SLT Anytime Broadband Plans

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    SLT has obtained TRCSL approvals for a set of anytime broadband plans
    Source - http://www.trc.gov.lk/images/pdf/TRC-SLT-PRO-20-04.pdf

    However, we don't know when these will be launched to the public.

    1595384090867.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,614
    98,618
    113
    අපෝ ගණන් වැඩිනෙ බන් ඩයලොග් 4G එකේ 600 GB වලටම 10ක් වගේ එන්නෙ මාසෙට. හැබැයි මුන් ඩේ නයිට් නැතුව ඔය ගාණ දෙනව නන් ලාබයි
     
    • Like
    Reactions: BillionaireBoys

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,307
    5,623
    113
    FiberAny Flix eka nam tikak shape, eth downloads dana ayata padui. danata free quota eka 54GB tiyenawa. fiber line eken tak gala download karanna puluwan. ADSL wage duk vidinna ona ne. anika downloads schedule karannat puluwan, ehema baladdi nam oya packages padui.

    download karanne nethiwa daytime vitarak use karana ayata wasi attatama

    AnyFlix vs FiberAnyFlix difference (21Mbps vs 100Mbps) = 5GB LOL
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,588
    1
    99,794
    113
    33
    Kalutara
    යකෝ දැන් අපි 150GB එක ගන්නේ 2690ට, මුන් එනිටයිම් 155GB දෙන්නේ 4390කට. 1700ක වෙනසක් එනිටයිම් කියන වචනේ විතරක් නිසා. මොන මගුලක් වුනත් නිදි මරාගෙන හරි මේ පාවිච්චි කරන පැකේජ් එකම පාවිච්චි කරගෙන ඉන්න එක ලාභයි. :(