යකෝ දැන් අපි 150GB එක ගන්නේ 2690ට, මුන් එනිටයිම් 155GB දෙන්නේ 4390කට. 1700ක වෙනසක් එනිටයිම් කියන වචනේ විතරක් නිසා. මොන මගුලක් වුනත් නිදි මරාගෙන හරි මේ පාවිච්චි කරන පැකේජ් එකම පාවිච්චි කරගෙන ඉන්න එක ලාභයි.![]()
Koheda bola 150k hambenne? paya 24ema aharalada inne
Oka thama api kiwwe peak / off peak ain karata okai wenne kiyala

