කොහොමද Ad එකේ Description එක.😂

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ~ රතු යුවතියට සහකරුවෙකු අපේක්ෂාවෙන් සිටී... ~

    2006 උපන් ජපන්/හොන්ඩා සිවික් (FD1) රූමත් මනබඳිනා රතු යුවතියට නව සහකරුවෙකු වත්මන් දෙමව්පියන් විසින් සොයනු ලබයි.😌

    (හදිසියේ විදේශගත වීම නිසා)

    සියලු ගතිගුණයන්ගෙන් සම්පූර්ණ ය (Fully Loaded). 💪

    බඳ මැදින් විවෘත කර එළියට පැමිණිය හැකිය (SUNROOF). 🥰

    ඔබ මහන්සි නොවී ඇය විසින්ම පැදගනු ලබයි (Cruise Control). 😉

    සිත් ඇදගන්නා සුළු විලාසිතාවෙන් නිතර සැරසී සිටී (MugenRR Body Kit Installed). 😎

    සැප පහසුවට පැදීම සඳහා ඇය තුළ වෙනස්කම් සිදු කර ඇත (SSCUS Bucket seats). 😍

    මීට පෙර සහකරුවන් කිහිප දෙනෙකු සිටියත් දැනටත් ඉතාමත් හොඳින් ප්‍රීතිමත්ව පැදිය (Just Buy and Ride) හැකිය. 🤗

    සෑම රූමත් තරුණියක්ම නඩත්තු කිරීම සඳහා දැරිය යුතු වියදම සාපේක්ෂව වැඩිය. රතු යුවතිය සඳහා ද එලෙසමය.

    එම නිසා නගරයෙන් පිට ධාවනයට ලීටරයට කිලෝමීටර 12/13 සහ නගරබද ධාවනයට ලීටරයට කිලෝමීටර 7/8 ලෙස ඔබ ඉන්ධන වියදම් දැරිය යුතුය. ✌️

    රතු යුවතිය බැලීමට රාගම පිහිටි ඇයගේ වත්මන් නිවසට පැමිණිය යුතුය.

    පහත දුරකතනය අමතා වේලාවක් වෙන් කරවා ගත හැකිය.

    විහිලුවට නොඅමතන්න.. 😌

    ඇයගේ අලංකාර ඡායාරූප එකතුවක් Instagram අඩවියේ red_girl_and_my_girl පිටුව මගින් නැරඹිය හැකිය.

    (ප්‍රවේසමෙන්! ඔබ ඇය හා පෙමින් බැඳෙනු ඇත!)

    දෑවැද්ද ලෙස පෙට්‍රල් ලීටර 20ක්!

    ඇය ඔබ සතු කරගැනීමට නම් ඔබ අප වෙත ගෙවිය යුතු ඔබගේ වත්කම

    රු. 5,800,000/= විය යුතුය.

    __________________________________________________

    ~ Red Girl SL for Sale ~

    (Selling due to migrating abroad)

    Honda Civic FD 1 Type S 2006 (1800cc/Auto)

    FULLY LOADED

    1.8 VTEC

    Original MugenRR Colour

    Genuine PP material MugenRR Body Kit

    Sunroof

    Cruise Control

    SSCUS Racing Seats (Bucket seats)

    18” Alloy Wheels

    New Tires

    Power Steering

    Power Shutters

    Spoon Mirrors

    Remote key with center lock system

    New Suspension

    Mint condition

    Fuel Consumption : Outstation - 12/13 km/l, City - 7/8 km/l

    Mileage : 186000

    Extra :

    IR filter Windshield/Shutter Stickers

    VIP Lights

    Android Car Player Setup With Reverse Camera

    Free :

    Uranus Tail Light Set (Mint condition/Need to clean)

    projector head Lights set with Custom DRL (Need to install new bulbs)

    View more photos of the car here :

    Instagram -> red_girl_and_my_girl

    Rs.5,800,000/- (Negotiable ONLY AFTER INSPECTION)

    Exchange with Renault KWID (Manual) + 3 Million is also possible. 😊😊
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,772
    19,729
    113

    Hahaha balapanko itin 😅
     
    • Haha
    Reactions: Ninja hattori

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Exchange with Renault KWID (Manual) + 3 Million is also possible. 😊😊

    වහනේ හොදකම මේකෙන්ම පේනව මේකට පෙට්‍රල් ගහලම මූ විකිනිලා ඇති :ROFLMAO:
    Anika ban rata yanawa kiyala mulin daala thyenne...Ai danne na ehenam u aye KWID ekak hoyanne...

    Sure ekata maraalayak
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Screenshot_20220811-134121_Chrome.jpg

    දෑවැද්දෙ කතාව තමා ආතල්ම!! 😂
     
    • Haha
    Reactions: BinDT

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    😂😂😂 ඇඩ් එකනම් ආතල්..

    යකෝ විදේශ ගත වෙන නිසාලු විකුනන්නෙ...

    ආයෙ යටින් දාල තියෙනව kwid එකකට exchange කරන්නත් කැමතියි කියලා...
    Kwid එක hand luggage අරන් යන්න හිතං ඉන්නවද දන්නෙ නෑ...
    😂😂😂🔫
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    😂😂😂 ඇඩ් එකනම් ආතල්..

    යකෝ විදේශ ගත වෙන නිසාලු විකුනන්නෙ...

    ආයෙ යටින් දාල තියෙනව kwid එකකට exchange කරන්නත් කැමතියි කියලා...
    Kwid එක hand luggage අරන් යන්න හිතං ඉන්නවද දන්නෙ නෑ...
    😂😂😂🔫
    2017 ඕක බැලුව මම. wrap කරලා වන කරලා තිබ්බේ ඒ කාලේ. එවලෙත් මතක විදියට 6+ owners. දැන් ඉතින් 10+ ඇති sure එකටම