සුනිල් හඳුන්නෙත්ති

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hadunhetti kiwwe Ranjan ekka indonesiawe yanna kalin dan Suni Baduhetti.. smaja wade karata tamange duwawa danawadi school walata danawa onema tatta kenek. :D ;) :yes: :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    FB_IMG_1594051459995.jpg

    Vog Blog බලලා නිකං තට්ටයා ට සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ . මෙන්න හදුන්නෙත්ති ඉන්දුනීසියාව බඩු ගහන්න ගියපු හැටි රන්ජන් එක්ක . කෝමාද JVP එකේ ඔබ ඇන්දෙන ඇන්දිල්ල 😀😀😀
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    View attachment 86475
    Vog Blog බලලා නිකං තට්ටයා ට සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ . මෙන්න හදුන්නෙත්ති ඉන්දුනීසියාව බඩු ගහන්න ගියපු හැටි රන්ජන් එක්ක . කෝමාද JVP එකේ ඔබ ඇන්දෙන ඇන්දිල්ල 😀😀😀
    JVp gonnu hithan inne anik un munge boruwa danne na . e nisa vote dei kiyala oya kalakanni ballo university asse tyre peralala lamai marala mun yanwa badu gahanna indonesiawe ... ahinsaka ammalage lamai marana kalaknni sakkili jvp ballo :D ;) :yes: :D
     
    • Like
    Reactions: castellain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    JVp gonnu hithan inne anik un munge boruwa danne na . e nisa vote dei kiyala oya kalakanni ballo university asse tyre peralala lamai marala mun yanwa badu gahanna indonesiawe ... ahinsaka ammalage lamai marana kalaknni sakkili jvp ballo :D ;) :yes: :D
    JVP එකේ එවුන් හැමදාම කරේ එක . කරන්න පුළුවන් තරම් බලු වැඩ කරලා අනිත් පක්ෂ වලට අැඟිල් ල දීක් කරනවා . JVP එකේ මහ එවුන් පොඩි ජෙප්පෝ අන්දලා බිල්ලට දීලා උන් බිලියන ගණන් සල්ලි හොයනවා. තරගෙට මහ එවුන් බිල්ඩින් ගන්නේ 😀😀😀
     
    • Like
    Reactions: castellain

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP එකේ එවුන් හැමදාම කරේ එක . කරන්න පුළුවන් තරම් බලු වැඩ කරලා අනිත් පක්ෂ වලට අැඟිල් ල දීක් කරනවා . JVP එකේ මහ එවුන් පොඩි ජෙප්පෝ අන්දලා බිල්ලට දීලා උන් බිලියන ගණන් සල්ලි හොයනවා. තරගෙට මහ එවුන් බිල්ඩින් ගන්නේ 😀😀😀
    un ge loku ewun 1994 idan kade gihin salli hoyala unge paul walata building gewal gahala ,unge lamaita pvy university walata dagena , e nayakayanta kiyala tamange lamai rata yawala, job aragena me nugath dote kuhaka jvp karayonta penna e nayakinta baninawa . habai unge lamaita deshapalana pathweem job gatte e nayakayaonta wadala :D ;) :yes: :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    un ge loku ewun 1994 idan kade gihin salli hoyala unge paul walata building gewal gahala ,unge lamaita pvy university walata dagena , e nayakayanta kiyala tamange lamai rata yawala, job aragena me nugath dote kuhaka jvp karayonta penna e nayakinta baninawa . habai unge lamaita deshapalana pathweem job gatte e nayakayaonta wadala :D ;) :yes: :D
    මේකේ ඉන්න නූගත් එවුන් මුංට හොරා කන්න කඩේ යනවා 🤣🤣🤣
     
    • Like
    Reactions: Thilina1999

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේකේ ඉන්න නූගත් එවුන් මුංට හොරා කන්න කඩේ යනවා 🤣🤣🤣
    ai mun form karala gena nugath ganuth lapaya wagema modai. lapayata ganan ba illana ganunta danuma na.obama binladen kiwwa nisa awulak na. Kim jon un ge nama wenas karala kiyala aru dananagattot ahaka inna ahinsaka minnisu epei nuke wenna me jvp gon badu nisa :D ;) :yes: :D
     
    • Haha
    Reactions: 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යන විදිහට යූඑන්පිය හරි ටෙලිපෝනේ හරි ජාතික ලැයිස්තුවෙන් එකක් සුනිල්ට පරිත්‍යාග කරන්නත් බැරි නෑ :P
     
    • Like
    • Haha
    Reactions: Ultron and Dr.Amdan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ යන විදිහට යූඑන්පිය හරි ටෙලිපෝනේ හරි ජාතික ලැයිස්තුවෙන් එකක් සුනිල්ට පරිත්‍යාග කරන්නත් බැරි නෑ :P

    yako ithin COPE kamituwe sabhapathi widihata Ranilui Mahendranwai okkolawama beruwe
    ekama athi muta UNP jathika laisthuwen enna
     
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මේ යන විදිහට යූඑන්පිය හරි ටෙලිපෝනේ හරි ජාතික ලැයිස්තුවෙන් එකක් සුනිල්ට පරිත්‍යාග කරන්නත් බැරි නෑ :P
    ගොඨාම තමා මෙ සැරෙ හඳුන්නෙත්තිව පත් කලෙත් කොප් කමිටු සභාපති විදියට. පොහොට්ටුවෙනුත් චැන්ස් එකක් එවි එහෙනම් .:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Hadunhetti kiwwe Ranjan ekka indonesiawe yanna kalin dan Suni Baduhetti.. smaja wade karata tamange duwawa danawadi school walata danawa onema tatta kenek. :D ;) :yes: :D

    ඵතුමට මඩ ගහන්න ඵපා..😠😠😠

    FB_IMG_1595156612579.jpg
     
    • Haha
    Reactions: neyohk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako ithin COPE kamituwe sabhapathi widihata Ranilui Mahendranwai okkolawama beruwe
    ekama athi muta UNP jathika laisthuwen enna
    පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එක හැදුවොත් ඕක වෙන්නත් බැරි නෑ :P මට පේන්නේ මේ Vlog කරය ඒක තමා කරන්නෙ
    ගොඨාම තමා මෙ සැරෙ හඳුන්නෙත්තිව පත් කලෙත් කොප් කමිටු සභාපති විදියට. පොහොට්ටුවෙනුත් චැන්ස් එකක් එවි එහෙනම් .:P
    පොහොට්ටුව නං දුන්නත් එපා කියයි ඊළඟ අවුරුදු පහේ ආණ්ඩුවට බනින්නෙවත් කොහොමද ඊට පස්සෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආ මේ අපේ උගත් බුද්ධිමත් හඳුන් මහතා නේද..වෘත්තියභාවයට හානි වෙයි කියලා හොරු දෙන්නම එක පාර අල්ලන්න පෙරුම් පුරන්නේ මෙතුමා නේද..