ලංකාවේ ලිංගික ක්රියාවකට කැමැත්ත දෙන වයස 16. ඉතින් අවුරුදු 17 කෙල්ලක් කැමැත්තෙන් කොල්ලෙක් එක්ක හිටිය නන්, දෙපත්තෙම් දෙමව්පියනුත් දන්නවා නම් කැමති නම්, මොන රෙද්දක් ද මෙතන ප්රශ්නේ?
PS: මම කියන්නේ තියෙන නිතිය ගැන. මගේ පෞද්ගලික අදහස නෙමෙයි. මම පෞද්ගලිකව හිතන්නේ වයස 18 වෙන්න ඕන කියලා හැම එකාටම ජාති විදියට වෙන වෙන නීති නැතුව.
https://www.gossiplankanews.com/2020/07/exam-love.html
"දාහත් හැවිරිදී බාල වයස්කාර දියණියට ඇයගේ පෙම්වතා බව කියන 26 හැවිරිදී තරුණයා සමග යෑමට ආධාර අනුබල දුන් බව කියන එම බාල වයස්කාර දැරියන්ගේ මව සහ පියා උහන පොලිසියේ නීලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබූහ.
පෙම්වතා සමග ගොස් සිටි බාල වයස්කාර දැරිය ඇයගේ පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගත් බවද උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය. දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ඔහුගේ මව ද මේ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. "

Last edited: