SLT Anytime Broadband Plans

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    යකෝ දැන් අපි 150GB එක ගන්නේ 2690ට, මුන් එනිටයිම් 155GB දෙන්නේ 4390කට. 1700ක වෙනසක් එනිටයිම් කියන වචනේ විතරක් නිසා. මොන මගුලක් වුනත් නිදි මරාගෙන හරි මේ පාවිච්චි කරන පැකේජ් එකම පාවිච්චි කරගෙන ඉන්න එක ලාභයි. :(

    Koheda bola 150k hambenne? paya 24ema aharalada inne :P

    Oka thama api kiwwe peak / off peak ain karata okai wenne kiyala :rofl:
     
    • Like
    Reactions: Heshan Daminda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Koheda bola 150k hambenne? paya 24ema aharalada inne :P

    Oka thama api kiwwe peak / off peak ain karata okai wenne kiyala :rofl:
    මචං ඕෆ් පීක් ටයිම් ඩේටා වලට අපි ගෙවන්නෙ නැහැ. අපි ගෙවන්නෙ පීක් ටයිම් ඩේටා වලට විතරයි. උදාහරණයක් විදිහට මම පාවිච්චිකරන පැකේජ් එක 36GB පීක්, 54GB ඕෆ්පීක්. ගෙවන 1900 මම ගෙවන්නෙ 36GB වලට. ඒ ගාණ වැඩියි ලංකාවෙ හැටියට ඒකෙ විවාදයක් නෑ. TRCSL එකෙන් ISP ලට දාපු කන්ඩිෂන් එකක් තමයි ඕෆ් පීක් ටයිම් එකට ෆ්රී ඩේටා දෙන්න ඕන කියන එක.. FUP හඳුන්වා දෙද්දි.

    ඒ උනාට ඒ කාලෙ අන්ලිමිටඩ් පැකේජ් තිබ්බ කාලෙ මතක්වෙද්දි වාවන්නෑ යකෝ...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,728
    113
    meka issarata wadaa labai..1Gbps ganna puluwanda danne na..
    aduwata film baana unta cliq app, dialog wage upload slow jarawa thiyenawanee..

    mekath labeta dunnoth dialog wage upload slow wela chora wenawa, wadagath wadak karaganna bari wenawa.. matanam me price shape..
     
    • Haha
    Reactions: Aki992

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැන් පැකේජ් එක 150GB එක බන්. 2690නේ. web family extra

    Na bn 150 kiwwata peak hambenne 60i neh.. off peak bagayak wath use wen nane godak welawata.. 1500ta 90GB , 2700ta 150GB kiwwama awul.. ekai :rofl:

    මචං ඕෆ් පීක් ටයිම් ඩේටා වලට අපි ගෙවන්නෙ නැහැ. අපි ගෙවන්නෙ පීක් ටයිම් ඩේටා වලට විතරයි. උදාහරණයක් විදිහට මම පාවිච්චිකරන පැකේජ් එක 36GB පීක්, 54GB ඕෆ්පීක්. ගෙවන 1900 මම ගෙවන්නෙ 36GB වලට. ඒ ගාණ වැඩියි ලංකාවෙ හැටියට ඒකෙ විවාදයක් නෑ. TRCSL එකෙන් ISP ලට දාපු කන්ඩිෂන් එකක් තමයි ඕෆ් පීක් ටයිම් එකට ෆ්රී ඩේටා දෙන්න ඕන කියන එක.. FUP හඳුන්වා දෙද්දි.

    ඒ උනාට ඒ කාලෙ අන්ලිමිටඩ් පැකේජ් තිබ්බ කාලෙ මතක්වෙද්දි වාවන්නෑ යකෝ...

    Man oka kiwwa bn meke dethun parakma.. off peak ain karanna kiyala kattiya marenna giyane.. ekai kiwwe :lol:

    https://elakiri.com/threads/unlimited-packages-on-the-way.1941332/page-4#post-25448170
     
    • Like
    Reactions: Heshan Daminda

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1490 ට බං දැන් දෙන්නෙ

    thawa additional 54GB hambenawa ne eth. 200k wadi unata.
    adu gaane ude 6-8 wenakan wath e tika use karanna puluwan ne. ehema baluwama meka kochchara padui da?

    meka nikan normal package eken night time data tika ain karala, price eka danennewath nathi podi gaanak adu karala, "any time" label ekak gahala dunna wage wadak ne.

    mona gon wadak da eka :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    anna okama thamai mama kianneth..mage point eka okamai..sirama kathawa
     
    • Like
    Reactions: RiFTeR

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ ලොකු පාඩුවක් තියෙනව වගේ නේද? මොකද SLT එකේ අප්ලෝඩ් ඔක්කොම යන්නෙ Night Data වලින්. එතකොට මේ ක්‍රමයෙදි අප්ලෝඩ් ටිකත් ඩේ ටයිම් එකෙන් යනව. ඒක සෑහෙන පාඩුවක්.
    Anyway දැන් හොඳ ප්‍රෙෂර් එකක ඉන්නෙ මේ කාළකණ්නි. ඉස්සරහදි තව හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: msan and Aki992

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකෙ ලොකු පාඩුවක් තියෙනව වගේ නේද? මොකද SLT එකේ අප්ලෝඩ් ඔක්කොම යන්නෙ Night Data වලින්. එතකොට මේ ක්‍රමයෙදි අප්ලෝඩ් ටිකත් ඩේ ටයිම් එකෙන් යනව. ඒක සෑහෙන පාඩුවක්.
    Anyway දැන් හොඳ ප්‍රෙෂර් එකක ඉන්නෙ මේ කාළකණ්නි. ඉස්සරහදි තව හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
    මුං මේ ගනන් වලට දැම්මොත් , අනිවා ඩයලොග් වුන් බාගයක් හරි අඩුකරලා දෙනවා. :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    SLT eke packages hadana ewun nan dasama k**yo set ekak wenna ona.
    profit ma witarayi. customers la hooran kanna ma tama hadanne.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mewa Wedak nane machan.
    Gewana ganata madi. 1000Rs walata gb 40,50 wath denawanam watinawa.