Python වලින් Machine Learning ?

Ha malli

Active member
  • Jan 18, 2018
    270
    33
    28
    මචන් මන් ML වලට ආස ඩයල් එකක්. quarantine දවස් ටිකේම කලෙ python පැත්ත ගැන බලපු එක. මට ඕන ඊලගට ML පැත්තට යන්න. මන් cover කරන්න ඕන, තව බලන්න ඕන මොනවගෙ පැත්තක්ද? (maths පැත්ත නෙමෙ software පැත්තෙන්). ML වලට එන්න පාර කපාගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,371
    7,515
    113
    Machine Learning වලට ඕනි වෙන්නෙ SCIKIT-LEARN
    Deeplearning වලට pytorch බලන්න TF හොදයි ෆැන්සි වැඩියි තියරි වලට පිළිවෙලට තියෙන්නෙ Pytorch

    හොදම වැඩේ තමා ප්‍රොජෙක්ට් එකක් කරන එක. එහෙම නැතුව තියරි විදියටම විතරක් ඕක ඉගෙන ගන්න ගියාම උබට කම්මැලි වෙයි. තියරිත් බලන ගමන්ම ප්‍රොජෙක්ට් එකත් කරගෙන යන්න.

    ස්ටොක් මාර්කට් එකේ ප්‍රෙඩික්ශන් කරන එකක්
    ඔබ්ජෙක්ට් ඩිටෙක්ට් කරන ප්‍රොජෙක්ට් එකක් කැන්සර් ඉමේජ් වගේ ඒව ක්ලැසිෆයි කරන එකක්
    නිව්ස් කැටගරි කරල සමරි කරන එකක්

    වගේ දැනට කරල රිසෝස් තියෙන එකක් හොයාගෙන මුල ඉදල ඉම්ප්ලිමන්ට් කරන්න තියරිත් බලන ගමන්. සතියෙන් ගොඩ දාගන්න පුළුවන්.

    PS - ML walama sub field ekak thama DL kiyane. AI wala sub field ekak thama ML kiyanne
     
    තෑන්ක්ස් මචන් උබෙ කතාව හුගක් වටිනව.
     
    • Like
    Reactions: Lahiru120