Not sure who would applause these kind of speaches

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කථාව වැරදියි තමා ඒ උනාට උඹට මේක දාල අනුකම්පා ජන්ද කීයක් වගේ සජිත්ට අරන් දෙන්න බලාපොරොත්තු වෙනවද?😁😁😁😁

    ජලනිව අගමැති අාර්්‍යාව කරමුද??ඵයත් අාස අැතිනේ හෙලිකොප්ටර් ඵකේ යන්න.අනික පව්නේ ළමයි නැහැනෙ..අැඬුවනේ...😁😁😁😁
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,363
    113
    සේදවත්ත
    ජලනිට පිස්සුද බන් , අරු නිකං මපට් වගේ.

    ශිරන්ති ඉන්නේ කොහේලි කාඩේශියන් වගේ

    මුං ඔක්කටම චේන් පැනල

    ගෝඨා , රනිල්, හිටන්ගේ ගැනු ඔය ඉන්නේ යස අගේට 🤔

    • Haha
    Reactions: dxx

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    කථාව වැරදියි තමා ඒ උනාට උඹට මේක දාල අනුකම්පා ජන්ද කීයක් වගේ සජිත්ට අරන් දෙන්න බලාපොරොත්තු වෙනවද?😁😁😁😁

    ජලනිව අගමැති අාර්්‍යාව කරමුද??ඵයත් අාස අැතිනේ හෙලිකොප්ටර් ඵකේ යන්න.අනික පව්නේ ළමයි නැහැනෙ..අැඬුවනේ...😁😁😁😁

    සජිත් රනිල් ගැන නම් දන්නේ නැහැ. හුදෙක්ම ළමයෙක් වැදුවා කියන්නෙ නම් රට පාලනය කරන්න සුදුසු කමක් නෙවෙයි.

    අද කාලේ ලංකාවේ උගත් සහ යමක් කමක් තියෙන වැදගත් පවුල් වල අයට ළමයි හැදෙනව අඩුයි. සිංහල පවුල් වලින් ළමයි හම්බවෙන්නෙම බඩු ගහන කුඩ්ඩෝ වගේ එවුන්ට, හොරෙන් ගැණු තියන් කොටු පනින වගේ එවුන්ට.

    නූගත් බුද්දියෙන් අඩු එවුන් ළමයි හදල උන්ගේ low quality ජාන රටේ ව්‍යාප්ත කරන එකෙන් වෙන්නේ ළමයි හදන්න පුළුවන් කියල කුඩු මුදලලිලයි කසිප්පු කාරයොයි පාර්ලිමේන්තු යවන උඹ වගේ එවුන් රටේ වැඩි වෙන එක තමයි.

    උඹල ළමයි හදන්න පුළුවන් එවුන් තෝරලා චන්දෙ දෙන්නේ උට කියල ළමයෙක් හදාගන්නද?
     
    කවුද යකෝ ජන්ද දෙන්නෙ..මම ජීවිතේ ට ජන්දයක් දීල නෑ..මම මෙහෙම හිටියට හෙන රැඩිකල් පොරක්.කම්මැලි උනහම කාත් ඵක්ක හරි වලියක් දාගන්නව.වලියක් දාගන්න හේතුවකුත් ඵපැයි..හොඳම දේ තමා කවුරු හරි දේශපාලුවෙක්ගෙ පැත්‍තක් ගන්න ඵක..😁😁😁