මීට පෙර සහකරුවන් කිහිප දෙනෙකු සිටියත් දැනටත් ඉතාමත් හොඳින් ප්‍රීතිමත්ව පැදිය (Just Buy and Ride) හැකිය.![]()
issara wikunaganna bariwa thibba ladi ne
explain plzKB - 5545 ගහල නැත්තේ හෙන විතරයිකොටුවේ ## තව හොදයි
CC ගාන වැඩි වෙද්දීන් තෙල් පිච්චෙනවා වැඩිද බන් ?1800cc ඌට ෆක් වෙලා ඇති තෙල් ගහලාම![]()
2006 උපන් ජපන්/හොන්ඩා සිවික් (FD1) රූමත් මනබඳිනා රතු යුවතියට නව සහකරුවෙකු වත්මන් දෙමව්පියන් විසින් සොයනු ලබයි.
(හදිසියේ විදේශගත වීම නිසා)
Exchange with Renault KWID (Manual) + 3 Million is also possible.![]()
explain plz
CC ගාන වැඩි වෙද්දීන් තෙල් පිච්චෙනවා වැඩිද බන් ?
------ Post added on Aug 11, 2022 at 2:49 PM
ade meke sunroof awada?
mun ekath modify karala dalada?
ඕක හෙන වන කරලා තිබ්බ එකක් බන්. අතින් අතට යනවා මිසක් එකෙක් ගාව තියෙන්නේ නැහැ.මන් ඔය ඇඩ් එක fb එකේ දැක්කා දවස් 4කට කලින් වගේ. මු එතකොට දාලා තිබ්බේ 62කට වගේ. දවස් 4ට ලක්ෂ 4ක් අඩුවෙලා![]()