Cheap hair trimmer model ekak kiyannako. Quarantine rawula kapaganna ona
Kandy nam place ekakuth kiyanna.
Kandy nam place ekakuth kiyanna.
Kandy nam place ekakuth kiyanna.e brand eketh models thiyanawa dakka. use karapu aya innawada baluwe.Gemei කියලා brand එකක් තියනවා පොඩ්ඩක් බලන්න
e brand eketh models thiyanawa dakka. use karapu aya innawada baluwe.
Xiaomi is better than philips or panasonicCheap ඒවානම් ගන්න එපා .මම හදීසියඅට අරගෙන අහු වෙලා ඉන්නේ . නිකං තන්කොල මැෂින් එකෙන් තණකොළ කපනවා වගේ.ගණන් අඩු ඒවා නම් ගන්න එපා මගේ එක HTC එකක් . කලිං තිබ්බේ Philips එකක් . ගන්න බැලුවේ Philips එකක් .ඇදිරි නීතිය නිසා ගෙදරට ගෙනත් දෙන නිසා HTC එකට කර ගැහුව . අපරාදේ සල්ලි 1600 උනා .කිසිම වැඩක් නැහැ
may be, but Xiaomi is not cheapXiaomi is better than philips or panasonic
oka nam ganna epa. oya gaanata thawa keeyak hari daala branded ekak ganin.යළුවනේ පොඩි උදවුවක් ඔන.
එකක් ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
Thanks
View attachment 86307
https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo
meka china eth Xiaomi neda machan . mama used kare Philips me wenakm. giya maase eka kaedunaoka nam ganna epa. oya gaanata thawa keeyak hari daala branded ekak ganin.
ohoma chinese ekak gannawa nam gemei ganin. uparima 1500 ta eha denna epa chinese ewata.