මචන් මන් ML වලට ආස ඩයල් එකක්. quarantine දවස් ටිකේම කලෙ python පැත්ත ගැන බලපු එක. මට ඕන ඊලගට ML පැත්තට යන්න. මන් cover කරන්න ඕන, තව බලන්න ඕන මොනවගෙ පැත්තක්ද? (maths පැත්ත නෙමෙ software පැත්තෙන්). ML වලට එන්න පාර කපාගන්න
tensorflow balan yana gaman inne thaama. anith eka nam natensorFlow,pyTorch familiarda ?
tutorialshmm balan yana gaman kiyanne ? monwda karanne.
තෑන්ක්ස් මචන් උබෙ කතාව හුගක් වටිනව.Machine Learning වලට ඕනි වෙන්නෙ SCIKIT-LEARN
Deeplearning වලට pytorch බලන්න TF හොදයි ෆැන්සි වැඩියි තියරි වලට පිළිවෙලට තියෙන්නෙ Pytorch
හොදම වැඩේ තමා ප්‍රොජෙක්ට් එකක් කරන එක. එහෙම නැතුව තියරි විදියටම විතරක් ඕක ඉගෙන ගන්න ගියාම උබට කම්මැලි වෙයි. තියරිත් බලන ගමන්ම ප්‍රොජෙක්ට් එකත් කරගෙන යන්න.
ස්ටොක් මාර්කට් එකේ ප්‍රෙඩික්ශන් කරන එකක්
ඔබ්ජෙක්ට් ඩිටෙක්ට් කරන ප්‍රොජෙක්ට් එකක් කැන්සර් ඉමේජ් වගේ ඒව ක්ලැසිෆයි කරන එකක්
නිව්ස් කැටගරි කරල සමරි කරන එකක්
වගේ දැනට කරල රිසෝස් තියෙන එකක් හොයාගෙන මුල ඉදල ඉම්ප්ලිමන්ට් කරන්න තියරිත් බලන ගමන්. සතියෙන් ගොඩ දාගන්න පුළුවන්.
PS - ML walama sub field ekak thama DL kiyane. AI wala sub field ekak thama ML kiyanne