. ඒ තත්වෙන් උනත් උපරිම යන්න පුළුවන් අවුරුදු 2ක් වගේ. ඔකේ 30%ක් උන ගමන් IMA ලයිට් එක on වෙනවා.

    ඔකේ අනික් කෙස් එක තමා මචං ඔකේ පිකප් එකට සම්පුර්ණ පවර් එක දෙන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන්, බැටරි එක කෙල උනාම ඒ කියන්නේ මීටර් එකේ බැටරි එක කෙල වෙලා කියලා පෙන්වනකොට . ඉට පස්සේ කදු වල යන්නේ නෑ . බැටරි එකේ තියෙන සෙල් ටිකෙන් චාර්ජ් වෙලා තියෙනකොට කන්ද යනවා හදිස්සියේ හරි කන්ද මැද හරියේදී ඒ චාර්ජ් උන බැටරි පවර් එක ගියොත් එහෙම කන්දේ කෙළවරටම D එකේ තිබ්බත් රිවස් වෙනවා. හයිබ්‍රිඩ් බැටරි එක කෙලවෙලා තියෙනකොට උනත් හදිස්සියේ හරි බැටරි එක චාර්ජ් වෙලා නැති වෙලේක තියෙන , පාරේ තියෙන ගැප් එකක් උඩින් යන්නවත් පිකප් නෑ. අමාරුවෙන් වගේ ගැප් එක උනත් යන්නේ.

    වහනයක් ඉස්සර කරනකොට පිකප් නැති හින්දා ලෝක අමාරුවක් වැටෙනවා. අනික් එක ඔකේ පිකප් එකත් නෑ... ස්පාර්ක් ප්ලග් 8ක් එනවා. එක මම දැන ගත්තේ ටියුනප් එක කරනොට එකටත් බර ගානක් ගියා.

    ඊට පස්සේ රිකන්ඩිෂන් බැටරි එකක් තිබ්බ ගෙන්නල්ල එක කෙස් බන් 65ක් වගේ උනා.ඊට පස්සේ එකෙන් තමා විකුණන කන් ගියේ. මම සෙල් කරනකොට බැටරි එකේ යුසේජ් එක 3% යි. උබ කියනවා වගේ හොන්ඩා ලෝලියෙක් ගත්තේ... ඌත් හැබැයි මාව රවට්ටලා උගේ ගාන කිවා ඌට ලාබයි කියල හිතලා මම ඊට පස්සේ කරන්න දෙයක් නැති හින්දා උගේ ඇගේ ගැහුවා බන්.

    කරන්න දෙයක් නෑ... දන්නා කෙනෙක්ට කියන්නේ ගන්න එපා... ඕක තියෙන උන් ලෙඩ කියන්නේ නෑ බන්. විකුණා ගන්න පට්ට අමාරුයි... විකුණා ගන්නකන් නින්ද යන්නේ නෑ ආයේ අහු උනොත් එහෙම... බොරු කියන්න වැඩක් නෑ මේ සිරා සින් එකක්